Watch Trailer

Lucifer [S03 : E13] Sinhala Subtitles | මරණය අපව වෙන් කරන තුරු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ලුසිෆර් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මග නැවතිලා ලුසිෆර් කතාවේ තවත් එපියකට මම උපසිරසි ගෙනාවා. මේක කලේ යසිරු සහෝගෙ ඉල්ලීම මත. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ලුසිෆර් සෑහෙන වෙහෙස මහන්සියක් දරනවා ලුතිනන්ව ඒ කියන්නෙ කේන්ව මරණ විදිහක් ගැන හොයාගන්න. ඇත්තටම ඉතින් ලුසිෆර් මෙහෙම කරන්නෙ…

කොහොමද ලුසිෆර් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මග නැවතිලා ලුසිෆර් කතාවේ තවත් එපියකට මම උපසිරසි ගෙනාවා. මේක කලේ යසිරු සහෝගෙ ඉල්ලීම මත. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ලුසිෆර් සෑහෙන වෙහෙස මහන්සියක් දරනවා ලුතිනන්ව ඒ කියන්නෙ කේන්ව මරණ විදිහක් ගැන හොයාගන්න. ඇත්තටම ඉතින් ලුසිෆර් මෙහෙම කරන්නෙ කේන් ගැන තියෙන ආදරේකට හිතවත්කමකට එහෙමනම් නෙවෙයි. ලුසිෆර්ගෙ මූලික අභිප්‍රාය වෙන්නෙ තමන්ගෙ පියාණන් වෙන දෙවියන්ගෙන් පලිගන්න එක. දන්නවනේ ඉතින් ඒක වෙනුවෙන් ලුසිෆර් ඕනෙම දෙයක් කරන්න ලෑස්තිපිට ඉන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රමයක් හොය හොයා ඉන්දැද්දී මේස් ලුසිෆර්ට පොඩි අදහසක් දෙනවා. ඒ තමයි කේන්ගේ දුර්වලකම හොයාගන්න කියන එක.

ඉතින් ඔන්න ඔය දේවල් ඒ විදිහට වෙද්දී අදත් අපරාධයක් විසදන්න සිද්දවෙනවා. නාගරික ප්‍රදේශයකදී දර කපන මැෂිමකට දාලා විද්‍යා ගුරුවරියක්ව හරිම අමානුෂික විදිහට ඝාතනය කෙරෙනවා. ඉතින් මේක විසදන වැඩේ බාරගන්නේ ක්ලෝයි. ලුසිෆර්ට ඕන කරලා තියෙන්නෙ කොහොමින්හරි ලුතිනන්වත් මේකට සම්බන්ධ කරගන්නමයි. ලුසිෆර් අන්තිමේ ඒ කාර්යයත් ඉතාමත් මැනවින් ඉෂ්ට සිද්ද කරගන්නවා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ නිසාම ලුතිනන්ට සිද්ද වෙනවා මේ මිනීමැරුමේ සුලමුල හොයාගන්නට ලුසිෆර් සමගින් රහසිගතව ඒ මියගිය කාන්තාව වාසය කළ ප්‍රදේශයේ පදිංචියට යන්න.

ක්ලෝයිගේ සහ ලුතිනන්ගේ අභිප්‍රාය හුදෙක්ම ඝාතකයා අල්ලාගැනීම වුවත් ලුසිෆර්ගෙ අරමුණ වෙන්නේ කේන්ගේ දුර්වලකම හොයාගන්න එක. ඉතින් අපි බලමුකෝ මිනීමරුවවත් අල්ලාගෙන ලුසිෆර්ගේ සැගවුණු අභිප්‍රායත් ඉෂ්ට සිද්ද කරගන්න හැකිවේවිද නැතිද කියලා. එහෙමනම් මෙතෙකින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

21,274 downloadsDownload Lucifer-S03-E13.zip40 KB


https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

21,274 downloadsDownload Subtitles40 KB

40 comments

  1. TEP

    thanks bro. I am waiting for this sub long time. please give us other episodes subs soon

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. KGSILVA

    12 වෙනි එකේ සබ එක නැහැනේ මචන් දීලා...ඉතුරුවගේත් සබ එක දෙමු මචං.ජය වේවා !!! සබ එකට බොහොමත් ස්තුතී

  4. max rock

    thanks machan godak kal balan hitiya. man msg ekakinuth ahuwa . matath asai sub ekak karanna awankawama man inne arabic rataka ithin welawa godak adui. meke dana katha balanne nidaganna thiyena time eke . thanks a lot. jayen jayama wewa

  5. TharakaWAS

    Thanks

  6. TharakaWAS

    episode 12 ha ndda machn???

  7. Lushan Tharinda

    Subata thanks...

  8. Ashan_karunanayaka

    අනේ මචංලා ගොඩාක් පිං...අනේ ඇත්තමයි මේකේ සබ් දෙනක් කොච්චර බලං හිටියද එක දිගට මේකේ ඉතුරු සබ් ටිකත් දියං බං..

  9. Stranger

    thank you

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  12. lushan...thusi

    thanx bro sub ekata

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ.......

  14. dush135

    ela

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....

  16. JL Fernando.

    Thanks Bro.

  17. Lakshan Fernando

    Thank you

  18. podda

    thanks bro!!!1

  19. Ranga lakshan

    එල සහෝ. ඉකමනටම ඉතුරු ටිකත් දෙන්න

  20. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි00000

  21. subodha

    Thanks

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. Malka Jayathilina Revo

    පටිට
    තැනකු බමි

  25. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  26. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි....................

  27. krish123

    Thanks mchnnnnn!

  28. Kasun A.

    sabata thuthi madhukapriya saho.jaya!

  29. Milinda Sadaruwan

    thanks machoo

  30. trok

    tnx bro

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Milinda Sadaruwan

    thank you brooo

  33. sapumal123

    tank bro

  34. suranuwan

    ela bro

  35. Upul Nishantha Thinnaarachchi

    ammoooooooo thxxxxx ummmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaa

  36. Yasas_lahiru

    Mta lucifer season 3 episode 12 sub eka hiyagnna ba bn.puluwn kenek innawanam "yasaslahiru59.gmail.com" mge mail eka, ekata ewapanko. Loku udawwak

  37. Yasas_lahiru

    Mta lucifer season 3 episode 12 sub eka hiyagnna ba bn.puluwn kenek innawanam "[email protected]" mge mail eka, ekata ewapanko. Loku udawwak

  38. Sajithlakshan

    thanks .........................

  39. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  40. MAALnath

    Thanks ...............good luck ......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.