Watch Trailer

Breaking Bad [S05 : E10] | වළදැම්මා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මුලින් පෙන්වපු විනාඩි 5 ටිකක් විතර අපිව පිස්සු වට්ටනවා වගේ තමයි. මොකද ඒකෙන් පෙන්නුවේ අනාගතයේ වෙන දෙයක් වගේ. ඒකෙ විදියට වොල්ටර් හයිසන්බර්ග් කියලා හැමකෙනාම දැනගෙන වගේම එයාගේ ගෙදරට පහර දිලා ඒ නිසාම සිල් තියලා වගේ. හැබැයි වොල්ටර් මේ ගෙදරට ඇවිත් අර එයා හංගලා තිබුන වස ටික අරගෙන යනවා. අනාගතයේ…

Breaking Bad s01

කලින් කොටසේ මුලින් පෙන්වපු විනාඩි 5 ටිකක් විතර අපිව පිස්සු වට්ටනවා වගේ තමයි. මොකද ඒකෙන් පෙන්නුවේ අනාගතයේ වෙන දෙයක් වගේ. ඒකෙ විදියට වොල්ටර් හයිසන්බර්ග් කියලා හැමකෙනාම දැනගෙන වගේම එයාගේ ගෙදරට පහර දිලා ඒ නිසාම සිල් තියලා වගේ. හැබැයි වොල්ටර් මේ ගෙදරට ඇවිත් අර එයා හංගලා තිබුන වස ටික අරගෙන යනවා.

අනාගතයේ මෙහෙම වෙද්දි වර්ථමානයේ ශ්‍රේඩර් වොල්ටර් ගැන සැක හිතන්න පටන් ගත්තා. එයා වොල්ටර්ගේ ගෙදරින් ගෙනියපු පොතුයි ගේල් ලියපු පොතයි සංසන්දනය කරලා තේරුම් ගන්නවා මේ කියන W.W වෙන කවුරුත් නෙවෙයි වොල්ටර් තමයි කියලා. ඉතින් එයා වැඩට යන්නේ නැතිව කාටත් හොරෙන් මේ හැම සිද්ධියකම සාක්ෂි ගෙදරට ගෙන්වාගෙන ඒවා එකි‍න් එක සම්බන්ධ කරන්න උත්සහ කරනවා. ඔය අතරේ වොල්ටර් අර මෙත් හදන වැඩෙන් අයින් වෙලා කාර් වොෂ් එ‍කේ වැඩත් එකත් එක්ක සාමාන්‍ය ජිවිතයක් ගත් කරන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් ලඩියා මෙයාව හොයාගෙන එනවා ආයෙමත් ටික දවසකට වැඩට එන්න කියලා කියන්න. කොහොම හරි අන්තිමේට ලඩියට යන්නේ වෙන්නේ ස්කයිලර්ගේ බැනුමුත් අහගෙන. ඒ වගේම ජෙසී ආයෙමත් පිස්සු නටන්න පටන් ගත්තා. එයා වොල්ටර් දුන්න මිලියන පහ අරගෙන ‍සෝල් ලගට ගිහින් ඒ සල්ලි බාගය ගානේ අර කාන්තාරයේ මරපු පොඩි ළමයගේ ගෙදර අයටයි මයික්ගේ මිනිබිරියටයි දෙන්න කියලා කිවා. මේ මෝඩ තිරණය ගැන කොච්චර තේරුම් කලත් ජෙසී ගණන් ගත්තෙවත් නෑ. අන්තිමේට වොල්ටර් සම්බන්ද වෙලා තමයි එයාට මේ දේවල් තේරුම් කලේ. හැබැයි ඉතින් ජෙසී ඒ සල්ලි පාවිච්චි කරන්නේ නැතිව නිකන් බෙදලා දාන්න පටන්ගත්තා.

අන්තිමේට වොල්ටර් එයාගේ පොත නෑ කියලා දැනගෙන්නවා. එයාට නිකමට හිතනෙවා ඒ පොත ශ්‍රේඩර් ගෙනියව්වාවත්ද කියලා. ඒ නිසා එයා ශ්‍රේඩර්ව හම්බවෙන්න එයාගේ ගෙදරට යනවා. එතනට ගිහින් ශ්‍රේඩර් එක්ක සාමාන්‍ය කතාවක් කරපු වොල්ටර් හැරිලා එන්න හදලා ආයෙමත් ගිහින් එයාගේ කාර් එකේ හයි කරලා තිබුන GPS එක ගැන ශ්‍රේඩර්ගෙන් අහනවා. මේ වෙලාවේ තමයි ශ්‍රේඩර්ගේ හිතේ තිබුන හැම තරහක්ම පිට වෙන්නේ. වොල්ටර්ට ලේ පනින්නම පාරක් එයා ගහනවා. ඒ විතරක් නෙවෙයි වොල්ටර්ට ශාප කරලා එයාව අනිවාර්යයෙන් අල්ලාගන්නවා කියනවා . මේ වෙලාවෙත් වොල්ටර් අනන් මනන් කතා ශ්‍රේඩර්ට කියනවා. ඉතින් වොල්ටර් කියපු දේවල් එක්ක ශ්‍රේඩර් මොනවා කරයිද? මේ හෙලිදරව්ව එක්ක වොල්ටර්ගේ අනාගතය මොන වගේ එකක් වේවිද?

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,631 downloadsDownload Breaking-Bad-S05-E10.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

38,631 downloadsDownload Subtitles40 KB

23 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sahan

    fattama thanks sahoooo

  3. ඉසුරු දිල්ශාන්

    මං කිව්වේ කවිදුවා ලග නමන්න යන්නේ කියලා!
    එල එල! අනිත් හයත් ඉක්මනට දෙමු!
    ජය!!!!!!

  4. sameera

    thanks machan

  5. Rasindu Perera

    නියමයි...නියමයි...අයෙත් වැඩට බැහැල නේ...
    සබ් එකට තැන්ක්ස්..

  6. Kasthuri Jayasanka

    thanks anikath eknma ikmanta siyan uba nam ela bro

  7. නලින්

    ස්තුතියි, කවිදු මලේ.

    ජය වේවා!

  8. Prabuddha Kulatunga

    patta bro.. tawa episodes 6y... ikmanta digena digena yan.. thank u.. :D

  9. sanjaya90sri

    ela ela eka gemmata ma iwarama kola damu
    thankz sub ekata

  10. Nimesh

    ela machan.ithuru tikath ikmanata demu....

  11. Ishara

    Thank you BROTHER!

  12. harsha

    පට්ට පට පට ජයවේවා

  13. Shalitha Thiranjaya

    thank you bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ShiRan

    thanx broow :D

  16. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  17. Amila Mudalige

    Sub ekta Thanks

  18. Sandarunimsara

    Sub ekata tnx bro

  19. Pramukmili

    Thanxx bro.......

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. Ayesh

    උපසිරසියට ස්තුතියි

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Anonymous

    Thanks bro !