Watch Trailer

Chicago PD [S01 : E07] | හැම දෙයක්ම වෙන්නේ හොඳටයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මුලින්ම බයිස්කෝප් අඩවියේ පස් වන වර්ෂ පුර්ණය වෙනුවෙන් මගේ සුභ පැතුම් එක්කරන්න ඕනේ. ඉසිර සහෝ බ්ලෝග් අඩවියෙක් ලෙස මුල් ගල තියපු මේ ආදරණිය අඩවිය අද ගොඩක් ලොකු ගමණක් ඇවිල්ලා. මේ ගමනේ දි මේකට දර දිය ඇදපු සංස්කාරක වරුන්ගේ සිට සියලුම! සියලුම!! සහෝදරවරුන්ට මම හිස නමා අචාර කරනවා. මේ ගමන අදත්, හෙට…

Chicago PD - 01x07

ඔන්න එහෙනම් මුලින්ම බයිස්කෝප් අඩවියේ පස් වන වර්ෂ පුර්ණය වෙනුවෙන් මගේ සුභ පැතුම් එක්කරන්න ඕනේ. ඉසිර සහෝ බ්ලෝග් අඩවියෙක් ලෙස මුල් ගල තියපු මේ ආදරණිය අඩවිය අද ගොඩක් ලොකු ගමණක් ඇවිල්ලා. මේ ගමනේ දි මේකට දර දිය ඇදපු සංස්කාරක වරුන්ගේ සිට සියලුම! සියලුම!! සහෝදරවරුන්ට මම හිස නමා අචාර කරනවා. මේ ගමන අදත්, හෙටත්. තව ඉදිරියටත් මේ අයුරින්ම කරගෙන යන්න ලැබෙන්න කියලා මම මගේ පැතුම මේ සයිබර් අවකාශයට මුදාහරිනවා… ජය වේවා

මේ සතියෙත් මම අවා Chicago PD හත් වෙනි කොටසත් අරන්. හයවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වැඩිය කථා නැතුව ගිය සතිය ටිකක් මතක් කරගෙන ඉදිමු.

ගිය සතියේ පොලිස් කණ්ඩායමට පැවරිලා තිබුනේ නගරේ සැරිසරමින් හිටපු ස්ත්‍රී දුශක-මිනිමරුවෙක්ව හොයගන්න එකනේ. එකට නිවියොර්ක් වල පොලිස් දෙපලකගෙත් උදව් ලැබුනා දකින් ඇතිනේ. ඉතිං පොලිස් කණ්ඩායම මේ රාජකාරියෙන් පස්සේ තම තමන්ගේ වැඩ වලට ගිහිල්ලා පාර්ටි දලා ගේවල් වලට ගියාට පස්සේ එරින්ව හමුවෙන්න හැන්ක් ගේ පුතා අවානේ. ඒ ආවෙත් අතේ ලේ ගා ගෙන යම් පටලැවිල්ලක් දාගෙනයි. ඔතනින් ගිය සතිය අවසන් වෙද්දි. මේ සතියත් පටන් ගන්නේ එතනින්මයි.

අද කොටසේ හැන්ක්ට පුතා දාගත්ත මේ අවුල හින්දා නොසැහෙන්න කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ගිය සතියෙ මම කිව්වා මතකයිද..? හැන්ක්ට නඩුවක් වැටෙන්න නියමිතයි කියලා. එක තමයි මේ. හැන්ක්ට විරුද්දව ඇන්ටොනියොව්ත් උසිගන්නවනවා යම් තැනැත්තියක්. ඇන්ටොනියෝ හැන්ක් ඉහළින් යයිද? හැන්ක්ව පවලා දෙයිද? මොකක් වෙයිද ? අද නම් ටිකක් උණුසුම් කථාවක් තමයි යන්නේ. එහෙනම් ලබන සතියේ පැරණි හවුල්කාරයෙක් එක්ක අළුත් කථාවක් අරන් එන්නම්.
ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

185 MB කොපිය මෙතනින් බාගන්න

0503d506de1942e3b69be674d8766b9b02179668

280 MB කොපිය මෙතනින් බාගන්න

dbb7f38aa23504c67495a5d96384fd4df5408115

350 MB කොපිය මෙතනින් බාගන්න

0c9755cc58467cf2dc28230b723f849b0506abc8

1.06 GB කොපිය මෙතනින් බාගන්න

a4ba131cd549df9eeebf49aa4006bf012a367406 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,145 downloadsDownload Chicago.PD_.S01E.07.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,145 downloadsDownload Subtitles101 KB

24 comments

  1. Nisal lakshan

    ඔන්න මම ආපහු කතාවට සම්බන්ද වුනා මේක පට්ට කතාව ඔයාගෙ සබ් එකත් නියමෙට තියන හින්ද බලන්න ආසයි ඔන්න එහෙනම් බාගන්නව

    1. නලින්

      ස්තුතියි සහෝ...
      ජය වේවා!

  2. shani

    thanks

    1. නලින්

      ස්තුතියි !!!
      ජය වේවා!

  3. Shan Vimukthi

    බොහොම ස්තුතියි නලියා උපසිරසට
    ඔහොමම ඇදන් යමු ;)

    1. නලින්

      ස්තුතියි විමා....
      ජය වේවා!

  4. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. නලින්

      ස්තුතියි දිනිදු සහෝ...
      ජය වේවා!

  5. nalaka

    thank you nalin bro..

    1. නලින්

      ස්තුතියි නාලක සහෝ...
      ජය වේවා!

  6. dilshan

    ස්තුතියි

    1. නලින්

      ස්තුතියි දිල්ෂාන් සහෝ...
      ජය වේවා!

  7. Tharindu Perera

    denakan machan hitiyee mekotasath.........fatta fatta....danma balanavaa bnn....thanks macahn sub ekatahh...

    1. නලින්

      ස්තුතියි තරිදු සහෝ...
      දිගටම කරන දිරිගැන්විමට
      ජය වේවා!

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රොයිලි අයියා

      ජය වේවා!

  9. harsha

    ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි

    1. නලින්

      ස්තුතියි සහෝ

      ජය වේවා!

  10. Saman Prasad ( Black Panther )

    thanks Nalin saho.... (y)

    1. නලින්

      ස්තුතියි සහෝ
      ජය වේවා!

  11. “චූටී මල්ලි”

    සබ ගත්තෝ
    එල
    සබට තුති
    ඔබට ජය...........

  12. LAKSHAN

    thanks..................................

  13. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  14. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි