Watch Trailer

Breaking Bad [S03 : E12] | ටොමාස්.. . . [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රේඩර්ගේ ප්‍රතිකාර නම් දිගින් දිගටම වෙනවා. මුලින්ම එයාව ඇවිද්දවන්න හැදුවත් බැරිවෙනවනේ. පේන විදියට නම් එයාට ඇවිදින්න ගොඩක් කාලයක් යාවි වගේ. ඔය අතරේ ශ්‍රේඩර්ගේ ප්‍රතිකාරවල පළවෙනි බිල ‍ලැබෙනවා. මේරි මේක ස්කයිලර්ට දෙනවා. මොකද ස්කයිලරුයි වොල්ටරුයි බිල් ගෙවන්නම් කියලා පොරොන්දු වුනානේ. හැබැයි වොල්ටර් මේ…

Breaking Bad s01

ශ්‍රේඩර්ගේ ප්‍රතිකාර නම් දිගින් දිගටම වෙනවා. මුලින්ම එයාව ඇවිද්දවන්න හැදුවත් බැරිවෙනවනේ. පේන විදියට නම් එයාට ඇවිදින්න ගොඩක් කාලයක් යාවි වගේ. ඔය අතරේ ශ්‍රේඩර්ගේ ප්‍රතිකාරවල පළවෙනි බිල ‍ලැබෙනවා. මේරි මේක ස්කයිලර්ට දෙනවා. මොකද ස්කයිලරුයි වොල්ටරුයි බිල් ගෙවන්නම් කියලා පොරොන්දු වුනානේ. හැබැයි වොල්ටර් මේ සල්ලි ආපු විදිය ගැන ගහන්න යන බොරුවට නම් ස්කයිලර් එච්චර කැමති වෙන්නේ නෑ. ඒ නිසාම එයා වොල්ටර්ට කාර් වොෂ් එකක් ගන්න කියලා කියනවා. හැබැයි එතැන මුදල් පාලනය කරන්න කෙනෙක් නැති නිසා ඒ යෝජනාව අයින් වෙනවා. හැබැයි ස්කයිලර් ඒ ජොබ් එක කරන්නම් කියනවා. ඔය අතරේ ජෙසී අර වැඩසටහන් තියන තැන අයට මෙත් විකුණන්න හදනවනේ. එයා කෙල්ලෙක් පස්සේ යනවා ඒවා විකුණන්න. හිතුවෙවත් නැති විදියට එයා දැනගන්නවා ඒ කෙල්ලට ළමයිනුත් ඉන්නවා කියලා. ඒ විතරක් නම් මදෑ. ඒ කෙල්ලගේ ලොකු කොල්ලා තමයි කොම්බොව වෙඩි තියලා මරලා දැම්මේ කියලා මෙයා දැනගන්නවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා බලමුකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

42,607 downloadsDownload Breaking-Bad-S03-E12.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

42,607 downloadsDownload Subtitles71 KB

30 comments

  1. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  2. sajeevi

    thanks

  3. sam

    thanks

  4. Thanu

    Thanku saho sub 1ta

  5. akalanka

    thankz machan

  6. Kasun Widusha

    tnx sub ekata............season 04 eka GB adu complete torrent ekakata sub dando........................

  7. isuru

    thanks bro!

  8. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මලේ.

    ජය වේවා!

  9. Sahan

    fatta fata fata.. ikmanata sub eka dena eka nm fattama vatinva saho..

  10. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Sanath Perera

    thanks for sub bro….

  17. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  18. sanjayag

    thanks

  19. Amila Mudalige

    Sub ekta Thanks

  20. Pramukmili

    Thanxx bro.........

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  22. දසිත චාමික

    sub ekata thanks! jaya!

  23. suranuwan

    thanks brooo

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Ayesh

    උපසිරසියට ස්තුතියි

  26. kennan

    Thanks bro !

  27. Merinus

    Thanku

  28. Shihan

    ස්තුතියි සහෝ

  29. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  30. Bimbisha

    thank you!