ඔන්න එහෙනම් හුගදෙනෙක් බලාගෙන හිටිය සුපිරි Chicago PD කතා මාලාවේ දෙවන අදියර අරන් මේ සැරේ ආවේ මම. පළමු අදියර එක්ක ගොඩක් පිරිසක් එකතු වුණා වගේම මෙම දෙවන අදියරත් සමගින් හුගක් අය එකතු වේවි කියා හිතනවා. පළමු අදියර සමග කාටහරි එකතු වෙන්න බැරි උන නම් මෙන්න මෙතනින් ගන්න. මමත් කලින් අදියර නලින් අයියට පින් සිද…
ඔන්න එහෙනම් හුගදෙනෙක් බලාගෙන හිටිය සුපිරි Chicago PD කතා මාලාවේ දෙවන අදියර අරන් මේ සැරේ ආවේ මම. පළමු අදියර එක්ක ගොඩක් පිරිසක් එකතු වුණා වගේම මෙම දෙවන අදියරත් සමගින් හුගක් අය එකතු වේවි කියා හිතනවා. පළමු අදියර සමග කාටහරි එකතු වෙන්න බැරි උන නම් මෙන්න මෙතනින් ගන්න. මමත් කලින් අදියර නලින් අයියට පින් සිද්ධ වෙන්න වේලාවට සබ් එකත් එක්ක බැලුවා. නමුත් මේ ටිකේ එයාට රාජකාරි බහුල නිසාත් The Bridge කතා මාලාවේ දෙවැනි අදියර සමග කාර්‍යබහුල වී සිටීම නිසාත් මේ සීසන් එක මට කරන්න හැකිද ඇහුවා කොහොමද අප්පේ ඉතින් බැ කියන්නේ 🙂 🙂 ඔන්න මමත් හා හා පුරා කියලා ටීවී සිරිස් එකකට අත ගැහුවා. ඇතිනේ නේද මගේ ගැන විස්තර. 🙂 🙂
එහෙනම් වැඩිය කතා නොකර අපි කෙලින්ම කතාවට බහිමු. දෙවන අදියර ආරම්භ වෙන්නේ පළමු අදියරේ අවසන් කොටස නතර උන තැනින්මයි. ඒ චිකාගෝ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු තාක්ෂණ ශිල්පී ශේල්ඩන් ජින් මරා දාපු තැන ඉදන්… ඉතින් මේ මිනීමැරුමට හැමෝගෙම සැකය යොමු වෙන්නේ සාර්ජන්ට් හැන්ක් වෝයිහිට්ටයි. ඒ වගේම අද කොටසින් අලුත් චරිතයකුත් කතාවට එකතු වෙනවා. ඒ බර්ජස් කෙල්ලගේ අලුත් සහායකයාගේ චරිතයයි.
හොදයි එහෙනම් අපි බලමු අද වෝයිහිට්ට එයාගේ ජොබ් එක නැති වෙයි ද? ජින්ගේ මිනීමරුවා අහුවෙයිද? හා කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන්ට අද මොනවගේ කරදර වලටද මුහුණ පන්න වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අද ඉදන් සුදානම් වෙන්න සතියකට වරක් චිකාගෝ පැත්තේ ගිහින් එන්න. ලබන සතියේ දෙවන කොටසින් හමුවෙන තුරු මම සමු ගන්නවා.
ජය වේවා. සුභ දවසක්.!! 🙂 🙂
3fd664cdfb135abef444b939edf4dff13f87f5b1 1e42ffffd418641406879f3b25bdacb4cd26cd6c bfb8ac6a822e52dfda1acef730946b5089816487 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
914 downloadsDownload Chicago.PD_.S02E01.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
20 comments
niva
වරුණ රංගජිත් (වරූ)
niyamai machan niyamaiii.
tama bewe ne
denata sub gannawa
thankssssssKulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
LAKSHAN
උපසිරැසියට තුති…… :)
නලින් පෙරේරා
හේ හේ ! ස්තුතියි ගයාන් සහෝ.. මාව බේර ගත්තාට.. ඔයා නැත්නම් මේක දෙන්න මට පරක්කු වෙන්න තිබ්බ.
දුන්න සහයෝගයට ප්‍රණාමය..ජය වේවා..
dilshan
thank you
Damith
seasn 01 eke okkoma dwnld karaganna puluwn widiyata update karannakooo
Asel
niyami niyami jono
elatama demu mekath
ilaga epi 1 apu dawasema demu
jaya wewa“චූටී මල්ලි”
අලුත් කත සමයන් හෝ ගලා එනවනෙ බොල
දවසට පැය 24ක් මදි බන් දැන්
කාටහරි දෙයියෙක්ට බැරිද දන්නෙ තව ටිකක් දික් කරන්න :P
එල ගයා දිගටම දෙමු
සබට තුති
ඔබට ජය....................තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Tharindu Perera
adooo patta asaven balapu kathavak machan....
mekath enakamai balan hitiye bnnn...
thanks machan sub ekatahhh.....Tharindu Perera
adoooo patta asaven balapu kathavak bnn...
mekath enakammai hitiyee bnn...
thanks machan sbu ekatahhhhඉසු ඩිපි (Isu DP)
නියමයි ගයාන් සහෝ..
බෑ බෑ කිව්වට ඔය පටන් අරන් තියෙන්නෙ තනියම වැඩක්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Tharindu Perera
adooo denakam balan hitiyee bnn..
supirima kathava....
thanks machan sub ekatahhh...රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි ස්තුතියි.... ඔන්න බැවා සුභපැතුම් දිගටම කරගෙන යමු..
Aravinda
tnx bro
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S02 : E01] | සාධාරණත්වය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Chicago-PD-TV-2.jpg)

pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!
pissu hadenawanethanak brooooo
kiyala wadk na. oyala sub dana nisa aipi kocchara hodata katha heru aran balanawada. oyakarana e hamadamakaranna labenna pathanawa. thanks