හැමෝටම සුබ දවසක්, නැවත වතාවක් Carnival Row කතා මාලාවේ කොටසක් ඔයාලට ගේන්නයි ලෑස්ති වෙන්නේ. මේ වෙද්දිනම් දෙවන සහ අවසාන කතාමාලව සම්පූර්ණයෙන්ම විකාශය වෙලා අවසානයි. වැඩ රාජකාරි නිසා සමගාමී විකාශයත් එක්ක උපසිරසි දෙන්න බැරි උන එකට සමාව ඉල්ලනත් ඕන. අද කොටසට මේ කතා මාලාවේ ලැබුන ඉහලම IMDb අගය ලැබිලා තියෙන බව…

හැමෝටම සුබ දවසක්, නැවත වතාවක් Carnival Row කතා මාලාවේ කොටසක් ඔයාලට ගේන්නයි ලෑස්ති වෙන්නේ. මේ වෙද්දිනම් දෙවන සහ අවසාන කතාමාලව සම්පූර්ණයෙන්ම විකාශය වෙලා අවසානයි. වැඩ රාජකාරි නිසා සමගාමී විකාශයත් එක්ක උපසිරසි දෙන්න බැරි උන එකට සමාව ඉල්ලනත් ඕන. අද කොටසට මේ කතා මාලාවේ ලැබුන ඉහලම IMDb අගය ලැබිලා තියෙන බව මතක් කරන්නත් ඕන.
වින්යෙට්ගේ සැලසුමට පයිලෝ හරස් උන නිසා වින්යෙට් අත්අඩංගුවට පත් උනානේ. ඒ සිද්ධියට ආදාලව අද වින්යෙට්ට එරෙහි නඩු විභාගයක් පවත්වනවා. ඒ වගේම ලොන්ගර්බේන් මෙනවිය සහ චාන්සලර්තුමා අතර ඝට්ටන ඇති වෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. වින්යෙට්ව අත්අඩංගුවට පත් උනේ තමන් නිසා බව හිතන පයිලෝ ඇයව බේරගන්න උත්සහ කරනවා වගේම ඔහුට කෙනෙක්ගෙන් උදව්ත් ලැබෙනවා. අළුත් බලයක් හිමි උන ටෝර්මලීන්ට අද අළුත් දෘෂ්ටියයක් පේනවා. ඒ වගේම අද කතාව අවසානයේ අති බිහිසුණු සිදුවීමකුත් වෙනවා. එහෙනම් සුපුරුදු විදියට ශාන් විමුක්ති සහෝට ස්තූති වෙන ගමන් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා !!!
අද කතාංගයේ නම – “Reckoning”
කතා රචනය – Tania Lotia
අධ්‍යක්ෂනය – Julian Holmes
විකාශය වූ දිනය – 2023 මාර්තු 03
IMDb අගය – 8.1
මීළඟ කතාංගය – “Original Sins”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,126 downloadsDownload Carnival.Row_.S02E05.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2019
- #2023
- #Andrew Gower
- #Cara Delevingne
- #Carnival Row S02 Sinhala subtitles
- #Carnival Row Season 2 Sinhala subtitles
- #Carnival Row Sinhala sub
- #Carnival Row Sinhala subtitles
- #David Gyasi
- #Editor's Pick
- #MaxxA
- #Orlando Bloom
- #Simon McBurney
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #Tamzin Merchant
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
sachintha
Lahiru
අම්මෙ ඇති යන්තම් දීලා. අනිත් ටිකටත් ඉක්මනට දෙන්න.
Nuwan
Me epiya ITA issella dunna neda
Ravindu_Heshan
හරි එපිය දැම්මා සහෝ.
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය