Watch Trailer

Dragons: Riders of Berk [S01 : E10] | හෙදර් වාර්ථාව – 1 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් දවස් ඔයාලට අපේ මකර යාළුවො ගැන කතාව, Dragons: Riders of Berk ඇනිමේෂන් කතා මාලාව අරන් ආපු විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සොහොයුරාට සිදුවුන අපහසුතාවයක් නිසා අද ඉදන් මේ කතා මාලාවට උපසිරසි අරන් එන වැඩේ කාර්ටුන් අක්කා භාර ගත්තා.මේ වැඩේ මට භාර දුන්න හසන්ත අයියට ගොඩක් ස්තූති වන්ත වෙනවා.මට කාර්ටුන් සීරිස්…

DreamWorks Dragons Riders of Berk2

මෙතෙක් දවස් ඔයාලට අපේ මකර යාළුවො ගැන කතාව, Dragons: Riders of Berk ඇනිමේෂන් කතා මාලාව අරන් ආපු විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සොහොයුරාට සිදුවුන අපහසුතාවයක් නිසා අද ඉදන් මේ කතා මාලාවට උපසිරසි අරන් එන වැඩේ කාර්ටුන් අක්කා භාර ගත්තා.මේ වැඩේ මට භාර දුන්න හසන්ත අයියට ගොඩක් ස්තූති වන්ත වෙනවා.මට කාර්ටුන් සීරිස් එකක් කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

කතාව ගැන විස්තර ඔයාලට පළවෙනි කොටසෙදි විශ්වජිත් සහෝ කියලා තිබුන නිසා මම අළුතෙන් කියන්නෙ නෑ.ඒ නිසා අපි බර්ක් ගමේ අද මොකක්ද වෙන්නෙ කියලා බලමු. අද කතාව කොටස් දෙකකින් සමන්විතයි.අද කතාවට අළුත් කෙනෙක් එනවා.මකරු ගැන ලොකු උනන්දුවක් දක්වන ලස්සන,අහිංසක ගෑණු ළමයෙක්.ඉතින් අපේ පිරිමි ළමයි තුන් දෙනාම මේ ගෑණු ළමයා නිසා සෑහෙන්න වෙනස් වෙනවා.අපේ රෆ්නට් ට නම් ඒ ගැන ගානක් වත් නෑ.ඒත් ඇස්ට්‍රිඩ්ට මේ ගෑණු ළමයා හරිම කරදරයක්.මකරු ගැන මෙච්චර මෙයා උනන්දු ඇයි කියලා ඇසිට්‍රිඩ්ට ලොකු ප්‍රශ්ණයක්.ඔයාලම බලන්නකො එහෙනම් ඇයි මේ ගෑණු ළමයා මෙච්චර මකරු ගැන උනන්දු කියලා.එයා පෙන්නන තරමට අහිංසකද කියලා.

එහෙනම් යාළුවනේ ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,177 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E10.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

2,177 downloadsDownload Subtitles30 KB

18 comments

  1. Neil

    thank you :D

  2. ashan

    thanx sis .. api bohoma kematten balanawa podi eun wagema mewa

  3. thisal

    නිර්මණි අක්කා විශ්වජිත්ට මොකො උනෙ?????????????????????
    සබ දිගටම දෙන්න ගත්ත එක නම් වටිනවා තැන්ක්ස් සබට

    1. නිර්මාණි

      ඒ මල්ලිට කරපු සබ් ටික නැතිවුන බවත් තමයි දන්නෙ.දිගටම සබ් මම අරන් එන්න තමයි බලාපොරොත්තුව.

  4. Chami.S

    Thanks...

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis.....sub ekata..digatama sub demu.jaya wewa......

  6. kanchana

    oya godak hoda wedak karee.. mama meka balanna patan gatha witharay, hoda welawata oya meka gigatama denna hithuwe.. kohoma unath viswajith mallitath oyatath godak sthuty

  7. milinda

    good work bro..............puluwannam s02 ekath danawada torrent download karaganna.thanx.

  8. Yenu

    Thank you..............

  9. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Subasinghe

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  16. නුවන්

    බොහොම ස්තුතියි උපසිරැසි වලට සහෝදරී ... ජයෙන් ජය වේවා.. :)

  17. THISANGA

    cartoon akkath nrkma na
    thanks!