Watch Trailer

Breaking Bad [S04 : E09] | ඔත්තු බැලිල්ල.. . . [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රේඩර්ට ගස් ගැන සැක හිතිලා එයාව ප්‍රශ්න කරන්න පොලිසියට කැදෙව්වනේ. එතනදි නම් අහපු හැමදේටම සැක නොහිතෙන විදියට ගස් උත්තර දුන්නා. හැබැයි ප්‍රශ්න කරපු හැමෝටම තේරුනා ගස් මොනවා හරි හංගනවා කියලා. ඔය අතරේ ගස් ගැන ඔත්තු බලන්න GPS එකක් හයි කරන්න උදව් වෙන්න කියලා ශ්‍රේඩර් වොල්ටර්ගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලේ නම්…

Breaking Bad s01

ශ්‍රේඩර්ට ගස් ගැන සැක හිතිලා එයාව ප්‍රශ්න කරන්න පොලිසියට කැදෙව්වනේ. එතනදි නම් අහපු හැමදේටම සැක නොහිතෙන විදියට ගස් උත්තර දුන්නා. හැබැයි ප්‍රශ්න කරපු හැමෝටම තේරුනා ගස් මොනවා හරි හංගනවා කියලා. ඔය අතරේ ගස් ගැන ඔත්තු බලන්න GPS එකක් හයි කරන්න උදව් වෙන්න කියලා ශ්‍රේඩර් වොල්ටර්ගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලේ නම් වොල්ටර්ගේ දෙලොව රත් වුනා. කොහොම හරි ගස්ම කියපු නිසා වොල්ටර් ඒක ගස්ගේ කාර් එකේ හයි කලා. ඒ වගේම මේ විස්තරය වොල්ට් ජෙසිටත් කිවනේ. ඔය අතරේ අපිට පරණ වුන සිද්ධියක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි ගස්ගේ ආරම්භය කොහොමද කියලා. ඒක නම් සුන්දර ආරම්භයක් නෙවෙයි කියලා තමයි අපිට පෙනුනේ.

කොහොමෙන් කොහොම හරි අපිට පේන විදියට ගස් දැන් ගොඩක් ලොකු ප්‍රශ්න ‍ගොඩකට මුහුණ දිලයි ඉන්නේ. එක පැත්තකින් ශ්‍රේඩර්, අනිත් පැත්තෙන් කාර්ටෙල්. ඉතින් ශ්‍රේඩර්ගේ GPS  එක නිසා මොන වගේ දෙයක් වෙයිද? එතකොට කාර්ටෙල්ගේ ප්‍රශ්නයට මොකද වුනේ? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලලා ඉන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,738 downloadsDownload Breaking-Bad-S04-E09.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,738 downloadsDownload Subtitles43 KB

30 comments

  1. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි ඔබට ජය

  3. kkdanula

    thanks yoo

  4. harsha

    ස්තූතියි සබට ජයවේවා

  5. දසුන් සුචරිත

    සබ ගත්තා ස්තුතියි

  6. sameera

    thanks machan

  7. oshan

    haisenberg :D thank you very much kavidu

  8. Rasidu

    මරු,දිගටම දෙන්න.
    sub එකට thanx

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  10. Asanka

    Patta machan. man kamathima series eka. season 5 download karagaththa. subs walata thanks. digatama karagene yanna.

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. isuru

    thanks bro!

  13. Sam

    thnkss broo...

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. Sahan

    fatta fata fata.. thankz a lot wewaaa sahooo :D

  16. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  18. Sanath Perera

    thanks for sub bro.....

  19. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  20. Amila Mudalige

    Sub ekta Thanks

  21. Sandarunimsara

    Sub ekata tnx bro

  22. Pramukmili

    Thanxx bro.......

  23. 0718901293

    ජයවේවා සහෝ

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Ayesh

    උපසිරසියට ස්තුතියි

  27. Anonymous

    thanks for sub

  28. Anonymous

    Thanks bro !

  29. Imesh

    on my block mekatath sub denno

  30. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !