Watch Trailer

Legend of the Seeker [S02 : E11] | පැළීම… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ එකලොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙ පලා යන රිචඩ් අපාදුක නමින…

LEGEND OF THE SEEKER

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ එකලොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙ පලා යන රිචඩ් අපාදුක නමින් හැඳින්වෙන නිමනයෙ හිර වෙනවා. මේ පැරණි මායාකාරයන් විසින් පුරාණ ලෝකයෙ අරාක්ෂාවට නිර්මාණය කල නිම්නයක්. මෙයින් කිසි කෙනෙක් බේරිලා නෑ.. තමන් වඩාත්ම බය වෙන් සිතුවිල්ල මයාමය විදිහට තමන්ව පෙලා දමා මරණයට පත් කිරීමයි සිද්ධ කරන්නෙ. ඉතින් රිචඩ් මේ නිම්නයෙ හිර වෙනවා.ඒ අතරෙ කෙයිලන්, සෙඩ් සහ කාරා නව සීකර් ලියෝ සමඟ රිචඩ්ව හොයාගෙන අනගතවක්තෘන්ගෙ මන්දිරයට පැමිණෙනවා. අලුත් අනාවැකිය නිසා ප්‍රධාන පූජකතුමිය හදන්නෙ කෙයිලන්ව මන්දිරයෙ හිරකරගන්න. ඒත් වර්ණා සොයුරය මැදිහත් වෙලා ඒ කටයුත්ත වලක්වනවා. අන්තිමට අපාදුක් නිම්නය අසලදි කෙයිලන් ඇතුළු පිරිසට අඳුරෙ සොයුරියො පහර දෙනවා. මෙහිදි කෙයිලන් බේර ගැනීමට ලියො තමන්ගෙ ජීවිතය කැප කරනවා. අවසාන මොහොතෙ අපාදුකෙ මායාව තේරුම් ගන්න රිචඩ් නිම්නයෙන් එලියට පැමිණ නැවත් සටනට එකතු වෙලා අඳුරේ සොයුරියන්ව පරාජය කර දමනවා.

අද කොටසින්:
මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟදි එල්ලා මරා දැමුණු සිරුරු දෙකක් හමු වෙනවා. මේ මරණ වලට නියෝග දීලා තියෙන්නෙ අයිඩින්ඩ්‍රිල් වල මුද්‍රාවකින්. ඒ මුද්‍රාව පාවිච්චි කරීමට බලය තියෙන්නෙ මව් පාපොච්චාරණය කරන්නියට පමණයි. ඉතින් සෙඩ් සහ කෙයිලන් තීරණය කරනවා අයිඩින්ඩ්‍රිල් වලට යන්න. ඔවුන් ඒ සඳහා උපයෝගි කරගන්නෙ මයාමය ඔරොලොන්ගෙ යන්ත්‍රය. ඉතින් වැඩිය කියන්නෙ නැහැ. ඔයාලම බලන්නකො සේඩ් සහ කෙයිලන් නිරුපද්දිතව අයිඩින්ඩ්‍රිල් වලට පැමිණේවිද? අයිඩික්ඩ්‍රිල් පාලනය කරන්නෙ කවුද? රිචඩ් සහා කාරා කඳුළු පාෂාණයහොයන්න යාවිද නැත්නම් ඔවුන්ගෙ අරමුණත් වෙනස් වෙයිද?

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,359 downloadsDownload Legend.of_.the_.Seeker.S.02E.11.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,359 downloadsDownload Subtitles103 KB

25 comments

  1. shani

    thanks

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කැලුමා :D ජය

  3. sarath

    thanks kalum.

  4. ෂෙහාන්

    උපසිරැසියට ස්තුතියි සහෝ.......... :D

  5. danushka

    thanks machan,,,

  6. nalaka

    niyamayi sao denakam balagena unne..oyata bohomath thuthyi

  7. nuwan

    elama thamai machan,mage exam eka april eka iwara wenne 30..iiita passe konaka idala balanawa.ee weddi ithuru 11th deepan...................

  8. Kaushal Manu

    Thanks saho...

  9. නලින්

    ස්තුතියි කැළුම් අයියා

    ජය වේවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Sisira Hegoda

    Thanks.

  12. Achintha Sameera

    කැලුම් රණවක thanks sab ekata

  13. yenu

    thank you sub walata.............

  14. chandima

    niyamai suba patum degatama ona thaz...

  15. Saman Prasad ( Black Panther )

    ela ela saho. bohoma pin sub ekata.

  16. Rama

    Thankx Friend....Jaya veva...

  17. darshna

    Thanks saho....
    good luck

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  19. Lakmal

    නියමයි මචං දෙනකන් බලන් උන්නේ sub එක Thanks සහෝ

  20. me

    Thanks

  21. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  22. lrlakmal

    TNX FOR SUB

  23. Kawshan98

    nicee

  24. Kawshan98

    thanx

  25. Lahiru Lakshan

    thanks...