Watch Trailer

Chicago PD [S01 : E11] | අලෝකය නිවා දමන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එහෙනම් බයිස්කෝප් අඩවියට හා මෙහි යන යන එන එකි නොකි හැමොටම සුභම සුභ සිංහල, හින්දු අළුත් අවුරුද්දක් වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..! ඉතිං මේ සතියෙ මම Chicago PD එකලොස් වන කොටස තමයි අරන් ආවේ. ගියවර කොටස බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉන්නම්. දස වන ක…

1X11ඔන්න එහෙනම් එහෙනම් බයිස්කෝප් අඩවියට හා මෙහි යන යන එන එකි නොකි හැමොටම සුභම සුභ සිංහල, හින්දු අළුත් අවුරුද්දක් වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..!

ඉතිං මේ සතියෙ මම Chicago PD එකලොස් වන කොටස තමයි අරන් ආවේ. ගියවර කොටස බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉන්නම්.

 දස වන කොටසෙදි, අපි දැක්කා ලොනින්ගේ මරණය නිසා හෝල්ස්ටේඩ්ව තාවකාලිකව රාජකාරියෙන් නෙරපා හැරියා. හැමෝම හිතුවේ හෝල්ස්ටේඩ් මෙකට සම්බන්ධයි කියලා.එහෙම හිතුවට ඇත්තටම එක කරලා තිබුනේ ලොනින්ගේම තාත්තා. පොලිස් කණ්ඩායමට අහාම්ඹෙන් රිය අනතුරක් නිසා.. වැළලෙන්න යන මිනිමැරුමක් ගැනත් තොරතුරු හෙලි වුනා දකින්න ඇතිනේ.  නියෝජිත සමර්ත් මේම පරික්ෂණ හා  වැටලිම් වලට දායක වුනා. රුසෙක් හා බර්ජර්ස් අතර උණුසුම් සිප වැළදගැනිමක් එහෙම වුනා බලන්න ඇතිනේ ඉතිං…  😀

 අද එකොලොස් වන කොටසින් චිකාගෝ පොලිස් නිළදරුවන්ට පැවරෙන්න මහා මුදල් මංකොල්ලයක් ගැන හොයන්න. ඔහුන් කොහොමද මේ පාර වැඩකරන්නේ? මොන වගේ උපක්‍රමද ඔහුන් පාවිචිචි කරන්නේ? අදත් බර්ජර්ස් කෙල්ල සීන් එකේ ලොකු කොටසක් කරට අරන් කරනවා. තමන්ට බුද්ධි අංශය ඇතුලේ තැනක් හදාගන්න. ඉතිං එහෙම නම් වැඩි යමක් කියන්නේ නැතුව. මම මෙතනින් සමු ගන්නවා. නැවත් දොලොස් වෙනි කොටසින් හමුවෙනකම්. තව දෙයක් තියෙනවා කියන්න දොලොස් වන කොටස විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්න අප්‍රේල් මස 30 වෙනිදා. එ කියන්නේ තව සති දෙකකට පස්සේ.

හරි එහෙනම්, කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක ඔබ හැමට භාරකරන ගමන්. මම සමුගන්නවා. එහෙනම් නැවත සති දෙකකින් හමුවෙන තුරු….

– සියළුම දෙනාට කිරියෙන් පැණීයෙන් ඉතිරෙන, සියළු පැතුම් ඉටු වෙන නව වසරක් වේවා! –

 ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

191 MB කොපිය මෙතනින් බාගන්න

8A617FEA312C323B662A099B34C3448785664D7E

292 MB කොපිය මෙතනින් බාගන්න

8496D6EB080B0E48A2F2A8116A67A71EC65C8157

1.03 GB කොපිය මෙතනින් බාගන්න

A3EF8435A9799AF1ADB69DB603B39B2BEBB60CDB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,025 downloadsDownload Chicago-PD-S01E11.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,025 downloadsDownload Subtitles81 KB

19 comments

  1. kasun

    තැන්ක්ස් බන්.... එනකන් බලන්හිටියේ, එල

  2. chethana

    thanks

  3. dilshan

    ela saho,thanks.ah!kattiyatama suba aluth awruddak wewa!!!!!!!!!!

  4. dilshan

    ස්තුතියි

  5. Tharindu Perera

    niyamai........... same to youuuuuu machannn...............
    me kotasath denakan unneee...
    thanks machannn sub ekatahhh.....
    danma bava danma baluvaa

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔයාටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා.....!!
    ඔන්න ගත්තා සහෝ සබට තුති
    ජය වේවා

  7. shani

    තෑන්ක්ස් සබට........

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

  10. Shan Vimukthi

    ඔබටත් මේ ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා
    සබට බොහොම තුති නලියෝ

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. nalaka

    obatath subama suba aluth awrudak wewa..saho..bohoma sthutyi..

  13. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න වෙලාවක් ලැබුනේ. ජය෴෴ :P :P

  14. vaji

    TNX MEKA ela kiri seres ekak...

  15. chandima

    niyamai thawa tikai thaz sahoooo...

  16. Rashmika

    elz thanks saho!!!!!!!!!!!!!!!!

  17. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  18. Ravin

    Thanks for the sub

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.