ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිට…

ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.
අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිටින සත්වයෙක් ඔහු ඉදිරියේ ඉන්නවා. ටිකක් අමුතු ජීවියෙක්. නමුත් එයින් පස්සේ ෆයිලෝ කියනවා ඌව විනාශ කරලා දාන්න කියලා. නමුත් ඒ සතාව කෑලි කෑලිවලට කැපුවත් ඌ මැරෙන්නේ නෑ. මොකද උගේ ධාරකයා, එහෙමත් නැත්නම් ස්වාමියා මිය යනකන් ඒ සත්වයා මියයන්නෙත් නෑ. එයින් පසුව ෆයිලෝ යනවා තමන් කුඩා කල හැදී වැඩුනු, අවසන් ගොදුර බවට පත්වුන ප්‍රධානාචාර්‍යතුමා වාසය කරපු අනාථ නිවාසයට. එහිදී ඔහුට යම් කිසි දෙයක් මතක් වෙනවා. ඒ තමන්ගේ මව ගැන. ඉතින් ඒ ගැන ඔහු තම මිතුරෙක්ගෙනුත් අහනවා.
ඒ අතරේ ස්පර්න්රෝස් නිවසට අලුත් අසල්වැසියා වන ඇග්‍රේස් මහත්තයා එනවා ආරාධිත අමුත්තෙක් වශයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඔහුව සමාජයට හඳුන්වලා දෙනවා කියන ඉමොජන්ගේ පොරොන්දුව පිට. නමුත් ඒ අමුත්තන් මේ ගැන වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. ඉතින් කොහොම හරි අන්තිමට එස්‍රා ඇවිත් ඒ කලබගෑනිය සමථයකට පත්කරනවා. කොහොමහරි ඩාර්ක් ඈශර් තවත් බිල්ලක් ගන්නවා. ඒ අර වෛද්‍යවරයායි. නමුත් මේ සියල්ල අතරේ ෆයිලෝට යම් දෙයක් මතක් වෙනව. ඒ තමන් කුඩා කාලයේ සිදුවුන සිදුවීමක කුඩා මතකයක්. ඉතින් හැකි ඉක්මනට ඔහු තමන් හැදීවැඩුනු අනාථාගාරය වෙත යනවා. එහි තිබුනු සංගීත පටයක් ක්‍රියාත්‍මක කරනකොට ඔහුට ඒ ගීතය වගේම එක් සුරඟනක් මතක් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේ අම්මා. එතනදී තමයි ඔහු දැනගන්නේ එදා මරා දමා තිබුන ඈශ්ලින් කියන ගායිකාව තමන්ව වදාපු අම්මා බව. අවසානයේ ලස්සන OST එකකුත් තියෙනවා. එහෙනම් අද කොටස ගැන පොඩ්ඩක් කියලම යන්නම්.
පොලීසියේ අයට යම් සැකයක් තියෙනවා මේ මිනීමැරුම් සියල්ල කාටහෝ සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතින් ඔවුන් තමන්ට හැකි අයුරින් මේ ගැන හොයන්න පෙලඹෙනවා. එහෙම හොයාගෙන යද්දී කොස්තාපල් කෙනෙක් දැනගන්නවා මේ ෆයිලෝ අඩ ලේ කාරයෙක් කියලා. ඉතින් අපි බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා.
එහෙනම් මීලඟ කොටසින් නැවත හමුවෙමු. ඔයාලගෙ අදහස් කියලා යන්න අමතක කරන්න එපා.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,939 downloadsDownload Carnival-Row-S01-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
20 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. :) ඉතුරු episode දෙකටත් ඉක්මනට සබ් එක අරන් එමු..
Request :-
The Planets (2019)
Our Planet (2019)
:)Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. :)
ඉතුරු එපිසෝඩ් දෙකටත් ඉක්මනට සබ් එක අරන් එමුsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
elaa
yukthi.jayakody
Thank You Bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Tsandesh
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
Lasa_Sadaru
ELA
Pramukmili
hanxx bro................
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Januz_h
බොහොම ස්තූතියි
Shaggie
Thnks mchn
Anonymous
Thnx sub ekta...
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks for Sub...
Anonymous
සිංහල උපසිරැසි ලබාදීම ගැන ඔබට ස්තුතියි
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි