ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. නමුත් තින කාර්‍යබුලත්වයත් එක්ක මට කාලය මදි උන නිසා මේ කොටස කරන්න උදයංග සම්පත් සහෝදරයා බාරගත්තා. ඉතින් කරදරේ වැටුන වෙලාවේ උදවු කරන්න ඉදිරිපත් උන නිසා ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. එහෙනම් පුරුදු පරිදි කලින් කොට…

ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. නමුත් තින කාර්‍යබුලත්වයත් එක්ක මට කාලය මදි උන නිසා මේ කොටස කරන්න උදයංග සම්පත් සහෝදරයා බාරගත්තා. ඉතින් කරදරේ වැටුන වෙලාවේ උදවු කරන්න ඉදිරිපත් උන නිසා ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන.
එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. ෆයිලෝ අඩ ලේ කාරයෙක් කියලා දැනගත්තට පස්සේ ඔහුව සිරභාරයට ගන්නවා. ඒවගේම පොලීසීයේ ලොක්කාට ඒ ගැන තියෙන්නේ මාරම තරහක්. මොක තමන් එක්ක අවුරුදු ගානක් එකට වැඩකරලා තියෙන්නේ ක්‍රිච් කෙනෙක් කියලා දැනගන්න එක මනුශ්‍යයින්ට මහ නින්දාවක් වන නිසා. ඉතින් ෆයිලෝව අවසානයේ සිරගත කරන්න ගෙනියනකොට ඔහු දකිනවා වින්යෙට්වත් සිරභාරයේ තබාගෙන ඉන්නවා. ඒ අර පුස්තකාලයේ කේස් එකට. ඉතින් ඔය අතරේ ස්පර්න්රෝස් නිවසේ මහ තැන වෙච්චි එස්‍රා තමන්ගේ නංගිට බනිනවා අර පක් එක්ක එලියට ගිය එකට. ඉතින් කොහොමත් මිනිහා මුල ඉඳන්ම ඇග්‍රේස්ට කැමති උනේ නෑනෙ. නමුත් ඉමොජන්ගේ හිතේනම් මොකක්මහරි තියෙනවා. සේරම අතරේ බ්‍රේක්ස්පියර් කොල්ලයි ලොන්ගර්බේන් කෙල්ලයි අතරේ අනියම් ඇසුරක් සිද්ධවෙනවා කාටවත් නොදැනීම. ඉතින් ඒ දේවල් වලට පස්සේ ඉමොජන් දකිනවා ඇග්‍රේස්ගේ ගෙදරට අර මිලදීගත්තු සිතුවම ඇවිත් තියෙන වග. එ නිසා ඇය ඉක්මනට ඇග්‍රේස්ගේ ගෙදරට යනවා. ඉතින් එතනදිත් ඔවුන් දෙදෙනා අතර අඹුසැමි සම්බන්ධයක් පැවැත්වෙනව. ඒ අවස්ථාවෙ තමයි ඒ දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගන්නෙ.
ඉතින් අවසානයේ අර පොලිස් කාරයෝ ටික ෆයිලෝව එල්ලා මරන්න කියලා යම් තැනකට අරගෙන යනවා,ඒ ෆයිලෝගෙ ඔලුවට ලෝගුවක් දමා එලිය නොපෙනෙන අයුරින්. නමුත් ලෝගුව ගැලෙව්වට පස්සේ ඔහුට යම් අමුත්තක් දැනෙනවා. ඒ ඔහු ඉදිරියේ සිටගෙන සිටින්නේ නගරයේ චාන්ස්ලර් තුමා කියලා ඔහු තේරුම්ගන්නවා. ඒවගේම ඒ තමයි ෆයිලෝගේ නියම තාත්තා. ඉතින් ඒ දෙන්නා අතර පොඩි බහින්බස්වීමක් සිද්දවෙනව වගේම ඒක අවසන් වෙන්නේ ෆයිලෝට මරණ තර්ජන ඉදිරිපත්කරන තත්වෙට ඇවිත්. කොහොමහරි ඒ ප්‍රශ්නයත් විසඳගෙන ෆයිලෝ ඔහුත් සමග එලියට එන්නේ තමන් මෙතෙක් කලක් පිලිතුරක් සෙව්ව ප්‍රශ්නයට හොඳ පිලිතුරක් අරගෙනමයි.
එහෙනම් මෙතනින් එහා කතාව මං කියන්න යන්නේ නෑ, අද කොටස අරගෙන බලන්න, ඔයාලා හීනෙකින්වත් නොසිතුව විදිහේ අවසානයක් කරා කතාමාලාව ගලාගෙන යනවා. ඇමේසන් එකෙන් කියලා තියෙන විදිහට දෙවෙනි කතාසමයකුත් නිර්මානය කරනවා කියලයි ආරංචිය. ඉතින් ඒකත් සඵල වෙන්න කියලා කියන ගමන් මං මෙතනින් නවතිනවා.
මතක ඇතුව ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු!
බයිස්කෝප් අඩවියට ජය!
ලිපිය – රඛිත රණතුංග
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,296 downloadsDownload Carnival-Row-2019-S01-E08.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
34 comments
ChamalKanishka
Lahiru Kekulandara
sub ekata thanks a
puluwannam OUTPOST ekata sub eka denna
loku udawwak
a thawa supergirl season 5tath sub eka denna asachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Pramukmili
thanxx bro..........
upps
Thanks sub akata .oyalaga biscopdownlod site aka Wada n.a. aka denna kawadda
upps
Thaw aluth tv serine walata sub denna.small vil tv serise akata sub denna loku dayak
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට :)
මේකෙ season 02 ආවම ඒකටත් සබ් දෙන්න
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
the terror season 2 ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න
ජය වේවා!M.W. Dilhani
බොහොම ස්තූතියි
Cavil
Thanks for sub. Jaya wewa
sksalitha
season 01 ekata thanks bro
Navanjanaishan
Thanks this sub!
X files ethuru season valta sub denna eva kauruvth den ne !!!!!!!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්.....
Season 2 අවහම එකටත් සබ් අරන් එමු...thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks bro...
yukthi.jayakody
Thank You Bro...
sashitha
ela mchan.. digatama sub krnna.. good luck
dinesh88
උපසිරසියට ස්තුතියි ජයවේවා මචං
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
GD Dhanushka
supiri......
tnx for sub......Udara Damith Dissanayaka
elaaaaaaaaa
shanuka rathnayake
Thankz bro
Shaggie
Thnks mchn
Milind@
Thanks saho
Anonymous
Thnx sub ekta...
Kalanacosta
Thank you very much
Dewadithya
Thanks for sub!
R_deshan
නියම කතාවක් මේක...මුල් එපි 7ට සබ් දීපු රඛිත සහෝටයි අන්තිම එපියට සබ් දීපු උදයංග සහෝටයි බොහොම ස්තූතියි!
tharaka
sub ekata thanx,jaya wewa
chinthaka.max4
thankx machan
Dinidu Ruwanara
Aluth eka dandooo
Anonymous
සබ් එකටයි ලිපි ටිකටයි tnx bro! season 2 එකත් දෙමු❤
Shanuka Gayeshan
thanx for subs broo
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Advertisement


thnx bro sub ekata