මෙක්සිකෝවේ හිටපු ටොටුර්ගා මතකද? හොයාගෙන යද්දි එයත් DEA එකේ නියෝජිතයෙක්. හැබැයි මේ රහස පිටවෙලා එයාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනානේ. ඔය අතරේ ස්කයිලර්ට නම් පිස්සු හැදිලා ඉන්නේ. මොකද වොල්ටර් එයාගේ ගෙදර හොරෙන් ඇවිත් නැවතිලා යන්න බෑ කිය කිය ඉන්න නිසා. මේ කරදරයෙන් බේරෙන්න ස්කයිලර් පොලිසියට කෝල් කලත්…

මෙක්සිකෝවේ හිටපු ටොටුර්ගා මතකද? හොයාගෙන යද්දි එයත් DEA එකේ නියෝජිතයෙක්. හැබැයි මේ රහස පිටවෙලා එයාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනානේ. ඔය අතරේ ස්කයිලර්ට නම් පිස්සු හැදිලා ඉන්නේ. මොකද වොල්ටර් එයාගේ ගෙදර හොරෙන් ඇවිත් නැවතිලා යන්න බෑ කිය කිය ඉන්න නිසා. මේ කරදරයෙන් බේරෙන්න ස්කයිලර් පොලිසියට කෝල් කලත් වොල්ටර්ව එලවා ගන්න නම් බැරිවෙනවා. මේ සිද්ධි මොකුත් නොදන්න වොල්ටර් ජුනියර් එයාගේ අම්මටමයි බනින්නේ. ඔය අතරේ වොල්ටර් මරන්න ටුකෝගේ සහෝදරයෝ ආපු නිසා ගස් සලමන්කාව මුණගැහෙන්න යනවා. ගිහින් එයා වොල්ටර්ව බේරගන්න කාලයක් ඉල්ලනවා. ඒකට නම් කැමැත්තක් ලැබෙනවා. ඒත් ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ වගේම වොල්ට්ගේ ප්‍රශ්නය නිසා හැමදේම එපා වෙලා ඉන්න ස්කයිලර් ටෙඩ් එක්ක නිදාගන්නවා. ඒ විතරක් නම් මදෑ. එයා ඇවිත් ඒක වොල්ට්ටත් කියනවා. ඉතින් මේ සිද්ධිය වොල්ට් කොහොම බාරගනිවිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. .. . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
45,088 downloadsDownload Breaking-Bad-S03-E04.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
26 comments
akalanka
Kasun Widusha
tnx සහො sub එකට....season 4 එකෙ පොඩි complete torrent එකකට කරුණාකරල sub දාන්ඩ.............
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
thanks kavindu sahoo!
malaka
Thankz bro ituruwath ikmanata ona
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sahan
thankz a lot sahooo.. :D
දසුන් සුචරිත
සිරිස් ඒක බාගෙන සබ් ඔක්කෝම බාන ගමන් හැම ඒකටම කොමෙන්ට් දාන්න බැ බන්.ස්තුතියි.
“චූටී මල්ලි”
පත සයිස් නෙහ්
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Kasun
Patta machan... Thankz...
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
ස්තුතියි sub එකට සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
suranuwan
thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Shihan
Subtitle එකට බොහොම ස්තූතියි
Bimbisha
thank you!
Anonymous
Thanx for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz machan sub ekata