වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් වැන්දා. ලේන්සුවක් අතේ තියන් නිතරම මේසය පිහ දැම්මා ෆෝන් එක පිහ දැම්මා. කඩේට එන අයට කකුල පිහදාගෙන එන්න ඇවිටිලි කරා කෑම කන්න කලින් පිඟාන කීපසැරයක්ම පිහුවා. හැන්ද, ගෑරුප්පුව පිහුවා. ගෙදර ඇවිල්ලා දවසේ සල්ලි ටික සබන් වත…

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික
ඔහු අතින් පිහ දැම්මා.
කඩේ ඇරලා අතුපතු ගාලා
දෙවියන් වැන්දා.
ලේන්සුවක් අතේ තියන් නිතරම මේසය පිහ දැම්මා
ෆෝන් එක පිහ දැම්මා.
කඩේට එන අයට කකුල පිහදාගෙන එන්න ඇවිටිලි කරා
කෑම කන්න කලින් පිඟාන කීපසැරයක්ම පිහුවා.
හැන්ද, ගෑරුප්පුව පිහුවා.
ගෙදර ඇවිල්ලා දවසේ සල්ලි ටික
සබන් වතුර දාලා හේදුවා.
විෂබීජ වලට බය තරමටම
අපිරිසිදුකමට ඔහු වෛර කළා.
අපිළිවෙල තැනක් දුටු තැන ඔහු කෝප ගත්තා.
දවසක් මාරයා හිනා වුණා.
ඒ කෝපය නිසා මාරයා හිනා වුණා.
2018දි ඔබ කම්පනයට පත් කළ ඒ අත්දැකීම
2020දිත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට.
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් එක්ක
හුස්මක වටිනාකම හොයන් යන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න.
හෙට මොනවයින් මොනාවෙයිද
කවුරු නම් දනීද?
මේ තුන්වන හුස්ම පොදයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
3,789 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Prabodha
Chandima Prasad
තෑන්ක්ස් සබ් එකට මචං....ජයවේවා..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Maleesha
supiri godak thanjs mahansi wunta..meke issra season ekth balnna patn gtte baiscope nisa.. mewa balnna hamotma pina na..ekane katiiya balnne ntte.. meka balana aya witryi meke raha danne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Breathe-Into-the-Shadows-1.1.jpg)



Sthuthi obata...