ටුකෝගෙන් බේරුනත් වොල්ටරුයි ජෙසියි අනිත් අය අහන ප්‍රශ්නවලින් බේරෙන් පිස්සු හැදෙන සැලැස්මක් ගැහුවනේ. ජෙසී නම් අර මහල් නිවාසෙම හිටියා වගේ රගපෑවා. හැබැයි ඒ බොරුවට හැන්ක් නම් අහුවෙන්නේ නෑ වගේ. එයා ජෙසීව අල්ලාගෙන හොදටම ප්‍රශ්න කලා. ඒ වගේම මේ ප්‍රශ්න කිරිල්ල නිසා ජෙසීට එයාගේ සල්ලි කොටසත් නැති වුනා. හැබැයි…

ටුකෝගෙන් බේරුනත් වොල්ටරුයි ජෙසියි අනිත් අය අහන ප්‍රශ්නවලින් බේරෙන් පිස්සු හැදෙන සැලැස්මක් ගැහුවනේ. ජෙසී නම් අර මහල් නිවාසෙම හිටියා වගේ රගපෑවා. හැබැයි ඒ බොරුවට හැන්ක් නම් අහුවෙන්නේ නෑ වගේ. එයා ජෙසීව අල්ලාගෙන හොදටම ප්‍රශ්න කලා. ඒ වගේම මේ ප්‍රශ්න කිරිල්ල නිසා ජෙසීට එයාගේ සල්ලි කොටසත් නැති වුනා. හැබැයි එයාගේ ගෙදර තිබුන මෙත් හදන බඩු ටික RV එකේ පටවලා වෙන පැත්තකට යවන්න නම් එයට පුලුවන් වුනා. ඒ වගේම වොල්ට් නම් පිස්සු හැදිලා වෙන කොහෙදෝ ඇවිදගෙන ගියා වගේ ඇදුම් නැතිව සුපර් මාකට් එකක හිටියා. හැබැයි මේ රගපෑම ගැන ස්කයිලර්ට නම් සැකයි. ඉතින් මේ සැකය වොල්ට්ට ප්‍රශ්නයක් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
49,864 downloadsDownload Breaking-Bad-S02-E04.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
37 comments
Kasun Widusha
Yenu
Thank you..............
Kasun Widusha
sub එකේ time line අවුල් සහෝ,,පොඩ්ඩක් බලනවද?
Tharuka
මේකේ ටයිම් ලයින් අව්ලක් තියනවා, එක හදන්න පුළුවන් නම ලොකු දෙයක්, Braking bad සීසන් 2 එකේ දීපු ඔක්කොම සබ වල මේ වැරැද්ද තියනවා මචන්, එක හදල දන්නා පුළුවන් නම ලොකු දෙයක්
isuru
Ela ela kavindu sahoo!jayawewa!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jamson
මචං උඹ මේ කරන වැඩෙන් සතේක වැඩක් නැ හරියට sync වෙලා නැති සබ් නිසා .. පුළුවන් නම් හරි subtitle ෆයිල් එකකට හරවල දීපන් මචං ... උඹ කරන වැඩේ බොහොම වටිනවා එත් මේ අවුල නිසා එකේ වටිනාකමක් නැති වෙනවා .තැන්ක්ස්
sithija
saho meke podi aulak tiyenwa.jamson kiyapu widiyata ube mahnsiya aparade.mn so 2 eke all episd baluwa.mokada sinhala suba digatama aul bn.mona unat uba karana wade mn age karanawa.thnx mchn
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ThnxThilan
Thnx
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)danu
thanks bro.. lines aulak na.. super.. thanks
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........kasun
mACHAN sub eke timing awul ne? poddak check krnna
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
Thanks saho sub 1ta.
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
chamith555
ft
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
thanxx bro............................
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Manohari w
Bohoma sthuthi Sinhala upasirasiyata..
Theruwan Saranai.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks bro...
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks !
Shihan
ඔබට තුති
Kanishka
Future man tv series ekatath sub dennako
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
secruty_cyber
Only this site provides good subtitles for good Movies++++
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx මචෝ sub එකට.,season 5ටම sub කරන්ඩ ලැබෙන්ඩ කියල සුබ පතනවා............