Watch Trailer

The Last Ship [S05 : E01] Sinhala Subtitles | මරු පහර! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ.. පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක අතින් මූලික…

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ..

පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක අතින් මූලික වුනු කරුණු, ඒ කියන්නේ වෛරස නිසා ඒ ඒ අදියරයන් ලෝක තත්වයට දේශපාලනයට වගේම සමාජ ක්‍රමයන්ට බලපාපු ආකාරයන් වගේම, ඒ බලපෑම් වලට නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිද්ධ වුනේ කොහොමද යන ආකාරයන් තමයි අපි කතා වලින් බැලුවේ. ඒ අතරේ ඒ කතාවන් වල හිටපු චරිත වලට මැරෙන්න සිද්ධ වුනු බවත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඒ නිසාම ගොඩක් අයට කතාව කෙරෙහි තිබුනු ආසාවන් නැතිවෙලා ගියා. නමුත් යුද්ධයක් පිලිබද කතාවක් වුනාම සතුරෝ ඉන්නවා නම් ඒ සතුරෝ අතින් හොද අය කොහොමත් මැරෙනවනේ. ගේම් ඔෆ් ත්‍රෝන් බලාපු අයට නම් ඕක තේරුම් ගන්න එක කජ්ජක් නෙමෙයි. 😀 නමුත් මෙදා පාර වෛරසයන් අතරින් සයිබර් වෛරසයකට මුහුණ දෙන බව නම් පසුගිය සමය අවසන් වනවාත් එක්කම වගේ නිකුත් වුනු පස්වෙනි සමයේ පූර්ව ප්‍රචාරක පටයෙන් බොහෝ දෙනෙක් දැනගන්න නම් ඇති. ඉතිං කතාව බලාගෙන ගියපු ගොඩක් අයට වගේම මටත් හිතුණු කාරණාවක් තමයි, ඕනේවටත් වඩා වෛරස් ගාගන්න ගියොත් කතාවේ වැඩක් නැතිවෙනවා කියලා. මොකද කිව්වොත් වෛරස් වුනත් සීමාවක් තියෙන්න එපැයි. නමුත් කතාව සිද්ධ වෙන විදියට නම් වෛරස් එකේ බලපෑම දිගටම කතා සමය පුරාවටම බලපාන්න පුළුවන් වුනත්, එහි ප්‍රධානතම හානිය පලමු කතාංගයෙන්ම ඉවරයක් වෙයි. ඒ කියන්නේ රෙඩ් ෆ්ලූ වගේම රෙඩ් රස්ට් කියන වෛරසයන් ජීවත් වෙන හැම තැනකම පැතිරිලා විනාශ කරනවා වගේ පරිගණක වෛරසයකට එහෙම ජීවත් වෙන්න නම් පරිගණකයක් තියෙන තැනක්ම වෙන්න ඕනේ නේ. ඒත් මෙතනදී එහෙම වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ. මොකද කිව්වොත් ඇතිවන පලමු ප්‍රහාරයෙන් පසුව සිදුවන ප්‍රධාන සිද්ධි දාමය හුදෙක්ම දේශපාලනික ගැටුමක් මැදි කොටගෙනයි ගලාගෙන යන්නේ. ඒ නිසා මෙදාපාර ප්‍රධාන හතුරා වෛරසයක් නෙමෙයි. දේශපාලනික ප්‍රතිවාදියෙක්. මේ නිසා කවුරුත් බලාපොරොත්තු වුනු ඇල්මැරුණු ගතියකට වඩා ලොකු වෙනසක් මේ අවසන් කතා සමයේ ගොඩක් දෙනෙකුට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෙනදාටත් වඩා ලොකු හානි ප්‍රමාණයක් නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට බලාපොරොත්තු වෙන්න වෙයි කියලත් හිතනවා. ඒ වගේම කලින් නැතිවුනාට වඩා බොහෝමයක් චරිත ප්‍රමාණයක් මේ කතා සමයේදී නැති වෙන්න පුළුවන් කියලත් හිතනවා. මොකද කිව්වොත් මේ කතා සමය පුරාවටම අපිට බලාපොරොතත්තු වෙන්න පුළුවන් වෙන්නේ සටන් සහ සැලසුම් පමණයි. වෙන වෙන විකාර නැතුව හැමෝටම දිගටම උද්වේගයෙන් යුතුව බලන්න පුළුවන් කතාංග රැසක් හමුවෙයි කියලා හිතනවා.

කතාව බලලා අදහසක් දක්වලාම යන්න කියලා කියන ගමන් මම අදට සමුගන්නං..

ආයු -බෝ -වේවා !!!


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

36,091 downloadsDownload The.Last_.Ship_.S05E01.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

36,091 downloadsDownload Subtitles49 KB

159 comments

  1. sahanpasindu

    පලවෙනි කමෙන්ටුව මගේ..... හුයේ....... බොහොම ස්තුතියි සබට. ගොඩක් කල් බලන් උන්නා මේක එනකම්

  2. supun Lakruwan

    ela saho thank for sub

  3. Tharindu.deshan.lakpriya

    THANKZ MACHAN>>SUB ENKAM MAGA BALAN HITIYE <3

  4. baiscope_chandima

    hmme ithin.. thaz broo

  5. Chamath_CS

    අඩෝ සුපිරි thans machooo

  6. NipunSachinda

    ado supiriyi .thanks for subtitle

  7. ravindu rulz

    Elas

  8. Thari_lakmal

    Thanks macho...

  9. Ravindu Rukshan

    Thx

  10. MXORMajoR

    ගොඩක් කල් තිස්සේ ඇගිලි ගැන ගැන එකනකන් බලන් හිටිය කතාවක් ..,දිගටම දෙමු ..,ජය වේවා...!!

  11. nilantha7

    thank you

  12. ChamalKanishka

    thnx bro

  13. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.සදා ජය.ඊළග එකත් උඹම ගෙනෙන්.

  14. Bobby

    Wow, Great job. Thank you very much

  15. sachintha

    නියමයි ප්‍රනීත් සහෝ ආයෙම ගේමට බැහලා...
    ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
    ජය

  16. SanjulaJeter

    thanks

  17. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  18. niroshansn

    Thanks bro sub eka ikkamanata dunnata. Jaya wewa

  19. Prabath_Kaushalya

    sub ekata thanks bro...enakan balan hitiye....jaya wewa...!!!!

  20. jeewantha

    උණු උණුවෙම කථාවට සබ් දිලානේ. බොහොම ස්තුතියි. දිගටම මේ වගේම ඉක්මනින්ම සබ් දෙන්න හැකිවේවායි පතමි. ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා!!!

  21. RucHi_CruzZ

    Ikmnatama Sub eka dunnata thnkzz❤️

  22. RucHi_CruzZ

    Ikmnatama Sub eka dunnata thnkzz

  23. Milind@

    Thanks saho

  24. MuthuAma

    හම්මේ දෙනකන් බලන් හිටියෙ.
    බොහොම ස්තූතියි මල්ලි...

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. සුපුරුදු පරිදි වෙඩි වගේ සබ දාලා. සෑහෙන්න දුක මේකෙන් කතාව ඉවර වෙන නිස තමා..ඊලග එපියෙම් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

  26. Thilina Jayarathna

    thx bn ummmaaaaaaaaaaah

  27. NaradaD

    asama tv series eka

  28. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ..
    ඔබට ජය

  29. lahiru sadaruvan

    thank you so much saho.. denakan balan hitiye..

  30. Aruna52

    Thank you very much...

  31. සමීර චතුරංග

    ඇති යන්තම් බලන්න එකක් ලැබුනා ටික දවසකට. ඔක්කොම ටික වෙනදා වගේම දියන් ප්‍රණියෝ...

  32. DilanDilshan

    ammme thanz sahoooo....digatama denna oni.balagenama hitapu serios ekakk..

  33. sdisuru

    Patta Bro...keep it up.......

  34. Dchamath

    Ela ela

  35. Udeesha Bandara

    adoo patta thanks ah

  36. Recon

    උපසිරසියට ස්තුති සහෝ./

  37. slayer

    thanks bro.....

  38. Hiran Eranda

    jaya weewaa

  39. nishannw

    එළකිරි...ස්තූතියි. සබ් දෙනකල් බලාගෙන හිටියේ...

  40. charitham

    niyamai bro.thz ....

  41. naughty

    thankzzzz for the sub bro...........

  42. DILAN LAKSHAN

    Thank you

  43. Subhash13

    පට්ටම මචන්

  44. ashan_promodith

    Thanks !

  45. Thamoth Kavinda

    ස්තුතියි බන්
    සබ් එක දෙනකම් බලාගෙන හිටියේ.

  46. Thisal

    thanks <3

  47. Hemal

    Supiri

  48. subodha

    Thanks

  49. dinusha

    thanx bro sub akata

  50. niroshana

    hammmo balagena hitiye denakan ...Thanks weewa ...!! :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.