Watch Trailer

The Walking Dead [S01 : E03] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

හරි ගිය කොටසෙදි මොකද උනේ? මතක් කරන්න! හරි මතක් උනා. චීන නෑ කොරියන් කොල්ලා රික්ව අර යුද්ධ ටැංකියෙන් බේර ගන්නවා. ඊට පස්සේ බිල්ඩිමේ ඉන්න කට්ටිය හම්බවෙන්න එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයනවා. ඒවගේම මර්ල් පොඩි සද්දයක් දානවා. අර කලු ජාතියකට පහර දෙනවා. ඊට පස්සේ රික් මර්ල්ව බටේකට තියලා ම…

 

හරි ගිය කොටසෙදි මොකද උනේ? මතක් කරන්න! හරි මතක් උනා. චීන නෑ කොරියන් කොල්ලා රික්ව අර යුද්ධ ටැංකියෙන් බේර ගන්නවා. ඊට පස්සේ බිල්ඩිමේ ඉන්න කට්ටිය හම්බවෙන්න එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයනවා. ඒවගේම මර්ල් පොඩි සද්දයක් දානවා. අර කලු ජාතියකට පහර දෙනවා. ඊට පස්සේ රික් මර්ල්ව බටේකට තියලා මාංචු දානවා. ඊලගට උනේ සොම්බි කෙනෙක්ගේ මස් ගාකෙන ගිහිල්ලා ග්ලෙනුයි, රිකුයි වාහන අරගෙන ඇවිල්ලා කට්ටියව දාගෙන නගරෙන් පිටවුන එක. ඒවගේම මර්ල්ව දාලා ගිය බවත් කියන්න ඕන.

ඔන්න ඔතනින් තමා කලින් කොටස නියම මියුසික් එකකුත් එක්ක ඉවරවුනේ. දැන් ඉතින් මේ කොටසෙදි දැන් මේ කොටසෙදි නරගෙන් එළියේ ඉන්න අනිත් කට්ටියව රික් ඇතුලු පිරිසට හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි ඩාල් එක්ක පොඩි හුටපටයක් ඇති වෙනවා. මේ කොටස ගැන වැඩිය කියන්නේ නෑ. මොකද මේක ගැන වැඩි කිව්වොත් එහෙම බලලා වැඩක් නෑ. හරි එහෙනම්, මේ කොටසත් කට්ටිය බලලම ඉන්නකෝ. එහෙනම් සුභ දවසක්! ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිට‍පත් සඳහා ලබා දී ඇත.

 

33,217 downloadsDownload The-Walking-Dead-S01-E03-HDTV-BluRay.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

නවින්ද ප්‍රමෝද්

Subtitles

33,217 downloadsDownload Subtitles61 KB

41 comments

  1. Loshana

    Menna TV series.. loku aduwakata thibbe meke sub nomathikama thama.. great work bro.. keep it up...

  2. Sam

    niyamai..dawasata eka gane denawa ne..thnkss..

  3. Keshan Wasala

    නියමයි දැන්ම බලනවා ..ගොඩක් ස්තුතියි දවසට එක ගානේ දෙනවට :D ෆට්ට කතාවක් !!

  4. SHANI

    thanks

  5. හර්ෂ ලහිරු

    එලකිරි සහො :P
    අනිත් 3ත් ඔය ගැම්මටම දීලා දාමු :D ජය

  6. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  7. lucky

    niyamai saho..

  8. chandima

    niyamai ikamanatama danawana thaz.....ela

  9. #ChalinduDeshan (කිනා)

    අද රෑ බලන්ටත් දීලා. හෙට රෑටත් ඕන ඕං ඈ. එල. ජයවේවා! අද කලිම්ම නේහ්!

  10. Sanjaya

    උපසිරැසි දෙනකම් බලාගෙන හිටියෙ..
    උපසිරැසි දුන්නට ගොඩක් ස්තූතියි..!!!!

  11. dinidu madushanka

    ela ela saho digatama demu jaya wewa

  12. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  13. Tharaka

    ELA ELA MCN IKMANATA SUB TIKA DENNA. . NIYAMAI,,,,,

  14. Tharindu Udayanga Perera

    Fatta machann..meka kotasath denakanmai hitiyee...thanks machann...

  15. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  16. ns

    thanx....

  17. dushman

    thnks a lot sahoooo

  18. Darshana

    thanks.... ilaga ekath ikmanata denna....
    good luck....

  19. gayan

    ubanam pattai bn.. uba me karagena yana yede niyamai... loku udauwak karanne... thanks

  20. “චූටී මල්ලි”

    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය......

  21. NADEESHA RAMYASHAN

    niyamai.saho ohomayan davasta 1 gane demu.great work.

  22. aruna

    thanks malli, good luck

  23. sudantha

    ela ela mchooooooooo

  24. රොයිලි

    බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  25. Isham

    Patttaa tnkkk
    u sahoo

  26. ANJANA

    thanks..

  27. saga

    thakz macho anith ewath ikmnta demu/jaya wewa

  28. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  29. Rashmika

    THANKS LOT SAHO!!!

  30. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  31. Udara Damith B\K

    ..................................................................................................................................................................................................................
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    ............................................................
    ........................................................................................................................................................

  32. Gayan_madushanka_

    Thanks

  33. Stranger

    thank you

  34. sasala

    thanks

  35. Ddgihanmalli

    Thnks Brother

  36. Pramukmili

    Thanx bro...............

    1. Keshan hadindu

      Good

  37. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  38. Vishwa sasanka

    Thank you

  39. Anonymous

    thanks

  40. Anonymous

    Mokakda 720p blu ray ekei 720p blu ray x265 ekei wenasa?
    dnnwnm kiyanna