ඔන්න මම තුන්වැනි කොටසත් අරන් ආවා. දෙවැනි කොටසේ හරි වැඩේ තමයි වෙන්නෙ. තමන්ම ඔට්ටුව අල්ලලා ඔට්ටුවෙන් පරදින්න තමන්ටම උදව් කරන්නත් වෙනවනේ. අන්තිමේ ඔහ් හා නිට පුලුවන් වෙනවා විශේෂ ඉගෙනුම් ශාලාවට තේරෙන්න. ඒ වගේම මේ පාරත් බෙක් සෙන්ග් ජෝ විභාගයේ සම්පුර්ණ ලකුණුම ගන්නවා. ඔයාලට මතක ඇතිනේ බෙක් සෙන්ග් ජෝ අල්ලන ඔ…
ඔන්න මම තුන්වැනි කොටසත් අරන් ආවා. දෙවැනි කොටසේ හරි වැඩේ තමයි වෙන්නෙ. තමන්ම ඔට්ටුව අල්ලලා ඔට්ටුවෙන් පරදින්න තමන්ටම උදව් කරන්නත් වෙනවනේ. අන්තිමේ ඔහ් හා නිට පුලුවන් වෙනවා විශේෂ ඉගෙනුම් ශාලාවට තේරෙන්න. ඒ වගේම මේ පාරත් බෙක් සෙන්ග් ජෝ විභාගයේ සම්පුර්ණ ලකුණුම ගන්නවා.
ඔයාලට මතක ඇතිනේ බෙක් සෙන්ග් ජෝ අල්ලන ඔට්ටුව මොකක්ද කියලා. ඉතින් කව්රුත්ම බෙක් සෙන්ග් ජෝට බල කරනවා ඔහ් හා නිව කරේ තියන් යන්න කියලා. එතනින්නේ කතාව ඉවර වෙන්නෙ. බෙක් සෙන්ග් ජෝට නම් දැන් ඔහ් හා නිගෙ කරදර ඇතිවෙලා. ඔහ් හා නි නම් හරි සතුටින් ඉන්නේ. දැන් එයාටත් බෙක් සෙන්ග් ජේා එක්ක එකම පන්තියේ වැඩ කරන්න පුලුවන්නේ.
මොකද වෙන්නෙ කියලා බලන්න මේ කොටසත් බාගෙනම, ඔයාලා බලන්නකෝ.මම ඊලඟ කොටසත් ඉක්මනින්ම අරන් එන්නම්.
200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න
E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,455 downloadsDownload Playful.Kiss_.E03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චතුර වීරසිරි
Subtitles
18 comments
maduka
Geethanga
ela saho lassana kathawak. puluwannam 'my girl' korean drama eketh sub denna
Kulanjana Maduranga
ela ahhhhhh.....dawasa gane suba dena 1ka nm watinawa...ikmanata balannath puluwan ne.... subata thanks CHATHURA saho....ohoma yn.jaya wewa.....
saho ''The Heirs'' korean drama 1tath sub denn.plssssssssss
Menu
Niyamai! Good luck!
widuranga
lassana kathawa.....
supiri aaaaaaaaaaa
ilaga ekath gemuuuuyasith
elazzz ilaga kotasa enakan balan innawoo
“චූටී මල්ලි”
එලනෙ සහෝ
සබට තුති
ඔබට ජය...................තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)supun weerasekara
මැක්සා වැඩක් සහෝ ඊලග සබ් එකත් ඉක්මනට දෙමු ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
මරු මරු..
එලananda jayanath
sub1ta thanks,puluwannm ,love letter,drama 1tath sub denna.
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lucky
meke torrent eka link wennet e01 ekatane ane. mata kiyala dennako ganna widiya.
dilini
Sub eka witharada ganna puluwan? Video eka ganna brida?
MAALnath
Thanks .........good luck ................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Playful Kiss [E03] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Playful-Kiss-.jpg)

ස්තුතියි උපසිරැසිවලට