Watch Trailer

Castle Rock [S01 : E09] Sinhala Subtitles | පැටළුණු යටගියාව.. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද මිත්‍රවරුණි, ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල් රොක් අවසාන කතාංගයට පෙර කතාංගය.. ඒ කියන්නෙ නවවැනි කොටස. මම දන්නෑ ඇත්තටම මොනව කියන්නද කියල. මොකද මගෙත් ඔළුව ටිකක් අවුල්වෙලා ඉන්නෙ මේ කතා මාලාව නිසා.. සෑහෙන පැටළිලි සහගත විදියට තමයි කතාව මේ වෙනකං ඇදිල ආවෙ.. ඒක තාමත් එහෙමම තමයි. මම හිතන්නෙ ප්‍රතිස…

ඉතිං කොහොමද මිත්‍රවරුණි, ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල් රොක් අවසාන කතාංගයට පෙර කතාංගය.. ඒ කියන්නෙ නවවැනි කොටස. මම දන්නෑ ඇත්තටම මොනව කියන්නද කියල. මොකද මගෙත් ඔළුව ටිකක් අවුල්වෙලා ඉන්නෙ මේ කතා මාලාව නිසා.. සෑහෙන පැටළිලි සහගත විදියට තමයි කතාව මේ වෙනකං ඇදිල ආවෙ.. ඒක තාමත් එහෙමම තමයි. මම හිතන්නෙ ප්‍රතිසන්ධි ගැලපීම අවසාන කතාංගය දක්වාම අසීරු වෙනව කියන එකනම් මේ කතාංගය තුළිනුත් පැහැදිලි වෙනව. කොහොම නමුත් අතීත අනාගත සිදුවීම් එක්ක කතාව මෙතෙක් ගැටෙමින් ආව කියන කාරණාව හැමෝටම පැහැදිලියිනෙ.. ඒ වගේම දැන් යන්නෙ හෙන්රි ඩීවර් කියල තමන්ව හඳුන්වා ගන්න, ලේසි විසින් හිරකරගෙන හිටපු අර හාදය මොලීට කතාව කියන ටික.

කොහොමහරි ඉතිං ඔන්න අද කතාංගය නම් සෑහෙන්න පැටළිලි තියෙන එකක් වගේ තමා මට තේරුණේ. ඒ වගේම දෙබස් එකකට එකක් සම්බන්ධ නෑ වගේ තේරෙන්නත් පුළුවන්. ඒකට හේතුව රෙකෝඩ් කරපු අතුරු කතාවක් කතාවේ බොහෝ කොටස් වලදි ඇදිල යන නිසා. ඒවත් තැන් තැන් වලින් අමුණල තියෙන්නෙ. ඒ නිසා නිසියාකාරව ගැලපීමක් නම් නැහැ කියල තමා මට තේරුණේ.. මට ඇත්තටම ලොකුවට කතාව ගැන විස්තරයක් කරන්න අමාරුයි. ඒ නිසා මම කතාව බල්ල තේරුම් ගන්න එක ඔබට බාර කරනව. කොහොමහරි කාසල්‍ රොක් සඳහා මගේ දායකත්වය මෙතනින් අවසානයි. එහෙනම් අවසාන කොටස අරගෙන අපේ සහෝදරයෙක් ඔබ හමුවට ඒවි. මම ගිහින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,686 downloadsDownload Castle-Rock-S01-E09.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

1,686 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Dula95

    thanks bro

  2. Viraj

    sub ekata thanks saho... jaya wewa!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. aaronramsey

    the purge tv series ekta sub laba denna

  5. Lakshan

    Thanks Bro.

  6. Cypher_Paradox

    තැන්ක්ස් සහෝ...!

  7. Kanchana

    Thanx sahooo

  8. pasindu sri

    thanx

  9. Udara Damith Dissanayaka

    ස්තුතියි

  10. Kulanjana Maduranga

    subata thanks....

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එපියත් ආවහම ඉක්මනටම අරන් එමු....

  12. suranuwan

    thanks..

  13. npmuweerasinghe

    thanks........

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!

  16. kasun@rko

    Elama saho antima ekat demu

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  18. MAALnath

    Thanks ................good luck .......................