රෑ හතට විතර ඇති මිස්ට නායර් එතකොට හිටියේ ක්ලබ් එකේ ස්විමිං වලට යන්න ලෑස්ති වේවි… එතකොටම එයාට කෝල් එකක්, කතා කරේ එයාගේ වයිෆ්… කෝල් එකට කන් දීගෙන නායර් වොෂ්රූම් එකට මුළු වොෂ් රූම් එකම හද්ද පාලුයි.. එක්කෙනෙක් විතරක් පැත්තක මුත්‍රා කර කර ඉඳියා. ‘අපි ගෙදර ඇවිල්ලා ඔය ගැන කතා කරමු’ නායර් ෆෝන් එක තිබ්බා. ර…

රෑ හතට විතර ඇති
මිස්ට නායර් එතකොට හිටියේ ක්ලබ් එකේ
ස්විමිං වලට යන්න ලෑස්ති වේවි…
එතකොටම එයාට කෝල් එකක්,
කතා කරේ එයාගේ වයිෆ්…
කෝල් එකට කන් දීගෙන නායර් වොෂ්රූම් එකට
මුළු වොෂ් රූම් එකම හද්ද පාලුයි..
එක්කෙනෙක් විතරක් පැත්තක මුත්‍රා කර කර ඉඳියා.
‘අපි ගෙදර ඇවිල්ලා ඔය ගැන කතා කරමු’ නායර් ෆෝන් එක තිබ්බා.
රෑ 9ත් පහු උනා.
නායර් ගෙදර ආවේ නම් නෑ.
හයවෙනි හුස්ම පොද එක්කයි මේ එක්කහු වෙන්නේ. ආයෙත් සැරයක් ඩැනිගේ ඉලක්කය වැරදුනානේ. මේ සැරේ පැටලෙන්නේ එසේ මෙසේ ඉලක්කයක් නෙමේ කියලා එයාට තේරෙන්න ඇති. එදා කබීර්ගෙන් බේරුනේ අනුනමයෙන්. කොහොම උනත් වැඩේ අතාරින්න බැරි නිසා ඩැනි එයාගේ තීරණේ ආපහු වෙනස් කරා දකින්න ඇතිනේ. ආයෙත් එයාගේ පලවෙනි ඉලක්කය ගාවට ගියා. ඒකත් කරේ එසේ මෙසේ සෙල්ලමකිනුත් නෙමේ. කෙස් ගහෙන් මිස් වෙන්නත් තිබ්බා. තුන්වෙනි ගොදුරත් ගත්තට වැඩේ මේ වෙද්දී කිහිපදෙනෙක්ට නෝට් වෙලා වගේ තියෙන්නේ. හරියට ෂුවර් නොවුනත් කබීර් දැන් ඩැනිව අතහරින පාටක්ම නෑ කියලා අද කොටසින් තේරෙයි. ඒ වගේම තව විශේෂ කෙනෙක්ට මේ හැමදේ ගැනම සැකයක් එනවා. බලමු ඒ කාටද කියලා. අදත් ඩැනි ඊළඟ ගොදුර පස්සෙන් යන විදිහ තමා තියෙන්නේ. හැබැයි රියා නෙමේ. රියා ගැන තීරණය කරන්න ඩැනි දැන්මම ඉක්මන් වෙන එකක් නැහැ.
ප්ලොට් එක හින්දම ගොඩක් අය කතාව බලනවා ඇති කියලා හිතනවා. IMDb පැත්තේ එහෙම ගියා නම් හොඳ හොඳ රිවීව්ස් බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම සංගීතය ගැන නම් කියන්නම ඕන. ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඕන සංගීතයට, මේ වෙබ් සීරීස් එකට තව වටිනාකමක් එක්කහු කරාට. එහෙනම් සමුගන්නවා. එකතු වෙන්න අදත්. තව තියෙන්නේ හුස්මපොදවල් දෙකයි….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
6,740 downloadsDownload Breathe-S01E06-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-357MB-CraZzyBoY.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
37 comments
pathu mdulaj
demon
thnkz bro
Thilina Chamara
Thank you
Kanchana
Thanx saho
OshankaNW
උපසිරැසියට බොහොම ස්තුතියි .....
OshankaNW
බොහොම ස්තුතියි උපසිරැසියට ......
geeganagamage
බොහොම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Niyama kathawak thawa kotas dekai ithuru ewath ikkmanata demu bro. Thank u sub ekata..
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා
Kanchaka
Thanks bro...........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයkusal lakindu
ස්තුතියි.
D.Chamara
niyamai shoo niyamai ...
Hettiarchchi
මචන් පට්ටම පට්ට , මේකට සබ් එක දීලා උබ ලොකු උදව්වක් කලේ , මචන් අන්තිම එපි 2ටත් සබ් එක දාපම්
Suranjan
Thanks machan.......jayawewa......!
demon
Thnkz bro.ikmntma ithru epi 2th dynko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Isuru Priyankara
සබට තැන්ක්ස්... දිගටම දෙමු.... හුස්ම හිර වෙලා මැරෙන්න කලින් ඉතුරු හුස්ම පොද දෙකත් දෙන්න
Nethini_97
ඉක්මනට අනික් එපි දෙකත් දෙන්නකෝ....................................plzzzzzzzzzzzz
lssmunasinghe
බොහොමත්ම ස්තුතියි මචං... :)
ඉතුරු දෙක එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ...
පුළුවන් ඉක්මනින් ඉතුරු දෙකත් කරපන්...
ජයවේවා..!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
tharisha nanayakkara
machanla ithuru sub 2kath gammata dapan...patta series eka
Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
Eranda Malith 2.0
Thanks mcn sub ekta
nishannw
ස්තූතියි උපසිරසියට
nisala_d
Thank you bro...!!!
Milind@
Thanks saho
M.W. Dilhani
thank you so much
BTC
Thanks bro...
SASANDA SENEVIRATHNE
♥️
සචින්ත කල්හාර බෙනට්
thanks
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub denakan bln hitiye patta bro ithuru tikath damu ohomma...