Imdb 9.7ක් අරගත්තු අද කතාංගය අරන් එන්න වගකීම බාරගත්තේ මම ඔන්න, කතා සමය මැදදි ගත්ත විරාමයෙන් අනතුරුව දිගහැරෙන දෙවැනි කොටස තමයි මේ විදියට අද අරන් එන්නෙ, 2015 පෙබරවාරි 22 (ඊයේ රෑ) විකාශනය වෙච්ච මේ කොටසත් එක්ක කොටස් 16කින් යුතු කතා මාලාවේ කතා 11ක් විකාශනය වෙලා ඉවරයි, තව කතාංග පහක් පමණයි විකාශනය වෙන්න ත…

The-Walking-Dead-s5-new

Imdb 9.7ක් අරගත්තු අද කතාංගය අරන් එන්න වගකීම බාරගත්තේ මම ඔන්න, කතා සමය මැදදි ගත්ත විරාමයෙන් අනතුරුව දිගහැරෙන දෙවැනි කොටස තමයි මේ විදියට අද අරන් එන්නෙ, 2015 පෙබරවාරි 22 (ඊයේ රෑ) විකාශනය වෙච්ච මේ කොටසත් එක්ක කොටස් 16කින් යුතු කතා මාලාවේ කතා 11ක් විකාශනය වෙලා ඉවරයි, තව කතාංග පහක් පමණයි විකාශනය වෙන්න තියෙන්නෙ.

පසුගිය සතියේ මතකයෙන් :
මෙච්චරකල් වෙච්ච කෙරිච්ච දේවල් සේරම මතක ඇති කියල හිතනව. ගිය සුමානේ දකින්න ඇතිනේ කට්ටියම මානසිකව වගේම ශාරීරිකවත් වෙහෙසට පත්වෙලා, බඩගින්නට බලුමස් පවා කන්න සිද්දවෙලා. ඒ මදිවට පස්සෙන් සොම්බි රැලකුත් එනව උන් එක්ක සටන් කරන්න තරම් ශක්තියකුත් නැහැ, කොහොමහරි අන්තිමේදී සුළි සුලගකුත් හමන්න ගන්නවා, නිදාගන්න රිංගගත්තු මඩුවටත් සොම්බි රිංගන්න හදනව, ඊට හපන් අන්තිමේදී මුණගැහෙන හාදය.. ඒ කවුද ඒ? මොනවා ගැනද ඒ කියන්න එන්නෙ? ඒ සේරම බලාගමු අද කතාවෙන්.

පලි :
පහුගිය කොටසෙ ටොරන්ට් වැඩ නැහැ කියල, කුණුහරපෙන් පවා කමෙන්ට් දාල තිබ්බ දැක්ක, ඒ උන්දැට ප්‍රසිද්දීයෙම කියන්නේ, ජාතකේ ලෝකෙට දිගහැරිලා පෙන්නන්නේ නැතුව google එකේ ඕනකරන සීසන් එකයි එපිසෝඩ් එකයි ගහල සර්ච් කරහම එන ඕනම HDTV ටොරන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න. උදාහරනෙකට, අද දෙන කොටසෙ ටොරන්ට් ඩිලීට් කරල තිබ්බොත් ” The Walking Dead S05E11 torrents ” ඔන්න ඔය විදියට ගුගල් එකේ සර්ච් කරල එන ඕනම HDTv ටොරන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න.

  

The Walking Dead (2010) on IMDb

 

 

  130 MB කොපිය මෙතනින් බාගන්න E5401DD581664ABC3EC52BEB9D4C2AF78D9D4C97   350 MB කොපිය මෙතනින් බාගන්න 1C32178E87F9F81A7E1931E706705AD97BBF299D   1.40 GB කොපිය මෙතනින් බාගන්න 4662F235CF2F9C2EF645660FA1956E6B989AA417 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,072 downloadsDownload The-Walking-Dead-S05E11.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,072 downloadsDownload Subtitles52 KB

44 comments

  1. kk

    1

  2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ආහා බොලේ, අද විමා කොල්ලා දීලා තියෙන්නේ.
    නියමයි ඈ.
    මෙන්න උපසිරැසියයි එපිසෝඩ් එකයි දෙකම ගත්තා. :)

    ගොඩක් අය හිතන්නේ අපි ටොරන්ට් හැදුවා කියලා.
    ඒකයි උන් අපිටම බනින්නේ :)
    පව් අහිංසකයෝ...

    ආයු -බෝ -වේවා !!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Kasun Widusha

    tnx වීමා සහො sub එකට,,,,,,,,,ජය.............!

  5. නලින් පෙරේරා

    ස්තුතියි විමෝ!

    ජය වේවා!

  6. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  7. sajeevi

    thanks

  8. prasad

    thanks saho sub ekata.lankawa unta nikan dana da agayak na .ekai kunuharapan coment danna podi aduwak unath.

  9. Jayz Waniganeththi

    Thanx Vima saho ikmantama sub dunnata. Gon athal ganna unge wada gananganna epa. Search karala torrent file ekakwat baganna bari un thamai oyawage hutapata danne. Obata thuthi. Labana sathiye hambemu. Bs. . Tc

  10. Yasmika Saubhagya

    මෙදා සැරේ සබ විමාගෙන්ද?
    මම මේක බලන එක පොඩ්ඩක් අතඇරියා..
    මොකද කිසිම වෙනසක් නෑ, ඔහේ ඇදගෙන ගියානේ
    දැන් නම් අවුලක් නැතිව බැලුව හැකි නෙව
    පොඩි වෙනසක් පේන්න තියෙනවා.. :D

    බොහොම ස්තූතියි කිව්වා සබට විමෝ.

  11. ශ්‍රිමාල්

    සබ් එකට thanks!!!!! දිගටම කරගෙන යමු සුබ පැතුම් ,ජයවේවා

  12. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. sanoj

    super fast bro keep it up!!!!

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි විමා සහෝ :D

  15. thisal

    tnxxxxxxxxxxxxxxxxxxx

  16. Asel

    LANKAWANE BAN
    NIKAN DENA EKA ARAGENA PODA WARADUNOTH BANINA THAMA DANE
    THANX VIMA SUB 1 TA

  17. shihan

    Thanks

  18. naveen seneera

    owa ganan ganna epa wima aiye pala athi gahata thama gal wadinne

  19. Bruce Wayne

    එල

  20. kumudu lakmal

    thanks saho

  21. Yenu

    Thank you very much...Digatama sub denna...

  22. Hasitha

    Thanks machan subata

  23. Chandima

    athi yantham me para wada krna torrent ekak dala thbba

  24. Sam

    ahhh... kathawa dalane.... ahamben dakke. ela elaaaz.. thanx sahooo....

  25. DjU9

    සබට තුති !!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. කැලුම් ගුණසේකර

    පුත්තලම් බූරුවෝ නැට්ට උස්සන එක පුරුද්දකට ගිහින් නේද? හැමදාම උන්ට උඩපනින්න වෙන්නේ නෑ බං. බලමු මොකද වෙන්නේ කියලා. ස්තුතියි විමා. මේක අනිවා බලන එකක් නේ ඉතිං?

  28. yash

    Thanks machan sub ekata

  29. KingRuwan

    Thanx.... saho............ B.S..............

  30. NIROSH

    Ado wima, kawda ubata nokkadu kiwwe? uba owa ganan ganna apa, api innawa ona dekata.. ubata jaya...//

  31. sadu

    tnkz saho.

  32. අදිත ප්‍රවීන්

    අද විමා අයියනේ දීලා තියෙන්නේ !
    නියමයි නියමයි .
    ඔන්න බෑවා .

  33. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේ සැරේ වීමා බැහැලා තියෙන්නෙ වැඩට.
    බල්ලො ඉදලා හිටලා හරි බුරන්න එපැයි. ඕවා ගනන් නොගෙන ඉන්න තරමට හොදයි.
    ජය වේවා. !

  34. darshana

    tnxxx machan....

  35. isuru

    thnx wima.jayawewa!

  36. Heshan

    ඊලග කොටස එන්නේ කවද්ද...??

  37. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  38. isuru neranjan

    tanks saho….

  39. “චූටී මල්ලි”

    නියමා..යි
    සබට තුති
    ඔබට ජය...........

  40. chinthaka

    thanks machan.

  41. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  42. Indumil

    සබ් එකට බොහොම ස්තුතියි සහො

  43. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  44. Pramukmili

    Thanx bro............