Watch Trailer

The Bridge [S02 : E12] | හොර ජාවාරමට අතේ දුරින්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… අන්තිමේ සොන්යා බලාගෙන හිටිය එළනොර්ගේ පොලිස් පරික්ෂණය CIA එක අතට ගත්තා නේ .. වෙඩි තැබීමෙන් මරණයට පත් වුණ මැකෙන්සිගේ අවමගුලත් ගිය සතියේ සිද්දවුණා. එතනින් වාසිය ගත්ත ඩැනියෙල් ඔහුගේ බිරිදගේ මාර්ගයෙන් මැකෙන්සි කල පර්යේෂණ ගැන දැනගෙන මැකෙන්සිගේ ගෙදරට හොරෙන් පැනලා සේරම විස්තර අරං මාරු වුණා……

The Bridge 2x5

පසුගිය සතියෙන්…

අන්තිමේ සොන්යා බලාගෙන හිටිය එළනොර්ගේ පොලිස් පරික්ෂණය CIA එක අතට ගත්තා නේ .. වෙඩි තැබීමෙන් මරණයට පත් වුණ මැකෙන්සිගේ අවමගුලත් ගිය සතියේ සිද්දවුණා. එතනින් වාසිය ගත්ත ඩැනියෙල් ඔහුගේ බිරිදගේ මාර්ගයෙන් මැකෙන්සි කල පර්යේෂණ ගැන දැනගෙන මැකෙන්සිගේ ගෙදරට හොරෙන් පැනලා සේරම විස්තර අරං මාරු වුණා… මාර්කෝ නාවික සෙබළු එක්ක ෆුවස්තෝ අල්ල ගන්න ගිහින් අන්තිමේ මොකද උනේ කියලා බලන්න ඇතිනේ. එහෙනම්…

​අද කොටසින්…

DEA නියෝජිතයා ගිය සතියේ අවසන් ගමන් ගියේ ඩැනියෙල්ටයි සොන්යටයි වැදගත් වෙන තොරතුරු ගොඩක් ඉතුරු කරලා.. ෆුවස්තෝව පාවලා දීපු එකට සෙබස්තියන්ගේ දුවව අරන් ඇවිත් මරනවා කියලා තර්ජනය කරාට පස්සේ සෙබස්තියන් හොදටම බය වෙලා එයාගේ දුවව බේරගන්න හදනවා. ඔය අතරේ මාර්කෝ ෆුවස්තෝ ලග ජිව්තයත් මරණයත් අතර සටනක.. සේබෙස්තියන්ගේ දුවවත්, මර්කොගේ පරණ මිත්‍රයා වන ෆුවස්තොවත් මැරෙන්න නොදී බේරගන්නයි මාර්කෝ දෑන් වෑයම් කරන්නේ. ඉතින් එහෙනම් මෙයාලගේ මේ අරමුණු කොච්චර දුරට අද දවසේ සාර්ථක වේවිද? බලමු එහෙනම් මැක්සිකෝව පැත්තේ අද මොකද වෙන්නේ කියලා.

“චිකාගෝ පි.ඩි. දෙවන අදියර ආරම්භ කරන්න සුදානමින් හිටියත් කාලය නැති කම නිසාත් මෙම බ්‍රිජ් කතා සමය අවසන් වෙනතුරු, මම වෙනුවෙන් සහෝදර උපසිරස නිර්මාණකරුවෙකු වන ගයාන් රූකාන්ත සහෝ ඒ අමාරුවෙන් මාව බෙර ගත්තා. ඉතින් ඔහුවත් මේ මොහොතේ මතක් කරනවා.”

එහෙනම් අද කොටස එක්ක එකතු වෙන්න ආරාධනා කරන ගමන් මම යනවා…! ඉතින් එහෙනම් දහතුන් වන කොටස වගේම අවසන් කොටසින් ලබන සතියේ හමුවෙමු. යන ගමන් අදහසකුත් ලියාගෙන යන්න..ඔබ සැමට
ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න

a2f31c243aac0e1957d8865b4ca38f4ebe079c1d

329 MB කොපිය මෙතනින් බාගන්න

7bf3d76ccfd5f1e8b7b4984c6ec6df003fd13fb8

1.42 GB කොපිය මෙතනින් බාගන්න

efd3da6514de5ac311e629d6c083ac3a840ba58d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

236 downloadsDownload The.Bridge.S02E12.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

236 downloadsDownload Subtitles41 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. “චූටී මල්ලි”

    නලී එල ඈ,,
    සබට තුති
    ඔබට ජය....................

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. sajeevi

    thanks

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමි නලින් සහෝ..
    නියමයි..
    සබට තුති.
    ජය

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නලින් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. චන්දිම අමරසිංහ

    නලින් සහෝ තවටිකයි..... සුභපැතුම්..
    ඔක්කම බාලා එකවැරම බලනවා...
    ඉදිරියටම යමු ජයවේවා..!@$%

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය