සුපුරුදු පරිදි වොල්ටර් එක්ක ස්කයිලර් තරහෙන් ඉන්නේ. ඔය අතරේ ටූකෝ ඉවරයක් කරපු එකට නම් ශ්‍රේඩර්ට හැමෝගෙන්ම ප්‍රශංසා ලැබෙනවා වගේම ගොඩක් ප්‍රසිද්ධත් වෙනවා. ගෙයක් දොරක් නැති ජෙසී කොල්ලා නම් අලුත් තැනකට යනවා. එතන එහා පැත්තේ ඒ තැන ජේන් කියලා අයිතිකාර කෙල්ලත් ඉන්නවා. ජෙසී කුඩු හදන කෙනෙක් කියලා දැනගත්තත් එය…

සුපුරුදු පරිදි වොල්ටර් එක්ක ස්කයිලර් තරහෙන් ඉන්නේ. ඔය අතරේ ටූකෝ ඉවරයක් කරපු එකට නම් ශ්‍රේඩර්ට හැමෝගෙන්ම ප්‍රශංසා ලැබෙනවා වගේම ගොඩක් ප්‍රසිද්ධත් වෙනවා. ගෙයක් දොරක් නැති ජෙසී කොල්ලා නම් අලුත් තැනකට යනවා. එතන එහා පැත්තේ ඒ තැන ජේන් කියලා අයිතිකාර කෙල්ලත් ඉන්නවා. ජෙසී කුඩු හදන කෙනෙක් කියලා දැනගත්තත් එයා ජෙසිට ඉන්න ඉඩ දෙනවා. ඒ වගේම වොල්ටර්ගේ බෙහෙත් කරන වැඩසටහනත් දිගටම යනවා. මේ හැමදේටම වියදම් හොයාගන්න වොල්ටර් ආයෙමත් මෙත් හදන බිස්නස් එකට යනවා. හැබැයි ඉතින් මේවා බෙදන්න කෙනෙක් නැති නිසා ජෙසීගේ යාලුවෝ හරහා පොඩිවට තමයි මේ බිස්නස් එක යන්නේ. ඉතින් මේ බිස්නස් එක දිගටම මේ විදියට යාවිද? ඒක මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
50,565 downloadsDownload Breaking-Bad-S02-E06.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
38 comments
නිරෝෂ්
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
isuru
Ela ela kavindu sahoo!jayawewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kasun Widusha
මචන් මුල් epi 4 ටත් sub හදලා දාන්ඩ............tnx sub එකට
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒවා හදලා තියෙන්නෙ සහෝ.. . . :D
Kasun Widusha
tnx bro දිගටම sub කරන්ඩ සුබ පතනවා
kavindu malinga
ado s4 eke idan sub denda balapanko bn..
Tharuka
බොහොම ස්තුති මචන්, පරණ සබ ටික හදපු එක ගොඩක් ලොකු දෙයක් :)
කවිඳු ගිම්හාන් (පැතුම්)
මෙච්චර කල් හිටපු එකේ තව සති 3ක් ඉවසන් ඉන්න සහෝ... . . :D
Jamson
I have no idea how you are doing this.. But you are doing excellent job..Keep it up.. Thanks a lot.
WARNA
ela saho..digatama wegen karagena yamu
sameera
Thanks
Thanu
Thanku saho sub 1ta
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !sajeevi
thanks
Yenu
Thank you...digatama thawa thawath sub denna...
danu
thanks bro.. meke nam kisima aulak na.. thanks e gena balala haduwata.. good luck..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Ishan Madusha
Thanks saho sub 1ta.
Supitha
meke nam sub 1 supiriyata wada. timeline wala kisi aulak na. thanks a lot saho
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Amila Mudalige
Sub ekta Thanks!
Pramukmili
thanxx bro......
Salitha123
Sub download krddi hamatissema log wena one.mekata mokuth krnna brida.epaa wenawa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Manohari w
Bohoma athuthi sinhala upasirasiyata..
Theruwan saranai..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thank you..
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks !
Shihan
ස්තුතියි. ජය සහෝ...
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Bimbisha
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි පැතුම්