ඔන්න පරක්කු වුනා මෙදා සැරේ කොටස හොඳටම. කරන්න දෙයක් නෑ. පොඩි වැඩක් සෙට් වුනා. ඉතින් වැඩිය පංපෝරි ගහන්නේ නැතිව පසුගිය සතියේ කොටසින් වෙච්ච දේ ගැන බලමු. පසුගිය සතියේ කොටස ආරම්භ වුනේ ජිමී කවුදෝ කෙනෙක් එක්ක බාර් එකෙන් එලියට එනවා. දෙන්නම හොදට වෙරිවෙලා ඉන්නේ. බාර් එකෙන් යාලුකරගත්තු මනුස්සයාවත් එක්ක ජිමී අත…

ඔන්න පරක්කු වුනා මෙදා සැරේ කොටස හොඳටම. කරන්න දෙයක් නෑ. පොඩි වැඩක් සෙට් වුනා. ඉතින් වැඩිය පංපෝරි ගහන්නේ නැතිව පසුගිය සතියේ කොටසින් වෙච්ච දේ ගැන බලමු. පසුගිය සතියේ කොටස ආරම්භ වුනේ ජිමී කවුදෝ කෙනෙක් එක්ක බාර් එකෙන් එලියට එනවා. දෙන්නම හොදට වෙරිවෙලා ඉන්නේ. බාර් එකෙන් යාලුකරගත්තු මනුස්සයාවත් එක්ක ජිමී අතුරු පාරකට එනවා. ඔහොම එද්දී දකිනවා අර මනුස්සයා පර්ස් එකක් වැටිලා තියෙනවා. පස්සේ බලද්දි එතන මනුස්සයෙක් වැටිලා ඉන්නවා. ජිමී ඒ මනුස්සයාගේ ඔරලෝසුව ගලවගන්නවා. ඔරලෝසුව වටින එකක් කියලා හිතලා අර බාර් එකේදී හම්බවුන මනුස්සයා ජිමීට එයාගේ ගාව තියෙන සල්ලිත් දීලා පර්ස් එකෙන් උස්සපු සල්ලිත් දීලා පැනලා යනවා. හැබැයි වෙන්නේ මේක සල්ලි හොයන්න ජිමී දාන උගුලක්. ඇත්තටම අර ඔරලෝසුවේ මෙලෝ වටිනාකමක් නෑ.
ඊටපස්සේ තමයි අපේ කාලෙට එන්නේ. කෙට්ල්මන්ලා ජිමීට හොරකම් කරපු ඩොලර් මිලියන එක හමාරෙන් පගාවක් දෙන්න හදනවා. ජිමී ඒ වෙනුවට කියනවා කෙට්ල්මන්ලාගේ නීතිඥයා විදිහට එයාව අරගන්න කියලා. ඒත් කෙට්ල්මන්ලා ඒකට කැමති වෙන්නේ නෑ. කෙට්ල්මන්ලාව හොයාගත්තු නිසා නාචෝව අත්තඩංගුවෙන් නිදහස් කරගන්නවා. නාචෝ නිදහස් වෙන්නෙත් ජිමීට කේස් එකක් ඇදගෙනමයි. හැබැයි ජිමී නාචෝට තේරුම් කරලා දෙනවා ආය මොකක් හරි කේස් එකකට පැටලුනොත් ආය එයා වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ කියලා.
සැලූන් එකේ තියෙන එයාගේ කාර්යාලයට ගියාට පස්සේ, ජිමී කෙට්ල්මන්ලාගෙන් පගාව අරගත්තා කියලා පෙන්නනවා. ජිමී ගණං හදනවා ඒ ගත්තු සල්ලි වලින් මොනවද කරන්න පුලුවන් කියලා. ජිමීට අන්තිමට හෝවර්ඩ් වගේ වෙන්න ඕන වෙනවා. ඉතිං මෙයා සල්ලි වියදම් කරලා හෝවඩර්ගේ වගේ ඇදුමක් මහගෙන එලිමහන් පුවරුවක හෝවර්ලාගේ ලාංඡනය වෙනස් කරලා එයාගේ ලංඡනයක් හදාගෙන දැන්වීමක් ප්‍රදර්ශනය කරනවා. හෝවර්ඩ් මේක දැකලා ජිමීට විරුද්ධව නඩුකාර තුමාව හම්බවෙනවා. නඩුකාරතුමා කරුණු කාරනා පිලිබඳ සලකලා බලලා ජිමීට කියනවා ඒ බෝඩ් එක ගලවලා දාන්න කියලා. ඉතින් පැය විසි හතරක් යන්න කලින් වියදම් කරපු දේවල් වලට ප්‍රතිඵලයක් නැති නිසා මෙයා තීරණය ගන්නවා පොඩි උපායක් දාන්න. ඉතින් බෝඩ් එක ගලවන්න යන කෙනා බිමට වැටෙන්න යනකොට ජිමී උඩට නැගලා එයාව බේරගන්න විදිහට ගානට ඇක්ටින් එක දෙනවා.
ඉතින් මේ නිසාම මෙයා ප්‍රසිද්ධ වෙනවා. නමුත් ජිමී චක්ව බලන්න ආවාම චක් අහනවා පත්තරයක් ගැන. අද ත්තරේ නෑ කියලා ජිමී ගියාට චක් බලද්දී අල්ලපු අනිත් හැම ගෙදරකම ඒ පත්තරේ පේන්න තියෙනවා. ඉතින් චක් එලියට ගිහින් පත්තරේ අරගෙන ඩොලර් පහකුත් තියලා එනවා. මේක ඒ ගෙදර ඉන්න නෝනා දකිනවා. අද එතැන් පටන්… තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
0DF30884F3881C6D49A681D55C1F01D024544679 FBD6A4F6A43A4DA4C01EFBB11C4942268E33111A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
916 downloadsDownload Better-Call-Saul-S01E05.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
20 comments
එල්.සී. දමැල්
නලින්
ස්තුතියි කිනා.
ජය වේවා!
සුපුන් බුද්ධික
උපසිරසට බොහොම ස්තුතියි සහෝ...
ජය වේවා !!!
බිනර කවිශ්ක
තැන්කූ වේවා!
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති ඈ
මෙන්න ගණන්වYashoda Hemal (හේමා)
Thx කිනෝ :*
sajeevi
thanks
isuru
thanks bro!
thisal
පස්ට බාලා හිබ්බෙ බන් තැන්ක්ස් සබට
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Sanath
Thanks for subtitle bro...
Zorromefb
Supiri
Ishan Madusha
ස්තූතියි සහෝ
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Brother...
Advertisement

උපසිරසට තුති….
ජය….!