Watch Trailer

Supernatural [S04 : E01] – Sinhala Subtitles | ලාසරස්ගේ උත්ථානය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, සීසන් 4 බලන්න දැන් ලැස්ති ඇති කියලා හිතනවා. දැන් ඩීන් මැරිලා ඉවරයි, ලිලිත් කොහෙට පැන ගත්තද දන්නේ නෑ, රූබිත් ආගිය අතක් නෑ, ඒ මදිවට කෝල්ට් එකත් නැති වුනා. දැන් ඉතින් කොයිබටද? මේක තමයි හැමෝගෙම ඔළුවල තීයෙන ප්‍රශ්නෙ. අපි ඒවාට උත්තර කථාව බලලම දැනගමු නේද? අද කථාව පටන් ගන්නේ ඩීන් මැරිලා මාස කීපෙකට ප…

Supernatural

හොදයි, සීසන් 4 බලන්න දැන් ලැස්ති ඇති කියලා හිතනවා.

දැන් ඩීන් මැරිලා ඉවරයි, ලිලිත් කොහෙට පැන ගත්තද දන්නේ නෑ, රූබිත් ආගිය අතක් නෑ, ඒ මදිවට කෝල්ට් එකත් නැති වුනා. දැන් ඉතින් කොයිබටද? මේක තමයි හැමෝගෙම ඔළුවල තීයෙන ප්‍රශ්නෙ. අපි ඒවාට උත්තර කථාව බලලම දැනගමු නේද? අද කථාව පටන් ගන්නේ ඩීන් මැරිලා මාස කීපෙකට පස්සෙයි.

කැස්ටියෙල් :
අද කතාවේදි කැස්ටියෙල් (Castiel) නමින් අලුත් චරිතයක් අදුන්වලා දෙනවා. කතාවේ බොහෝ තැන්වල මේ නම කෙටි කරලා “කැස්” යන නමෙන් තමයි මෙයාට ආමන්ත්‍රණය කරන්නේ. මේ චරිතය සෑහෙන විශේෂ චරිතයක්. මීශා කොලින්ස් (Misha Collins) කියලා නළුවෙක් තමයි මේ චරිතෙට පණ පොවන්නේ. මේ චරිතය ආරම්භයේදී අදුන්වලා දෙන්නේ යලි යලි මතුවෙන සරල පුංචි චරිතයක් හැටියටයි. නමුත්, මේ චරිතයේ විශේෂිත බව නිසාද කොලින්ස්ගේ අමුතුම රංගන විලාශය නිසාද දන්නේ නෑ මේ චරිතය සුප(ර්)නැචුරල් රසිකයෝ අතර ඉතාම වේගෙන් විශාල ජනප්‍රියතත්වයක් ලබාගත්තා. එහි ප්‍රතිපලය වුනේ සීසන් දෙකක් ඇතුලත මේ චරිතය ප්‍රධාන චරිතයක් බවට වර්ධනය වෙන එකයි. අද වෙනකොට කැස්ටියෙල්, ෂෝ එකට නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ක්‍රිප්කී මේ චරිතයේ පෙනුම නිර්මාණය කරලා තියෙන්නේ DC Comics කියන චිත්‍රකතා පොත් ප්‍රකාශකයන්ගේ Hellblazer (1988–2013) සහ Constantine (2013–) කතාන්දරවල දකින්න ලැබුන John Constantine කියන චරිතයේ පෙනුම ඇසුරෙන් බවයි පැවසෙන්නේ.

මේ චරිතෙ ලබාගත්ත වේගවත් ජනප්‍රියත්වය නිසාම මාත් මේ නළුවා කවුද කියලා ටිකක් හොයලා බැලුවා. ඒත් මීට කලින් ඒ තරං වැදගම්මක් ඇති චරිතයක් කරලා තියෙන බවක්නම් පේන්න නෑ. ඒත් මිනිහගේ තොරතුරු බැලුවම නං පෙන්නේ ගොඩක් හොලිවුඩ් නළු නිළියන්ට වඩා වෙනස්, සෑහෙන නිහතමානී, පිනට දහමට බර මනුස්සයෙක් වගෙයි. අපි දන්නවා බොහෝ හොලිවුඩ් නළු නිළියන්ගේ නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම් එක්කෝ ඔවුන්ගේ නියෝජිතයෙක් නැත්නම් රසිකයන් විසින් පවත්වාගෙන යන ඒවා. නමුත් කොලින්ස් කියන්නේ මෙන්න මේ ට්විටර් ගිණුම ඔහු පෞද්ගලිකවම පවත්වාගෙන යන්නක් බවයි;

දැනුමට:
2.13 කතාවේ, දැනුමට කොටසෙ ලියපු විස්තර මෙතන ඉදන් ඉදිරියටත් අදාලයි. මං ඒවා අයෙමත් ලියන්න ඕනේ නෑනේ. තව අලුත් තොරතුරු ඉදිරියේදී අවශ්‍ය වුනොත් ලියන්නම්.

– – –
අද කතාවේ නම “Lazarus Rising” යන්න බයිබලයේ නව තෙස්තමේන්තුවේ ඇති ශු ජොහාන්. 11 වෙනි පරිච්ච්චේදය අසුරෙනුයි අරන් තියෙන්නේ.

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2008 සැප්තැම්බර් 18 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,471 downloadsDownload Supernatural.S04E01.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,471 downloadsDownload Subtitles73 KB

53 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    මග බලාගෙන හිටියේ සහෝ මේකට සබ එනකල්.

  2. Kavindu Madusankha

    Ada mamay eka.godak kal bln htiye mka enakn.thanks bro

  3. shani

    thanks..
    oya nam niyamai

  4. Nadeera

    Thank you saho denakam balan hitiye.....

  5. PaThUm MaDuShAn (ශාන්)

    සහෝ BLURAY කොපියටත් සබ් එක අප්ඩේට් කරන්නකෝ.....

    1. PaThUm MaDuShAn (ශාන්)

      ලොකු උදව්වක් පුලුවන්නම්.....කලින් සීසන් එකේ BLURAY එකටත් හරියන්න සබ් දිපු නිසා හිතුවේ මේකට​ත් දේවි ඒ කියලා.ස්තුතියි සහෝ උපසිරැසියට​.....දිගටම දෙමු.ජය​!

  6. dinidu madushanka

    ela ela saho denakam hitiye jaya wewa

  7. chandima

    niyamai aka wagatama danawana thaz..... subapatum...

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG සහො :D :D
    උඹ අපිව භයකරනවනෙ ඔය දීලා තියෙන්නෙ ඩෝං ගාලා :D :D ජයවේවා

  9. “චූටී මල්ලි”

    ඉක්මනටම පටන අරන් !!!!
    අනේ දෙයියෝ
    බූරේ වලටත් සබ් ඔනි
    දෙන්නකො
    සබට තුති
    ඔබට ජය

  10. sadun

    thanx macho...

  11. sarath

    thanks mdg

  12. Sachin

    ubanam deyyek machan :D

  13. Dulan

    Thanks bro :)

  14. Kushen

    Wow niyamay sahooooooooooo.godak thnx.ithuru tikath ohoma demu

  15. KproX

    ඇදෙ කොල්ල ගේමට බැස්ස නේද එල එල, ඉවරයක් වෙනකම්ම ඕනෙ හොඳේ !

  16. Nishshanka Ruwan

    thanx

  17. dampataya

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    මග බලාගෙන හිටියේ සහෝ මේකට සබ එනකල්.

  18. Era

    thnx machan..

  19. R.Dilshan

    ඉක්මනටම සබ් එක දීල තියෙන්නේ ...........
    නියමයි සහෝ දිගටම සබ් දෙන්න..........

  20. ගයාන් රූකාන්ත(ජෝනා )

    ඔන්න ගත්තා මමනම් කලින්ම බලලා තියෙන්නේ මේ සීසන් එකත්
    ආයෙමත් සිංහලෙන් බලනවා සබට තුති..!ජය..!!!

  21. damithh

    thanx macho

  22. Geeth

    ඒල ඒල

  23. nuwan

    එල මචන් එල......

  24. Oshan

    hure ade dilane ela

  25. වලාකුළ

    තැන්ක්ස් බ්‍රෝ ...

  26. kosala

    ela macho

  27. Ayesh

    Maxaaa... Maxaaa...... Thank You... SUPERnatural Nam SUPER....

  28. Sanjaya

    niyamai..
    thanks bro..

  29. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Sisira Hegoda

    Thanks.

  31. සම්පත්

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය

  32. Rasika

    thnks broooooooooooo

  33. rock hasi

    niyamai kollo digatama demu .habai poddak ikmanata ikmanata demu hode oya niyemata wade karanawa.=D

  34. Isu DP

    Thankzzz MDG Saho Subata...
    Oya nam Supirima Supiri....
    Dawasak Ara Dawasak Sub Dena Ekama Kena Thamai Oya.....
    Api Yenuwen Mehema Sub Denwata Thankzzz...
    Jaya Wewa !!!!! :-) :-)

  35. dap

    machan la kata hari kiyanna puluwanda adu mb pramanayakin meke season 6 download karanne kohomada kiyala?

  36. Rashmika

    thanks lot saho....digtma sub demu..Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!

  37. shashith

    mama hamadama idm eken banna link eka gannawa oyalata eka dennam torrent banawata wada ikaman ne meka

  38. shashith

    sinhalasub walata godak sthuthi

  39. gayan

    උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!

  40. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D :D ඔන්න එහෙනම් මමත් සීසන් 4 ඇතුලේ ;)

  41. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  42. nirosha

    wow.

  43. lakshan

    api nm dn thma dwnld karanne ballne jaya wewa MDG saho....

  44. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  45. Dulshan

    thanks bn

  46. lakshitha

    Thanks bro

  47. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  48. kalpani prasangika

    Can;t download supernatural season 4, Why is that?

  49. superlahiru5678

    sub ekata tanks

  50. huaweinova2i

    Tq sahoo sub ekt

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.