දැන් මෙත් බිස්නස් එක දිගටම වෙනවා. ඔය අතරේ හිතුවෙවත් නැති විදියට බැජ්ගාර් පොලිසියට අහුවෙනවා. ජෙසිටයි, වොල්ට්ටයි මේකට මොනවා කරන්නද කියලවත් හිතාගන්න බැරිවෙනවා. ඔය අතරේ තමයි මෙයාලා සෝල් කියන නිතිඥයාගේ උදව් ගන්න හිතන්නේ. මුලින්ම සෝල් බෑ කියනවා. හැබැයි ජෙසියි වොල්ට්ටුයි එයාව පැහැරගෙන ගිහින් මේ සිද්ධියට ක…

දැන් මෙත් බිස්නස් එක දිගටම වෙනවා. ඔය අතරේ හිතුවෙවත් නැති විදියට බැජ්ගාර් පොලිසියට අහුවෙනවා. ජෙසිටයි, වොල්ට්ටයි මේකට මොනවා කරන්නද කියලවත් හිතාගන්න බැරිවෙනවා. ඔය අතරේ තමයි මෙයාලා සෝල් කියන නිතිඥයාගේ උදව් ගන්න හිතන්නේ. මුලින්ම සෝල් බෑ කියනවා. හැබැයි ජෙසියි වොල්ට්ටුයි එයාව පැහැරගෙන ගිහින් මේ සිද්ධියට කැමති කරවා ගන්නවා. හැබැයි ඉතින් සෝල්ට නම් මේ මෙත් වෙලදාම ගැන කියන්න වෙනවා. එයත් ආදායමෙන් කොටසක් ගන්න කැමති වුනා. ඒ වගේම ශ්‍රේඩර් බැජ්ගාර් හරහා හයිසන්බර්ග්ව අල්ලාගන්නයි හදන්නේ. කොහොම හරි මේකටත් සෝල්ගේ මොළෙන් වැඩක් කරනවා. අනිත්මේට හයිසන්බර්ග් කියලා වෙන කෙනෙක්ව පොලිසියට අහුකරලා දිලා තමයි මේ රගපෑම ඉවර වුනේ. ඔය අතරේ ජෙසියි එයාගේ ගෙදර එහා පැත්තේ ඉන්න ජේන් කෙල්ලයි අතරේ ආදර හුටපටයකුත් ටිකෙන් ටික පටන් ගන්නවා. මේ හැමදේකින්ම මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
48,876 downloadsDownload Breaking-Bad-S02-E09.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
26 comments
Kasun Widusha
Kasun Widusha
thnx bro sub එකට..............SEASON 5ටම sub ඔයාගෙන් ඕනේ.................
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)isuru
ela ela kavindu sahoo!
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කතාවනම් මරුවට යනවා.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath Perera
thanks for sub bro....
Ishan Madusha
Thanks saho sub 1ta.
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Kawshan98
patta
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
thanxx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thameeranuwan98
Tnx broo sub walt nattm balalth hamarai
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks..
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks !
Shihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bimbisha
thank you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එල මචෝ season 5 ටම sub ඔනේ.............flash එකටත් ඉක්මනට sub දාන්ඩ...............Breaking Bad ඉවර කරල...පුලුවන්නම්..............Fringe tv series එකට sub දාන්ඩ....ජය වේවා මචෝ........................