කලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් වෙද්දි රූපවාහිනියේ පෙන්වනවා චාලි මැන්ක්ස් මිය ගියා කියලා..ඒත් ඒක විශ්වාස කරන්න නැතුව ඉන්න වික්ට පරණ බයික් එකක් හම්බෙනවා.ඒක අළුත්වැඩියා කරනකොට වික්ට නත්තල්ලන්තයේ ඉන්න මිලී කතා කරනවා.මේ දේවල් නිසා පීඩනයෙන් ඉන්න වි…

කලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් වෙද්දි රූපවාහිනියේ පෙන්වනවා චාලි මැන්ක්ස් මිය ගියා කියලා..ඒත් ඒක විශ්වාස කරන්න නැතුව ඉන්න වික්ට පරණ බයික් එකක් හම්බෙනවා.ඒක අළුත්වැඩියා කරනකොට වික්ට නත්තල්ලන්තයේ ඉන්න මිලී කතා කරනවා.මේ දේවල් නිසා පීඩනයෙන් ඉන්න වික් මත්පැන් පානයට යොමු වෙනවා..මේ හේතු නිසා වික්ගෙ පවුල් ජීවිතයේ ප්‍රශ්ණ ඇතිවෙනවා.කොහොමහරි බයික් එක හදාගන්න වික් කෙටි මාර්ග පාලමෙන් මැන්ක්ස්ගෙ මල මිනිය තියෙන මෝචරියට ගිහින් ඔහුගේ හදවතට සැතකින් අනිනවා.මෙ අතරෙදි පොලීසියෙන් පැනලා ගිය බින්ග් ගිනි ගැනීමෙන් විනාශ වුන මැන්ක්ස්ගෙ මෝටර් රථයට ආයෙත් එන්ජිමක් සවි කරනවා.අන්තිමේදි දැක්කනෙ මැරුන මැන්ක්ස්ගෙ හදවත ආයෙත් ගැහෙනවා.
අද කතාවෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා තමන්ගෙ බිරිඳ සහ දුව එක්ක නත්තල්ලන්තයට යන විදිහත් ඊට කලින් ඔහුගේ ජීවිතයේ මොන වගේද කියලා බලාගන්න පුළුවන්.බින්ග් ව්‍රේත් එකට එන්ජිම සවි කලාට පස්සෙ පණ එන මැන්ක්ස් ආයෙත් තමන්ගෙ යතා තත්වයට එන්න බින්ග්ට ලමයෙක්ව ව්‍රේත් එක ඇතුලට දාන්න කියනවා.තමන්ගෙ ගෙදර හොයාගෙන එන මැන්ක්ස්ට එතන ඉන්න බෲස්ව මුණ ගැහෙනවා.අන්තිමේදි නත්තල්ලන්තයට යන මැන්ක්ස් බින්ග්ට බේරගන්න ඕන විශේෂ ලමයෙක්ගෙ සොහොනක් පෙන්වනවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,129 downloadsDownload NOS4A2-S02-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
5 comments
Rasindu Perera
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks..
Malaka prasad
thanq saho sub ekata..... jaya wewa baiscope
MAALNATH
Thanks........good luck...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…. සබ් එකට තැන්ක්ස්…