Watch Trailer

The Blacklist [S02 : E13] | මුව දඩයම්කරු… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ඉක්මනටම 13 වෙනි එපියත් අරන් ආවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇති කියලා හිතනවා. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා නේද? ගිය සැරේ කතාව මතක කරන්න තරම් කාලයක් ගතඋනෙත් නැහැනේ. එක ගෝත්‍රික කෙන්යොන් පවුල වටා ගෙතිලා තිබුන කතාව මතක ඇතිනේ, ඇත්තටම මටනම් හිතෙන්නේ රෙඩින්ටන් එයාට වාසියක් වෙන්නේ නැතුව කිස…

blacklist season 2 TV1

එහෙනම් ඔන්න ඉක්මනටම 13 වෙනි එපියත් අරන් ආවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇති කියලා හිතනවා. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා නේද? ගිය සැරේ කතාව මතක කරන්න තරම් කාලයක් ගතඋනෙත් නැහැනේ. එක ගෝත්‍රික කෙන්යොන් පවුල වටා ගෙතිලා තිබුන කතාව මතක ඇතිනේ, ඇත්තටම මටනම් හිතෙන්නේ රෙඩින්ටන් එයාට වාසියක් වෙන්නේ නැතුව කිසිම කේස් එකක් ලිස්ලාට බාර  දෙන්නේ නැහැ කියලයි.ඒ වගේම ඊට කලින් කොටසේදී මතවුනු වරාය පාලකයා ගැන කිසිම සදහනක් මේ කොටසේදී නැහැනේ. ඉතිං අද කතාවෙදි ඒක ආයිත් එළියට එනවා.ඒ කියන්නේ දැන් ලිස් මේ වාරය පාලකයාගේ ඝාතනයට චෝදනා ලබන්න ඉතාම ආසන්නයි. අද කේස් තියෙන්නේ ටිකක් අමුතු විදියේ දඩයම් කරුවක් වටා. එහෙම කම් ඉතිං කතාව බලන්නකෝ, ලිස්ට යකඩකූරු ගනන්කරන්න වෙයිද කියලා.

ඊළඟ කොටසින් හමුවෙමු. ජය

 

The Blacklist (2013) on IMDb

 

 

216 MB කොපිය මෙතනින් බාගන්න

0A862D29C8D66EC3EB544CF878D438AFAC9CF0CE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,499 downloadsDownload The-Blacklist-S02E13.-baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,499 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Gayan Sampath

    අද මම 1st
    ස්තූති සහෝදරී
    ජය වේවා.....!!!!

  2. anushka

    jaya wewaa!!!

  3. chandana

    උපසිරසට ස්තුතියි..............
    ඊලග කොටසතත් ඉක්නනට දෙන්න.....

  4. chandana

    ලබාදුන් උපසිරසට ස්තුතියි............
    ඊලග උපසිරසත් ඉක්මනට දෙන්න..............

  5. R.D

    උපසිරසියට බොහෝම ස්තුතියි....දිගටම මේ වගේ දෙමු.......

  6. jeewantha

    සබ් වලට ගොඩක් ස්තුතියි.

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Bobby

    බොහොම ස්තතියි

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Mihan

    Thank you !

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  16. Dushan Tharuka

    Thank You !!!

  17. Anonymous

    Thnx for sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.