කොහොමද ඔයාලට, මේ පාර මම අරගෙන ආවෙ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අලුත්ම කොටස. අපේ නුවන්ත සහෝට විභාගයක් නිසා මම මේ සතියේ මේක අරගෙන ආවා. වැඩිකතා නැතුවම අද කතාව ගැන පොඩ්ඩක් බලමු, මේ පාර අපේ කට්ටියට පැවරෙන්නෙ තරුණියකගේ මරණයක් ගැන හොයන්න. ඒක පොඩ්ඩක්වත් ලේසි වෙන්නෙ නම් නෑ මේ පාර.මොකද මානස විකෘති උන අය…

කොහොමද ඔයාලට, මේ පාර මම අරගෙන ආවෙ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අලුත්ම කොටස. අපේ නුවන්ත සහෝට විභාගයක් නිසා මම මේ සතියේ මේක අරගෙන ආවා. වැඩිකතා නැතුවම අද කතාව ගැන පොඩ්ඩක් බලමු, මේ පාර අපේ කට්ටියට පැවරෙන්නෙ තරුණියකගේ මරණයක් ගැන හොයන්න. ඒක පොඩ්ඩක්වත් ලේසි වෙන්නෙ නම් නෑ මේ පාර.මොකද මානස විකෘති උන අයත් එක්ක තමයි ගනුගෙනුව තියෙන්නෙ. වැඩි විස්තර කිව්වම ගතියක් නෑනෙ. කතාව රසවිඳින්න කියල ආරාධනා කරනවා. ඊලඟ සතියෙ ඉඳලා සුපුරුදු විදියට නුවන්ත සහෝ කතාව අරගෙන ඒවි. එහෙනම් හැමෝටම ජයවේවා!!! 😀
98 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4952B61E9630B3146E2EC9AE1208B60FADB91FD0210 MB (HD) කොපිය මෙතනින් බාගන්න
BB8FBE8E4B2779F78EE3410CA87197D5189C3D75348 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8FC97B99F3CFD9F14626611F0DA96AF36828358D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,410 downloadsDownload Forever-US-S01E16.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DenukaY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේනුක යශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේනුක යශාන්
Subtitles
24 comments
Charith Madhusanka
නලින්
ස්තුතියි දේනුක සහෝ!
ජය වේවා!
අරුණ යශාන්
ස්තුතියි “දේනුක යශාන්” සහෝ!.........................
kalana
ela ela
R.D
Meka denakal hitiye.......Thanks...
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බැලුවේ මොකද පරක්කු කියලා. මෙ තියෙන්නෙ දිලා.
සබට තැන්ක්ස් දෙනුක.
ජය වේවා. !nisala udara
denakan balagena hitiye thanks
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DENUKA saho..sub ekata..digatama sub demu.jaya wewa....
me
Thanks
janaka
ela
Thanu
Thanku saho sub 1ta, ela wedak
dilshan
thanks saho,sabata
Sanjeewa
Sub ekata Thanks, Niyama series eka
avishka yasiru
sub 1 thnx bro.ela
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
prabhath
thanks
Deshan
බොහොම ස්තූතියි
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Thusitha
Thank you
chinthaka.max4
thankx machan
Anonymous
thank you
Advertisement

Thanks.............