Watch Trailer

Breaking Bad [S03 : E13] | ගේල්.. . . [සිංහල උපසිරැසි සමඟ]

ස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා ක‍ලානේ. අන්තිමේට එයාලා කාර් වොෂ් එකක් ගන්නයි කතා වුනේ. හැබැයි ඉතින් වොල්ට් අවස්ථවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට එන්න විදියක් හදාගත්තා. ඔය අතරේ ජෙසී ටොමාස් කරපු දේ වොල්ට්ට කියලා අර කාර් එකේ ඉන්න මිනි…

s03 e13

ස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා ක‍ලානේ. අන්තිමේට එයාලා කාර් වොෂ් එකක් ගන්නයි කතා වුනේ. හැබැයි ඉතින් වොල්ට් අවස්ථවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට එන්න විදියක් හදාගත්තා. ඔය අතරේ ජෙසී ටොමාස් කරපු දේ වොල්ට්ට කියලා අර කාර් එකේ ඉන්න මිනිස්සු දෙන්නා මරන්න උදව් ඉල්ලුවානේ. හැබැයි ඉතින් මේ වැඩේට වෝල්ට් නම් කැමති වෙන්නේ නෑ. ඒ හින්දා වොල්ට් සෝල්ගෙන් උදව් ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි මේක ගිහින් නවතින්නේ ගස් ගාවට ගිහිනුයි. එයා ජෙසිවයි අර මිනිස්සු දෙන්නවයි තැනකට එක්කගෙන ගිහින් ප්‍රශ්නය ඉවරයක් කරලා දානවා. ඒ වෙලාවට නම් දෙගොල්ල සතුටින් විසිර ගියා. හැබැයි එකසැරේම දැනගන්න ලැබෙනවා ටොමාස්ව මරලා දාලා කියලා. මේක නම් ජෙසීට දරාගන්න බැරි දෙයක් වෙනවා. එයා තිරණය කරනවා තනියම ගිහින් අර කාර් එකෙ ඉන්න දෙන්නව මරලා දාන්න. හැබැයි ඉතින් ඒ වෙලාවෙ නම් කවුරුවත් හිතපු නැති දෙයක් වෙනවා. වොල්ටර් එතනට කඩාපාත් වෙලා අර මිනිස්සු දෙන්නව හප්පලා දාලා, වෙඩි තියලා මරලා දානවා. ජෙසීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඉතින් මේ මිනිමැරුමත් එක්ක මේ තුන්වෙනි සිසන් එක කොහොම ඉවර වෙයිද කියලා මේ කොටසින් බලාගමු‍කෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

41,825 downloadsDownload Breaking-Bad-S03-E13.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

41,825 downloadsDownload Subtitles62 KB

49 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. Kasun Widusha

    ane mcn podi complete torrent ekakata season 4 eka sub danda..............

  3. Thanu

    Thanku saho sub 1ta... 4 weni season 1th demu... Ela ela

  4. Jamson

    Thanks machan.. great work..Good luck

  5. KH7

    Thanks Bro..

  6. sameera

    niyamayi machan thanks

  7. Sahan

    thankz a lot sahoo :D

  8. sam

    thanks

  9. sajeevi

    thanks

  10. isuru

    thanks kavindu sahoo!season 4th demu ehenam.jayawewa!

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    3ත් ඉවරයි නේ, 4ත් අනිවා එනවනේ.
    ජය වේවා. !

  12. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D :D

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. එල්.සී. දමැල්

    THANK U!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. sri

    මචං අද තමා 3වැනි සිරිස් එකේ 13වැනි එපිසොඩ් එක බලන්නේ .ඒත් අද තමා කොමෙන්ට් එකක් දාන්න හිතුනේ...
    අනේ සොරි මචන් කොමෙන්ට් එකක් දාල ස්පෝට් එකක් දුන් නැති එකට ...
    කතාව නම් සුපිරි මචන් ...
    බොහොම තැන්ක්ස් මචන් සබ් එකට ...
    උබට දිගමට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා....................

  17. Sanath Perera

    thanks for sub bro....

  18. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  19. LakshanD

    ස්තූතියි සහෝ

  20. Suu

    ඔන්න ඉතින් සීසන් 3 සබ් ටිකත් බාගත්තා.....
    බොහොම ස්තූතියි සහෝ සබ් වලට.....
    ජයෙන් ජය..........

  21. sanjayag

    thanks

  22. Damith Priyankara

    season 3 sub okkama download kala. බ‌ොහ‌ොම ස්තූතී උපසිරසි වලට !!!

  23. sunanda shanth

    thanks

  24. Amila Mudalige

    Sub ekta Thanks

  25. Thar96

    Thanks bro.

  26. Pramukmili

    Thanxx bro............

  27. Kavishna

    thnx bro...

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  29. Akila Randunu

    Thanks For The Sub <3

  30. monishka97

    thanks machan

  31. දසිත චාමික

    sub ekata thanks! jaya!

  32. sureshsanjaya1996

    බොහොම ස්තූතී බ්‍රෝ....

  33. suranuwan

    thanks....

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  36. Ayesh

    උපසිරසියට ස්තුතියි

  37. Maduka

    සීසන් 3 ත් ඔක්කොම සබ් ටික ගත්තා . බොහොම ස්තුතියි අපිට සිංහල උපසිරැසි ලබාදුන්නට.
    බයිස්කෝප් එකට ජයවේවා..

  38. koshitha dilshan

    Kavindu brother thank u bn sub ekata patta......good luck collo..!!

  39. kennan

    Thanks bro !

  40. Shihan

    thanks bro

  41. Rukshanbandara

    Thankx for the sub machan

  42. Ruvindu thathsara

    Thanx Saho !!!

  43. Anonymous

    Thank You

  44. hacker

    thank u bro

  45. Anonymous

    thanks bro

  46. Anonymous

    ela

  47. Anonymous

    thanks bro......................

  48. Bimbisha

    thnk you!

  49. Malith samarawickrama

    Thanks so much for a sub