අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. අද ලිපියේ බොහෝම කෙටියෙන් සඳහනක් කරන්නම්. පසුගිය කතාවේදී ජෙමා විසින් අවසානයේ ෆිට්ස්ට කියන්න සිදුවුනා ඇයට නැවතත් මොනලිත් එක හරහා ග්‍රහලෝකයට යන්න ඕනේ හේතුව මොකක්ද කියලා. ඒ කතාව තමයි අද ආරම්භයේ ඉඳන් පෙන්වන්නේ. වෙනදා වගේ ක්‍රියාදාම කොටස් නම් අද කතාවේ පේන්න…
අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. අද ලිපියේ බොහෝම කෙටියෙන් සඳහනක් කරන්නම්. පසුගිය කතාවේදී ජෙමා විසින් අවසානයේ ෆිට්ස්ට කියන්න සිදුවුනා ඇයට නැවතත් මොනලිත් එක හරහා ග්‍රහලෝකයට යන්න ඕනේ හේතුව මොකක්ද කියලා. ඒ කතාව තමයි අද ආරම්භයේ ඉඳන් පෙන්වන්නේ. වෙනදා වගේ ක්‍රියාදාම කොටස් නම් අද කතාවේ පේන්න නෑ. නමුත් ඒ වෙනුවට කුතුහලය වෙදාටත් වඩා වැඩියෙන් අද කතාවේ ගැබ් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ මේ කතාව ඉදිරි මාර්වල් කතා වලට ලොකු වෙනසක් කරන්න හදන මුලපිරීමක් කියලා.
එහෙනං අද කතාව හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
161MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න
57112FC66AC79A35F0AB5DCB5AE6E9B38F29D03F261MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
647A7EC04D12FE1F931263ADA20D1657DA0A5029 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
5,340 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E05.baiscopelk.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
40 comments
chamath225
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!sam
Thanks
Rasindu Perera
නියමයි...නියමයි.....සබ් එක දීලත් ඉවරයිනේ....
සුපිරි...සබ් එකට තැන්ක්ස්....නලින්
ස්තුතියි අප්පා.. මෙන්න බාගත්තා..
ජය වේවා!
Charith
Thanks!
Chloe Bennet
tnkz.
enakan iwasillak natuwa hitiye.
onna download kara. :) :) <3Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Aditha Praween
බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !
Sadun Ranitha
thanks,........
Pasindu
Thanks !
Ravindu Adithya
hammo ada welapahinma sub eka awilla.
thankz weewa.
-)nisala udara
ada kalinma dila thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!kavinda
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.harsha
අනේ කවුරුහරි Da Vinci's Demons අළුත් සීසන් එකට සබ් දෙන්නකෝ.. (මම මේක බලන්නෙ නෑ සහෝ.. ඒත් සබ් එකට පිං)
Thimira SM
නියමයි... නියමයි...
සබ් එකට පට්ට තෑන්ක්ස් සහො!
බොහොම ස්තූතියි! ජය වේවා!
සුබ පැතුම්!anushka
(y)
Sajeevi
Thanks
Ishan Avishka
Thankz ah...........
D Chamara
bohoma sthuthi sahoooo
S.K.Ruchiranga
thz machoo
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
විමා
කොලුවෝ සබට බොහොම තුති වේවා
මෙන්න බලන්න ගන්නවා
සත්‍ය පෙම ඕම තමා මෙයා :DMAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Lakruwan Perera
thanks mchan....
VisH
බොහොම ස්තුතියි :)
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!
Ruchira
sub 1ට ස්තුතියි..........
Kanishka Promod
Sub akata thanks
me
Thanks
Anton
සුපිරියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද් [පූසා]
ඔන්න එහෙනම් බානවා ප්‍රනීතයෝ...
ජය වේවා...!!!Lakshithac Chathuranga
Thank bro.....
Rasanga
Thanks
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි..........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Pramukmili
thanxx bro.......
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E05] with Sinhala Subtitles | ජෙමා‘ගේ කතාව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

Thanks !