කලින් සිසන් එකේදි පුදුම විදියට හැමදේම ඉවර වුනානේ. ගස් මැරුනා. ජෙසියි වොල්ටරුයි එකතු වෙලා හැම සාක්ෂියක්ම විනාශ කලානේ. ඊට පස්සේ මොකද වුනේ කියලා හැමෝටම කුතුහලයක් තිබුනා. ඉතින් ඒ කුතුහලය තවත් වැඩිවුනා පස්වෙනි සිසන් එකේ පළවෙනි කොටසේ මුල් ටික බැලුවාම. වොල්ටර් එයාගේ ගෙදර අතැරලා ගොඩක් දුර ගිහින්. ඒ ඇයි කිය…

කලින් සිසන් එකේදි පුදුම විදියට හැමදේම ඉවර වුනානේ. ගස් මැරුනා. ජෙසියි වොල්ටරුයි එකතු වෙලා හැම සාක්ෂියක්ම විනාශ කලානේ. ඊට පස්සේ මොකද වුනේ කියලා හැමෝටම කුතුහලයක් තිබුනා. ඉතින් ඒ කුතුහලය තවත් වැඩිවුනා පස්වෙනි සිසන් එකේ පළවෙනි කොටසේ මුල් ටික බැලුවාම. වොල්ටර් එයාගේ ගෙදර අතැරලා ගොඩක් දුර ගිහින්. ඒ ඇයි කියලා නම් තවම කිසිම හෝඩුවාවක් නෑ. ඔය අතරේ ගස්ගේ මරණයෙන් පස්සේ ගොඩක් දේවල් වෙලා. වොල්ටරුයි ජෙසියි හැමදේම විනාශ කලාට එයාලට අර කැමරාවල විඩියෝ රෙකෝඩ් වෙන ලැප්ටොප් එක විනාශ කරන්න බැරිවුනානේ. ඒක මතක් වුනාම දෙන්නටම තරු පෙනුනා. ඉතින් මෙයාලා දෙන්නා කොහොමෙන් කොහොම හරි මයික්ගෙනුත් මේකට උදව් ගන්න කැමති වුනා. අන්තිමේට ලොකු කාන්දමක් අරගෙන ගිහින් සාක්ෂි තිබුන කාමරය විනාශ කරලා දාලා ඒ සාක්ෂියත් මකලා දැම්මානේ. හැබැයි ඉතින් ඒ සාක්ෂිය නැති වෙද්දි ගස් හංගලා තිබුන එකවුන්ට් නම්බර් ටිකක් නම් පින්තුර ෆ්රේම් එකකින් මතු වුනා. ඒ වගේම වොල්ටර් ජෙසීව මේ හැමදේටකම නම්මා ගත්තේ කොහොමද කියලා අපිට පැහැදිලි වුනානේ. අර සිගරට් එක හොරෙන් අරගන්න වොල්ටර ගහපු ප්ලැන් එක නම් හිතාගන්න බෑ.
ඉතින් ඒකෙන් මේකෙන් වොල්ටර්ට මොනවා වෙයිද? මෙයා ආපහු මෙත් හදන වැඩේ පටන් ගයිද? එතකොට මෙයා එයාට ඕනි දේවල් කොහොම හොයාගයිද? ඔය අතරේ DEA එක කොයි වගේ පරික්ෂණ කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
41,611 downloadsDownload Breaking-Bad-S05-E02.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
91 comments
priyaz
හර්ෂණ
කෝ බන් ඇඩ්මින්ලා? අර යට තියෙන කමන්ට් ඇයි එහෙම්ම තියෙන්න අරින්නේ? ඊලග කොටස පරක්කු එක හරි. එත් අවජාතකයෝ වගේ මූට බනින එක වැරදියි. කව්ද දන්නේ කවිදුට මොකක් වෙලාද කියල. ඒ නිසා ඔය කුණුහරුප කියන එකෙක්ම ඉතුරු ටික හදපන්කෝ. මන් මේක අද බලන්න පටන් ගන්නේ. උබල සතියට එක ගානේ හදල දීපල්ලකෝ. ඒ ඇති.
chinthaka
thanx yalu maga balana hitiye.supiri wadak.digatama sub demu oyalage sub nisa apita me wage supiri katha balanna puluwan.thanx
harsha
ආවා ආවා ඇතියාන්තම් ස්තූතියි මචෝ ජයවේවා
Sam
thnks sahooo..sub denkn baln hitiyee...
Keshan Wasala
ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D
kkdanula
thanks bro
thisal
tnxxxxx bn
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
oshan
Sadudata witharada denne ane asai meja balanna godak sthuthi
Sahan
ammo fatta fata fata.. thankz a lot saho sub ekta
sameera
machan sathiyata dawas 2k wath diyankoo...............
manula pankaja
thanks
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka
saho 3weni subath demu
isuru
thanks bro!
jhone
dan ithin godak wada thibuna kiyai
jhone
hama sathiyema 1k denawa kiwwa neda
chinthaka
yalu ikmanata sab 1k damu neda download karala 1 week withara wenawa sub 1 danakan iwsillak ne tharidhu saho kohoma hari 3weni sub 1th damu neda?
Asanka
Mokadda kollo meke theruma?.ikmanata sub tika diyanko.
isuru
episode 3ne sub demuda?
jhone
wena kawruth nadda ithuru tika denna,
pramod
ko yako flash episode 23 sub eka......................................................................................................................................................................................................................
duda
mu hodama ewa kalinma baragena
anthime polla thiyanawa
duda
mu hodama ewa kalunma baragena
anthime polla thiyanawaisuru
ithuru tika demudoooo!meka supiri kathawak bn.aniwa diyan.
Nishan Lahiru
Breaking bad සිංහල උපසිරැසි ටිකටම බොහොම ස්තූතියිගග
කවිඳු සහෝ ජය෴sameera
ane mokakda ban meke theruma
isuru
ithuru tika diyanko bro!dannam godak kal giya.
yami
denne natthan na kiyahankoo
hamadama awith balanawa, nikan aparade,ayanthamaxi
thankz kolla me ituru sub tika denawada plz replay soon
danu
wadak karanawa nam hariyata karapan... karanna beinam baraganne nathuwa paduwe idahan...
yami
eka hari
Ravindu
ela..anik tikat ikmanta dennoooooooooo :D :D
Lahiru Heshan
Ayyoo salli. ay apita mehema karanne. api balagena inne sub denakan
Tharindu
ane ituru sub tika dennakooooooooooooo.mokakdd appa?
sameera
ai ban mehema karanne
Shalitha
thanks
Asanka
Kavindu hama welema BORU BUSY Hinda wena kauru hari ithuru tika kaloth narakada?
amarajith
Patta saho.... Me series eka nam super...anithwatath denna
...Thilina
ඊලග කොටසෙත් සබ් දැන්මනම් මරේ මරු නේද
harith
Ela machooo....
Elaga ekath ikmanata damuuu.....
Api baln inne.....chap
anith tika nadda????
LA
පකෝ දැන් කොයි කාලයක්ද උබට මෙක කරන්න බැයිනම් දිපියකෝ වෙන එකෙක්ට රෙද්ද උබ පකේ කයිය විතරනෙ සතියකට එකක් දෙන්නම් කියලා සතිතකට තියා දැන් මසෙකට එකක්වත් නෑ නෙ :@ :@ :@
yami
like
LA
uba hukapan ponnaya. English danne nathnam nobala hitapiya pake kaiya karaya.
Hirun Anuhas
Meka iwr wela Vampire Diaries dennko mcho..
කවිඳු ගිම්හාන්
ita kalin meka iwara karanna oni ban
chap
eka ne..:(
Kanapita Music
ithuru Sub tikath ikmanata denna...
Randymac23
Kavindu Sahodarayata Sthuthi karanawa Sinhala sub walata mulinma. Eth dan mea sub denna ganna kalaya gananam dashamayakawath sathutak hithe naha. Dawasata 7,8 k awith balanawa aluth ekak daalada kiyala. Dannam api seratama kiyanna wenne ithuru kotas walata sub denna wena kenekta baara dunnanam hondai kiyala. Thawa tika kaalayak giyama balapu kotas wala siduweem tikath amathaka wela kathawe thiyana rasayath nathi wela yanawa. TV serious walata sidda wena mea pramadaya gananam poddakwath sathutak naha.
ano
කැත වැඩේ මේකනම්........
කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දුන්නනම් ඉවරනෙ
චාටර් බන්chap
අදට මාස 2 :(
Sithum
Plz. Admin kenek hari meke ithuru sub tika denawada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



jaya wewaaaa meka denakan inne machan ade puluwannam anith kotasa ikmanata dianko pin machan hamadama enne meka balagena ubata pin machan sub ekata...