ඔන්න එහෙනම් Chicago PD හි 12 වන කොටස අරන් අවා. වෙනදට වඩා ගොඩක් ප්‍රමාද වුන නිසා වැඩිය කථා නොකරම අවසන් සතිය ගැන මතක් කර ගමු! එකලොස් වන කොටසේදි චිකාගෝ පොලිස් කණ්ඩායමට පැවරුනේ මහා මුදල් කොල්ලයක් ගැන විමර්ශණය කරන්න නේ. එවගේම බර්ජර්ස් කෙල්ලත් වැඩ කිඩ ටිකක් එහෙම දැම්මා මතක ඇති. අන්තිමේ සියලු වරදකරුවන් න…
ඔන්න එහෙනම් Chicago PD හි 12 වන කොටස අරන් අවා. වෙනදට වඩා ගොඩක් ප්‍රමාද වුන නිසා වැඩිය කථා නොකරම අවසන් සතිය ගැන මතක් කර ගමු!
එකලොස් වන කොටසේදි චිකාගෝ පොලිස් කණ්ඩායමට පැවරුනේ මහා මුදල් කොල්ලයක් ගැන විමර්ශණය කරන්න නේ. එවගේම බර්ජර්ස් කෙල්ලත් වැඩ කිඩ ටිකක් එහෙම දැම්මා මතක ඇති. අන්තිමේ සියලු වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන්න පොළිස් නිළදරුවන්ට හැකි වුනා.
අද කොටස පැත්තට හැරුනොත් අද කොටසේදි චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් කරන පළිගැනිමක් තමයි තියෙන්නේ. මෙම ආයතන දෙකට විරුද්ධව යම් පුද්ගලයෙක් විසින් චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එළ්ල කරනවා. එවගේම තවත් බෝම්බ කිහිපයක් පුපුරන්ට තිබි පොලිස්සි විසින් හොයා ගන්නවා. කවුද මේ බෝම්බ කාරයා.? ඇයි මේ නීළදාරින්ගෙන් පළිගන්නේ? මොකද්ද ඔහුගේ අරමුණ? කියලා දැන ගන්න නම් අද කොටස බලන්න වෙනවා. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!
ජය වේවා!
534e388eace1a1336247207bcb305e9ba71c42b3 e1f9bda948f8e1f90efdbd033830e050e1ed7752 81bac6e8cf27b66a89fd68d2969ea2b4e3c46a69 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,010 downloadsDownload ChicagoPDS01E12.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
17 comments
Chathu60
shani
thanks
“චූටී මල්ලි”
එලස් නලී
සබට තුති
ඔබට ජය................dinidu madushanka
ela ela saho jaya wewa
harsha
හරි සහෝ ඔන්න ගත්ත ස්තූතියි
Nic
Thanks saho
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Nethin Eha
සුපිරි මාත් බෑවා ඔන්න
nalaka
thanks nalin bro..
ගයාන් රූකාන්ත(ජෝනා )
ඔන්න නලින් මහත්තයා මේ කොටස පරක්කු කරා
කමක් නැ කොහොම හරි සබ දුන්නානේ ඔන්න ගත්තා සබට තුති
ජය වේවා..............................!!!!!dilshan
ස්තුතියි
Ayesh
thank you
Tharindu Perera
niyamai machannn......
meka denakanmai balan hitiyeee.......
me kotasanam fatta vagee kiyala hithenavaa......
thanks machann sub ekatahhh.....රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Isu DP
Thankzzz Nalin Sahoo Subata...
Jaya Wewa !!! :-) :-)Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!! :D
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S01 : E12] | පළිගැනිමක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chicago-PD-1X12.jpg)

Thanks machan.