මේ අටවන කොටසයි. ටිකක් පරක්කු උනේ මට අසනීප උනු නිසයි. ඒත් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවා. ගියවර කොටස මතක ඇතිනේ. අන්තීමේට ස්ප්‍රින්ගර් කොලුවා හැප්පුනා. ඒ වගේම බියට්‍රිස් විසින් මිරන්ඩාගේ හිසකෙස් සහිත් බෝතෙලේ ගෙනත් දීලා ඇයට මෙහෙන් යන්න කියලා කීවා. ඒ වගේම රෙමී තමන්ගේ නින්දෙන් ඇවිදීමට ප්‍රතිකාර ගන්න ගියා. අ…

මේ අටවන කොටසයි. ටිකක් පරක්කු උනේ මට අසනීප උනු නිසයි. ඒත් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවා. ගියවර කොටස මතක ඇතිනේ. අන්තීමේට ස්ප්‍රින්ගර් කොලුවා හැප්පුනා. ඒ වගේම බියට්‍රිස් විසින් මිරන්ඩාගේ හිසකෙස් සහිත් බෝතෙලේ ගෙනත් දීලා ඇයට මෙහෙන් යන්න කියලා කීවා. ඒ වගේම රෙමී තමන්ගේ නින්දෙන් ඇවිදීමට ප්‍රතිකාර ගන්න ගියා. අද එතන ඉදන්…
මිරන්ඩා තමන්ට ලැබුනු තෑග්ග ඇරලා බලන්නයි යන්නේ….ඇයට කුමක් වෙයිද? ගිය පාර නිදහස් වෙච්චි වෙලාවේ ඇයට සිදු උනු කරදර මතක ඇතිනේ. :D. ස්ප්‍රින්ගර් කොලුවටත් ටිකක් අමාරුයි. ඔහුට සිහිය නෑ. ඔලීවියාට සෑහෙන ප්‍රශ්නයක් ස්ප්‍රින්ගර් කීව දේවල්ඒ නිසා ඇය ඔහුව බලන්නට රෝහලට එනවා.
කේලබ්ට සහ මිරන්ඩාට අලුත් හෝඩුවාවක් ලැබෙනවා ඒ පොතක් ගැන. මොකක්ද ඒ පොත??? ඔවුන් දෙදෙනා ඒ පොත ගැන හොයන්න පාසලට යනවා එතන මොනා වේවිද. රෝහලට ගිය රෙමීට මොනා වේවිද??? ඇය දකින හීනවලින් ඇයට යම් අනතුරක් වේද??? අපි මේ කොටස බලමු.
අද අර පිහිය ලූක්ගේ නිවසේ වැලලුවේ කවුද ඒ මොකක් නිසාද කියා දැනගන්නට ලැබෙනවා… ලබන සතියේ හමුවෙමු…
150 MB කොපිය මෙතනින් බාගන්න 04f45b9af780a8c449c6a61d9c48659e40c726f6 225 MB කොපිය මෙතනින් බාගන්න e1b5ef60feac4267f9b0e7483427f6197f44759a 340 MB කොපිය මෙතනින් බාගන්න ede4b5b6dac2a88796881b333f6d9f760ba4c910 875 MB කොපිය මෙතනින් බාගන්න 702713dc707215e7b7e6cd8fb1edd9ffdcbddb27 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,032 downloadsDownload Ravenswood.S01E08.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් සුලක්ඛන
Subtitles
22 comments
tharanga
sameerabuwa
mcn Tv series 1ka ABC family Channel 1ken Cancel kra Feb 15
නලින්
ස්තුතියි සචිත් සහෝ
දිගටම දෙන්න
ජය වේවා!
vee
maxxa akaka ne
lk
ස්තුතියි !!!!
mudiya / මුදියා
නියමයි සචිතයා.
අසනීප අස්සෙත් සබ් ගේන එකට තුති.
ඉක්මනටම සුව වෙන්න කියල පතනව.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!හර්ෂ ලහිරු
ජයවේවා සහො :D
sachesc
එල එල මචෝ ...
shehara
Thanks
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........shani
thanks
Ishara
meka denakam balagena hitiye godak thank you!!!!!! :D
ashoka
adaraya gana
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sp පියමල්
thanks
asitha
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
saman
Kawadada aluth episod eka
danne?kmch
meke ithuru tika ko,aluth tv series ewanne parana ewa maga dala,,,alutha ewa balanna hithenneth nene ewath me wage magadi athurudahan karaida danne nene
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
Advertisement

thanks