Watch Trailer

Breaking Bad [S04 : E10] | ලෙයට ලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රේඩර්ට Gus ගැන සැක හිතිලා වොල්ටර්ගේ උදව් ඇතිව එයාගේ කාර් එකට GPS එකක් හයි කලා. ඊට සතියකට පස්සේ මෙයාලා ඒ GPS එක ගන්න ගියා. ඒකෙ තිබුන විස්තර බලද්දි ශ්‍රේඩර් විතරක් නෙවෙයි වොල්ටරුත් පුදුම වුනා. මොකද ගස් හැමදාම ගෙදරටයි රෙස්ටුරන්ට් එකටයි ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් තිබුනේ නෑ. හැබැයි මේ ගැන නම් ශ්‍රේඩර්…

Breaking Bad s01

ශ්‍රේඩර්ට Gus ගැන සැක හිතිලා වොල්ටර්ගේ උදව් ඇතිව එයාගේ කාර් එකට GPS එකක් හයි කලා. ඊට සතියකට පස්සේ මෙයාලා ඒ GPS එක ගන්න ගියා. ඒකෙ තිබුන විස්තර බලද්දි ශ්‍රේඩර් විතරක් නෙවෙයි වොල්ටරුත් පුදුම වුනා. මොකද ගස් හැමදාම ගෙදරටයි රෙස්ටුරන්ට් එකටයි ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් තිබුනේ නෑ. හැබැයි මේ ගැන නම් ශ්‍රේඩර්ට ගොඩක් සැකයි. ඒ නිසා එයා තව තවත් ගස් ගැන විස්තර හොයලා. ඒ හොයාගත්ත විස්තර වොල්ටර්ට කිවම එයාට තරු පෙනුනා. ඉක්මනින් එයා මේ විස්තර මයික්ට කියලා වෙන්න ගිය ලොකු විනාශය නතර කලානේ. ඔය අතරේ ටෙඩ් ඇවිත් ස්කයිලර්ගේ ඔලුවට ලොකු ප්‍රශ්නයක් දැම්මා. වෙන මොකුත් නෙවෙයි ටෙඩ්ගේ කම්පැනියේ ගිණුම් බලන්න CID එකෙන් එනවා කියන එක. මේකෙන් ටෙඩ්ට විතරක් නෙවෙයි ස්කයිලර්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි ගියේ. හැබැයි ඉතින් ස්කයිලර්ගේ රගපෑම නිසා කොහොමෙන් කොහොම හරි ඒ ප්‍රශ්නයත් ටික කාලයකට විසදුනා. ඒ වගේම කාර්ටෙල්ගේ අය ඇවිත් ගස්ගේ කට්ටියට වෙඩි තිබ්බා. මේකෙන් ජෙසි නම් ගොඩක් බය වුනා. කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න ගස් හිතාගෙන ඉන්නේ ජෙසිව මෙක්සිකෝවට යවලා මෙත් හදන විදිය කාර්ටෙල්ලට කියලා දෙන්නයි. හැබැයි ඉතින් මේ ගැන ජෙසී ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ නිසාම එයා වොල්ටර්ට මේ කතාව කිවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට එතකොට ගොඩක් තද වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි හොද චාන්ස් එකක් ලැබිලත් ජෙසි ගස්ව මරපු නැති එකටයි. ඉතින් මේ දෙන්න මේ නිසා ලොකුවටම ෆයිට් කලා. අන්තිමේට ජෙසි වොල්ටර්ට ගෙදර පැත්ත පලාතේ එන්න එපා කියලා බැනලා යවලනේ කතාව ඉවර වුනේ.

ඉතින් ඊට පස්සේ වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? එතකොට ජෙසී මෙක්සිකෝවට යයිද? තව ගස් මේ හැම ප්‍රශ්නයක්ම විසදා ගන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,218 downloadsDownload Breaking-Bad-S04-E10.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,218 downloadsDownload Subtitles40 KB

34 comments

  1. kavindu malinga

    ado tns bn..denakm balagena hitiye bn.4n ekata msg eka apu gamnmai me dwnload kara gaththe ..tns bro sub ekata,,

    1. kavindu malinga

      mama thama ada 1st ☺☺☻♥♠

  2. sajeevi

    thanks

  3. Keshan Wasala

    එල සහෝ මෙන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි !! :D

  4. Sam

    thnkss brooo..elzzzzz..

  5. sameera

    thanks machannnnnnnnnnnnnn

  6. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. kkdanula

    thanks yoo

  8. harsha

    පට්ට පට පට ජයවේවා

  9. oshan

    I Am danger. niymai thank you very much

  10. නිරෝෂ්

    ස්තුතියි කවිඳු.ජයවේවා

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Sahan

    thankz a lot sahoooo :D

  13. priyankara

    Ammo athi yantham.thanks machan..sahena kalayak balance unna..elaga eka ikmanata dendo..

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. chinthaka

    thanx saho ela digatama karagena yamu

  16. Rasidu

    නියමයි,sub එකට thanx.season 4 එකේ තව 3යි.මරු මරු

  17. isuru

    thanks bro!

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  20. Sanath Perera

    thanks for sub bro…..

  21. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  22. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  23. Amila Mudalige

    Sub ekta Thanks

  24. Sandarunimsara

    Sub ekata tnx bro

  25. Pramukmili

    Thanxx bro.......

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  27. 0718901293

    Thanx

  28. lakshitha-dayarathna

    මුල් gps කියල වැරදි මචං.
    සුපිරි මචං.සබ් ඕන දිගටම

  29. Amith Iroshan

    thanks bro

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Ayesh

    උපසිරසියට ස්තුතියි

  32. Anonymous

    Thanks bro !

  33. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !