හරි එහෙනම් Chicago PD හි තුන්වන කොටසත් අරන් තමයි මම මේ සතියේ අවේ. ගොඩක් පරක්කු වුනා මේ කොටහා දෙන්න. අධික වැඩ රාජකාරි නිසා සබ පැත්ත පලාතවත් බලන්න ඉඩක් ලැබුනේ නැහැ. හරි වැඩිය කථාන්දර කියලා තව මට පරක්කු කරන්න බැහැ. මේම තුන්වන කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.1 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා. වැඩි වි…

හරි එහෙනම් Chicago PD හි තුන්වන කොටසත් අරන් තමයි මම මේ සතියේ අවේ. ගොඩක් පරක්කු වුනා මේ කොටහා දෙන්න. අධික වැඩ රාජකාරි නිසා සබ පැත්ත පලාතවත් බලන්න ඉඩක් ලැබුනේ නැහැ. හරි වැඩිය කථාන්දර කියලා තව මට පරක්කු කරන්න බැහැ. මේම තුන්වන කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.1 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.
වැඩි විස්තර පැත්තකට තියලා බලපු අයටයි නැති අයටයි ඔක්කොටම දැනගන්නත් එක්ක කලින් කොටසෙදි මොකද වුනේ කියලා බලමු.
“සාර්ජන්ට් හැනක් වොයිහිට්” එක්ක ඔහුත් චිකාගෝ පොලිස්සියට අනුබද්ද බුද්ධී අංහයේ වැඩ කරන, ඇන්ටොනියෝගේ පුතාව පහුගිය දොහේ සුදු වැන් එකකින් පැහැරගෙන ගියා දැකින්න ඇතිනේ, ඉතිං ඒ සතියේ ඔහුන් ගේ ප්‍රදාන රාජකාරිය වුනේ තමන්ගේ සහායක පොළිස් නිළදාරියාගේ පුතාව හොයන එකයි. එවගේම හැමොගේම සහායෝගය ඇතුව හැන්ක් සහා පිරිස ඇන්ටෝනියෝගේ පුතාව හොයා ගන්නවා.
මෙ සතියේ කථාව ගිය සතිය හා සම්බන්දයක් නැති එකාංගික කථාවක් තමයි තියෙන්නෙ. මෙකෙදි අපේ පරික්ෂක කණ්ඩායමට ආයුධ ජාවාරමක සුල මුල හොයාගෙන යන්නයි ලැබිලා තියෙන්නේ… ඉතිං එහෙනම් අපි බලමු කොහොමද මෙයලා මේ ජාවාරම අල්ලගන්නේ කියලා..
ලබන සතියේ තවත් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා තුන්වන කොටස රසවිදින්න එන්න කියලා. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴
200 MB කොපිය මෙතනින් බාගන්න 117560501783c75141f7f8089caf4e49bc71e016 310 MB කොපිය මෙතනින් බාගන්න 036cd811419c51e8429bfb3b1566e7be38072d83 350 MB කොපිය මෙතනින් බාගන්න 3c89728aee65f7bc2dcf025da7964d3ea14f903d 1.2 GB කොපිය මෙතනින් බාගන්න bc5ebcfe1626989b2dd043dfc5d18b76169d636b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,632 downloadsDownload Chicago.PD_.S01E03.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
33 comments
sachith sulakkhana
Chamindu
thank සහෝ..........එනකම්මයි බලන් හිටියේ.....මරු.....
was
thanks
asiri
bohoma pin saho
jana
elama kathwak machan
vee
maxxa saho
mudiya / මුදියා
පොඩි කොපිත් දෙන එක නම් නියමයි නලියො.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ......................................................................................................ම ස්තූතියි...!lk
supiri digtama subs denna
ganidu
තෑන්ක්ස් වේවා!
තරිඳූ පෙරේරා
elazz..elazzz......man me denakan balagena unne......meka fattama kathava....onna ehenam dan bava dan baluva...puluvannam vitharak tikak kalin denna sahoo..naththan aulak naha..puluvan velavakata denna...api bagena thiyagena inne sub eka denakan...
ගයාන් රූකාන්ත ( ජෝනා )
අම්මෝ දෙනකන් බලන් උන්නේ එපියත් බාගෙන ඔන්න ගත්තා
සබට තුති නලියෝ ජය වේවා !sachesc
තෑන්ක්ස් මචන් ...
shani
thanks
dilshan
ela
dinidu madushanka
ela ela bro jaya wewa
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........නලින්
ස්තුතියි මචං
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ටිකක් පරක්කු වුණාට මොකද අරගෙන ආව එකනෙ වටින්නේ. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි රොයිලි අයියා!
dev
bohoma stuti saho... .
chandima
niyamai thaz... eala patta katawa digatama ona “නලින් පෙරේරා”
thaz suba patum
Kamal
Supiri.........
Thanx Saho ....POD
subata boho thuthi. menna banawa. sada jaya!
nalaka
thanks..saho
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ...
Aravinda
plz upload Sinhala Sub of 15 Episodes in season 01..
Aravinda
29.01.14 eka thama nedda....
Danuka
ගොඩාක් ස්තුතියි
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Rashmika
thanks lot!!!!
sunanda shanth
thanks
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

adee mama 1ka.... Thanks sahooo upasirasiyata