වොල්ට්ගේ අතුරුදහන්විම ස්කයිලර්ට නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් වගේම එයා ඒ ගැන ගොඩක් සැක කරනවා. මේ නිසා වොල්ට නම් හිතුවෙත් නැති දේකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ස්කයිලර් වොල්ට්ට නොකියා එලියට යනවා. හරියට වොල්ට් ස්කයිලර්ට නොකියා එලියට ගියා වගේමයි. ඔය අතරතුර ජෙසීට එයා හිටපු ගෙදරත් නැතිවෙනවා. එයා යාලුවන්ගේ ගෙව…

වොල්ට්ගේ අතුරුදහන්විම ස්කයිලර්ට නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් වගේම එයා ඒ ගැන ගොඩක් සැක කරනවා. මේ නිසා වොල්ට නම් හිතුවෙත් නැති දේකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ස්කයිලර් වොල්ට්ට නොකියා එලියට යනවා. හරියට වොල්ට් ස්කයිලර්ට නොකියා එලියට ගියා වගේමයි. ඔය අතරතුර ජෙසීට එයා හිටපු ගෙදරත් නැතිවෙනවා. එයා යාලුවන්ගේ ගෙවල් වලට ගිහින් ටික දවසකට ඉන්න හැදුවත් කොහෙවත් නතර වෙන්න බැරිවෙනවා. කොහොම හරි මෙයා RV එක තිබුනු තැනට ගිහින් ඒක අරගෙන වොල්ට්ගේ ගෙදර ලගට එනවනේ. එතතින් එහාට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
50,246 downloadsDownload Breaking-Bad-S02-E05.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
31 comments
isuru
Tharuka
මචන් මේ සීසන් එකේ සබ හරියට වැඩ කරන්නේ නෑ මචන්, පොද්දක් එක හදල දාන්නකෝ. නිකන් සබ්බ දනකෙන් වැඩක් න බන්, උබේ මහන්සියේ අපතෙයනවා
කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ කොටස ගැලපෙන්න හැදලා තියෙන්නෙ සහෝ. ඉතිරි කොටසුත් පුලුවන් තරම් ඉක්මනින් හදලා දාන්නම්. :D
Tharuka
ඔව් මේ කොටස හරියට ගැලපෙනවා මචන්, කලින් කොටස් වල තමයි පොඩ්ඩක් අවුලක් තියෙන්නේ, තරහ වෙන්න එපා මචන් වඩා නා කියල කරදර කලාට.කොහොම උනත් මහන්සි වෙලා මේවගේ දෙයක් කරන එකට ගොඩක් පින් මචන්,
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Jamson
Thanks kollo..ela
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අන්න වැඩෙ ගොඩ.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you...digatama thawa thawath sub denna...
danu
thanks bro... sub eka gaththa
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
Thanks saho sub 1ta.
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
chamith555
ft
Amila Mudalige
Sub ekta Thanks!!
Pramukmili
Thanxx bro......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Manohari w
Bohoma sthuthi sinhala upasirasiyata..
Theruwan SaranaiManohari w
godak sthuthi..
theruwan saranai.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks...
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks !
Shihan
බොහොම ස්තූතියි
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ela ela kavindu sahoo!meka digatama demu.