ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේ සිද්දඋණු දේවල්. වැදගත්ම සිදුවීම හැටියට මට මතක් වෙන්නේ ටොම් අර වරාය පාලකයා මරපු එකට ලිසීව අහුවෙන්න යන එකයි. ඒ වගේම මතකනේ පසුගිය කොටසකදී ලිසී රෙඩ් එක්ක අමනාපඋනා. ඉතින් දැන් තත්වයත් එහෙමයි. ලිසී හොදටම රෙඩ් එක්ක තරහෙන් ඉන්නේ. ඒ වගේම මතක ඇතිනේ…
ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේ සිද්දඋණු දේවල්. වැදගත්ම සිදුවීම හැටියට මට මතක් වෙන්නේ ටොම් අර වරාය පාලකයා මරපු එකට ලිසීව අහුවෙන්න යන එකයි. ඒ වගේම මතකනේ පසුගිය කොටසකදී ලිසී රෙඩ් එක්ක අමනාපඋනා. ඉතින් දැන් තත්වයත් එහෙමයි. ලිසී හොදටම රෙඩ් එක්ක තරහෙන් ඉන්නේ. ඒ වගේම මතක ඇතිනේ ගිය සතියේ උස්බෙකිස්ථානය බේරගත්තා අපේ කණ්ඩායමම එකතු වෙලා. ඒත් ඉතිං අන්තිමට ඒකේ වාසිය ගත්තේ නම් රෙඩ්. බිලියන ගානක බිස්නස් එකක් කරගත්තනේ මිනිහා කොහොමහරි අර නළමාර්ගයෙන්.
එහෙනම් අද කතාව පැත්තට හැරෙමුත අද කෙන්යොන් පවුල කියලා එක්තරා විදියක ගෝත්‍රකණ්ඩායමක් වටා තමයි කතාව තියෙන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ ඇලන් ෆිච්ව. එයා රෙඩ්ට සේප්පුවක යතුරක් දුන්නා මතක ඇතිනේ. අද රෙඩින්ටන් ඒ ඒ සේප්පුව හොයගෙන යනවා. එහෙමනම් ඉතිරිටික බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
ඊළඟ කොටසින් හමුවෙමු
2FE93B57CA9A142AA7E66248218531C21B127E12 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,908 downloadsDownload The-Blacklist-S02E12.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
22 comments
chathuranga
එල්.සී. දමැල්
උපසිරැසට තුති ....ජය....!
R.D
Ikmanatama genath.Bohoma sthuthi.......
Yenu
Thank you...digatama sub denna...
Deshan
404 - Torrent not found!!!
වෙන ටොරන්ට් එකක් දාන්ටෝ්්්්්්sam
thanx sis..........ikmanatama thawa sub
ekak denna....ASHOKA
sub ekata thanks.meketh torent link remove karalane.torent site wala aulakda
chandana
thax sis.......ikmanata vadee yanwa
sandaruwan
thankzzzzz.....
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
harsha
නගෝ ගොඩාක් ස්තූතියි හරිය
jeewantha
ගොඩක් ස්තුතියි සබ් වලට. ජයෙන් ජය.
jeewantha
සබ් වලට ගොඩාක් ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mihan
Thank you !
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය
Dushan Tharuka
Thank You !!!
Thanujaya Bandara
එල සහෝ
සබට තුති
ඔබට ජය………..Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S02 : E12] | කෙන්යොන් පවුල… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/blacklist-season-2-TV1.jpg)

DL link weda ne