Watch Trailer

The Boys (2019-2022) [S03: E01] Sinhala Subtitles | විනාශයෙන් පසු නව ඇරඹුමක් [සිංහල උපසිරසි] 18+

සුබ දවසක් වේවා කියලා පිලිගන්නවා බයිස්කෝප් සයිට් එකට ගොඩවුන ඔයාලා හැමදෙනාවම ඔන්න එහෙනම් සම්මාන පිට සම්මාන දිනාගත්තු The Boys කතාමාලාවේ තුන්වෙනි කතාසමයට ආරම්භය තියන්නයි හදන්නේ. මේ සීසන් එකේ පලවෙනි එපි දෙකම මම තමා අරගෙන එන්නේ බිම්සර සහෝට ස්තූතිවෙනවා වගේම සමාව ඉල්ලනවා මාව මේකට සම්බන්ධ කරගෙන දුක්විඳපු එ…

සුබ දවසක් වේවා කියලා පිලිගන්නවා බයිස්කෝප් සයිට් එකට ගොඩවුන ඔයාලා හැමදෙනාවම ඔන්න එහෙනම් සම්මාන පිට සම්මාන දිනාගත්තු The Boys කතාමාලාවේ තුන්වෙනි කතාසමයට ආරම්භය තියන්නයි හදන්නේ. මේ සීසන් එකේ පලවෙනි එපි දෙකම මම තමා අරගෙන එන්නේ බිම්සර සහෝට ස්තූතිවෙනවා වගේම සමාව ඉල්ලනවා මාව මේකට සම්බන්ධ කරගෙන දුක්විඳපු එකට නිදහසේ මොනාහරි කියන්න හැදුවත් නිකන් මොකටද ආයේ පරක්කු කරන්නේ අපි පරණ කතාමාලාව මතක් කරගෙනම ඉමු.

මතකයිනේ ස්ටෝම්ෆ්රන්ට, හෝම්ලෑන්ඩර් එක්ක එකතුවෙලා නටපු නාඩගම ස්ටෝම්ෆ්රන්ට් නාසි කෙනෙක් කියලා රටම දැනගත්තා. බුචර් කොහොමහරි හෝම්ලෑන්ඩර්ගෙන් රයන්ව බේරගත්තා අන්තිමේදී රයන්ගේ වැඩ නිසා ස්ටෝම්ෆ්රන්ට්ගේ පිස්සුව නතර වුනා ඒවගේම බෙකාට එයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඇත්තටම ඒ සීසන් ෆිනාලේ එකනම් සෑහෙන සංවේදී.
රයන් බුචර් එක්ක යන්න කැමතිවුනා. ඒ ට්‍රේන් ආපහු සෙවන් එකට බඳවගත්තා. ඊටකලින් වෝට් එක වට්ටන්න ආපු අයගේ ඔළු පිපිරුනා මතක ඇතිනේ. ඒවගේම පල්ලියේ ලොක්කගෙත් ඔළුව ගහලා ගියා. වික්ටෝරියා නිව්මන් මොනවගේ කෙනෙක්ද කියලා බලාගන්න හම්බුනා.(මට නම් ඔය ගෑණිව පොඩ්ඩක්වත් ෂුවර් තිබ්බේ නෑ)

මේ එපිසෝඩ් එකේදී අපිට බලාගන්න පුළුවන් අළුත් සූප් කෙනෙක් ටර්මයිට්කියලා එයානම් සෑහෙන්න වැඩකාරයෙක් (ඔයාලම බලාගන්නකෝ) ස්ටෝම්ෆ්රන්ට්ට මොකදවුනේ තව හෝම්ලෑන්ඩර් රයන්ව බුචර්ට තියාගන්න දීලා බලන් ඉඳීද ඔයවගේ ගොඩාක් දේවල් තියෙයි රසවිඳින්න. එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. අදට සුබ ගමන්!! ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

7,966 downloadsDownload The.Boys_.S03E01.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

7,966 downloadsDownload Subtitles36 KB

8 comments

  1. Thilinda Randeera

    මග බලන් හිටපු එකක්. ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Imesh Perera

    Thanks saho.. digatama denna

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sahan Gayantha

    thanks a lot Nirmal saho sub ekata

  8. Kaviya

    thank for subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.