ඔන්න එහෙනම් කානිවල් රෝ කතාමාලාවෙ හතරවෙනි එපිසෝඩ් එක ගෙනාවා. දැං නම් ගොඩක් අය මේක බලලා ඉවරත් ඇති. තිබුන වැඩත් එක්ක ගොඩක් පරක්කු වුණා එපිසෝඩ් එක දෙන්න, ඉතිං තවත් පරක්කු නොකර අපි කතාව පැත්තට හැරෙමු. මේක විකාශය වුණේ පෙබරවාරි 24 වෙනිදා, ඒ වගේම මේ වෙනකොට IMDb 7.3 අගයකුත් ගන්න මේ කොටසට හැකිවෙලා තියෙනවා. ක…

ඔන්න එහෙනම් කානිවල් රෝ කතාමාලාවෙ හතරවෙනි එපිසෝඩ් එක ගෙනාවා. දැං නම් ගොඩක් අය මේක බලලා ඉවරත් ඇති. තිබුන වැඩත් එක්ක ගොඩක් පරක්කු වුණා එපිසෝඩ් එක දෙන්න, ඉතිං තවත් පරක්කු නොකර අපි කතාව පැත්තට හැරෙමු. මේක විකාශය වුණේ පෙබරවාරි 24 වෙනිදා, ඒ වගේම මේ වෙනකොට IMDb 7.3 අගයකුත් ගන්න මේ කොටසට හැකිවෙලා තියෙනවා.
කතා සාරාංශය මතක් කරනවා නම්, බර්ග් වලින් පැනලා ආපු ඇග්‍රියස් සහ ඉමොජින් බලහත්කාරයෙන් වගේ රගූසා වලට යන්න සිදුවෙනවා. එහිදී එහි පාලකයන් විසින් ඇග්‍රියස් ඉදිරියේම ඔහුගෙ නැවේ සේවකයන්ව මරලා දානවා. පසුව ඇග්‍රියස්ට සහ ඉමොජින්ට සිදුවෙනවා එහි ෆැක්ටරියක අනෙක් මිනිස්සු වගේම සේවය කරන්න. ඒ ගැන වැඩි විස්තර ඔයාලට මේ කොටසෙදි බලාගන්න හැකිවේවි.
මේ අතරෙදි රෝ වල ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. එනම් සාජන්ට් ඩොම්බි බ්ලැක් රේවන් කෙනෙක්ගේ නෝන කෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරපු නිසා ඒකෙ පලිය ගන්න ඩොම්බිව මරන්න බ්ලැක් රේවන්ලා සැලසුම් කරනවා. ඒකට වැඩි කැමැත්තක් ෆයිලෝ පෙන්නන්නෑ. ෆයියෝ එම සැලසුමට විරුද්ද වෙයිද? ෆයිලෝ මේකට මොනව කරයිද කියලා ඔයාලට මේ කොටසින් බලාගන්න හැකිවෙයි.
එහෙනම් මෙතැන් පටන් ඉතිරි කොටස් ටික ඔයාලට හැකි ඉක්මනින් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමා අයියට ස්තූති කරනවා මේ උපසිරැසිය කරන්න සහය දුන්න එකට. එහෙනම් ඊලඟ කොසින් හමුවෙමු. ජයවේවා!
An Unkindness of RavensDirector: Wendey Stanzler
Writers: Travis Beacham, René Echevarria, Dylan Gallagher.
IMDB Ratings : 7.3
Air Date: 24 Feb. 2023
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,355 downloadsDownload Carnival.Row_.S02E04.An_.Unkindness.of_.Ravens.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
8 comments
kavii
Ishan
Ithuru episodes tikath puluwan nam denna. Thank you.
Janith
Ituru tika na ne
Janith
waiting
Janith
waiting..
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thawa episodes 6i thiyenne. please a tika denna sub. balan innawa.