ආරම්භය මතක ඇතිනේ, තුවක්කු වලින් වැඩ දාන චන්ඩ්ලර් ගැන දැන්නම් ඔයාලා දන්නවා ඇති. ලන්ඩන් නගරයේ ඇතිවුන මිනීමැරුම් මාලාවකින් තමයි කතාව පටන් ගන්නේ. අමුතු ප්‍රාණීන් වගයකුත් මේ කතාංගයේදි හමු වුනා. හැමෝම කතාව බලන්න ඇති කියලා විස්වස කරනවා. එහෙනම් දෙවන කතාවට යමුකෝ. වැනේසා සහ සර් මැල්කම්, ෆර්ඩිනෑන් ලයිල් කියන…

ආරම්භය මතක ඇතිනේ, තුවක්කු වලින් වැඩ දාන චන්ඩ්ලර් ගැන දැන්නම් ඔයාලා දන්නවා ඇති. ලන්ඩන් නගරයේ ඇතිවුන මිනීමැරුම් මාලාවකින් තමයි කතාව පටන් ගන්නේ. අමුතු ප්‍රාණීන් වගයකුත් මේ කතාංගයේදි හමු වුනා. හැමෝම කතාව බලන්න ඇති කියලා විස්වස කරනවා.
එහෙනම් දෙවන කතාවට යමුකෝ. වැනේසා සහ සර් මැල්කම්, ෆර්ඩිනෑන් ලයිල් කියන කෙනාගේ ගෙදර තියන සාදයකට යනවා මේ මැරුණු ප්‍රාණියා ගැන වැඩිදුර තොරතුරු දැනගන්න. එහිදී වැනෙස්සාට මුණ ගැහෙනවා තරුණ ඩෝරියන් ග්‍රේව. ඉන්පසු වැනෙස්සා රැස්විමකට සහභාගි වෙනවා. එහිදී හරි අමුතුම සිදුවීමක් තමයි සිද්දවෙන්නේ. කතාව බලලම ඔයාලා තේරුම්ගන්නකෝ ඒක මොකද්ද කියලා. මේ අතර අපේ වෙඩික්කාරයා ඊතන් චන්ඩ්ලර්ට බ්‍රෝනා ක්‍රාෆ්ට්ව අදුනා ගන්න අවස්ථාව හිමිවෙනවා. මෙන්න මෙහෙමයි දෙවන කතාංගය ගලාගෙන යන්නේ. මේ කතාව විකාශනය වුනේ 2014 මැයි 12 වෙනිදා. එහෙනම් කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම ඊළඟ කතාංගයෙන් නැවත හමු වෙමු. මතක ඇතුවම කමෙන්ටුවක් දාගෙන යන්න. ජය වේවා…!
“Do Not Be Amazed At Anything You See…”
— Sir Malcolm Murray—
1.29 GB (Complete Season) මෙතනින් බාගන්න
46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,381 downloadsDownload Penny.Dreadful.S01E02.-baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
29 comments
ජෙමා
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
shehan
penny ake sub gaththe kohomada
Chanaka
සබ් එකේ ලින්ක් එක නැතෝ...
shehan
link aka nahanee
cn
meeke sub file eka download karaganna widihak kiyannakoooo
අශේන් මදුශංක
Download ID not defined....
sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dilan Rajapaksha
meke sub eka kohamda ban ganne??
shehan
meke sub akaganne kohomada kiyala kila denavada kawru hari
moris
koooooooooooooooooooooooooooo sub ?????
prajith
patta tnx bro .......................
Ganisha
කෝ මේකේ සබ් එක දැන්?
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබ් ලින්ක් එක නැතෝ....
මේක 18+ එකක් කියලා දාන්නත් අමතක වෙලා වගෙ.
කොහොම උනත් දෙන්නගෙ සබ් නම් සුපිරි.
ජය වේවා. !Dilan Rajapaksha
meke sub dala nhane ban!!
Dilan Rajapaksha
meke sub dala nah ne
Dinesh
sub eka pennanne nane
Nadeera
Sub eka nahane
Dinesh
Sub eka ganne komada kiyala kauru hari kiyannooooooooooooooooo
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Mehema sub nam katath denna puluawan. site eke nama sawuththu arnna epa. weredda podi. alabaya lokui. api kiyanne Hondatai.
Yenu
Thank you...digatama thawa thawath sub denna...
ashan
tnx .....mat dapu dawase idanma balana hitiya sub eka ganna.dan dala thibba.. dawas dekama pita pita goda watawak baluwa sub dalada kiyala.. hadissi karayo poddak ka gahuwa kiyala pasu thewenna epa....ka gahanawa kiyanne kattiya kochchara asawen innawada sub eka ganna kiyala hitagannako... jayen jaya
chathuranga
සබ් වැරදියට යන්නේ
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........sunanda shanth
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි.. මචංලා
දිගටම කරගන යන්න සුබපැතුම්!!!!