හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. 😛 . වෙන්නේ මොකද්ද කියලා කතාව බලලම දැනගමුකො, නේද? මෙන්න ගැග් රීල් එක – සම්පූර්ණ එක – යූ ටියුබ් එකෙන් මුණගැහෙමු හත්වෙනි සීසන් එකෙන්…. – – – අද කතාවේ නම “The Man Who Knew Too Much” 1956 චිත්‍රපටයක් අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer) ලිව්වේ : එරික් ක්‍රිප්කී (Eric…

හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. 😛 .
වෙන්නේ මොකද්ද කියලා කතාව බලලම දැනගමුකො, නේද?
මෙන්න ගැග් රීල් එක
– සම්පූර්ණ එක
– යූ ටියුබ් එකෙන්
මුණගැහෙමු හත්වෙනි සීසන් එකෙන්….
– – –
අද කතාවේ නම “The Man Who Knew Too Much” 1956 චිත්‍රපටයක්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2011 මැයි 20
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,135 downloadsDownload Supernatural.S06E22.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
49 comments
darshana
D.Chamara
thanis sahoo niyamai niyamai.... ekmanata ethuro tikatatha sub gemu jaya.... :D
Tharindu
Niyamai saho... Ilaga ekath me wgma demu. Jaya wewa....!!!!!
Dulan
තෑන්ක්ස් මචන්.. මේ විදියටම සීසන් 7 එකෙත් සබ් දෙන්න.. :)
kasun
niyamai bn thnkx ikmanata dunnata
Rukshi
Thank you soooooooooo mch. api wenuwen welawak hoyagena karana loku wadak. issarahatath karagena yanna. mama dakapu hodama sub denne oya thama. suba pathum.
shanika
තෑන්ක්ස්.සීසන් 7 එකෙත් සබ් දෙන්න
saman
tnx machan 7tath yamu ubata jaya
oshan
Kiayanna wachana na. Thank youuuuuuuuu
C T K
ela bro thanks a
KH7
Thanks Machan.. Ela.. Ela.. 7 weni season ekath ikmanatama demu machan.. Jayawewa..!! :)
මල් සිරි
thanx MDG sahoo kalin dipu ekenma 6 balala iwara kalaa
7weni ekath pata gaala denna shakthiya labenna kiyapa pathanawa
:DKulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
MALINDA
Thanx machan...... ithuru season tikatath sub denna.......
Sanjaya
Thanks machan
7 ikmanatama demu
:)
!!..jaya weva..!!“චූටී මල්ලි”
එල එල කොල්ලො
ඔයා නියම බුලට් එකක්
ඉක්මනටම 7නි එකත් දෙන්න
br කොපියටත් එක්කම
සබට තුති
ඔබට ජය...........saliya
Thx bro sub walata.
Smallville TV series ekata sub denna bariweida bro
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ක්ක්කක්.... යූ.....
ජය..රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thaanks me seris ekath iwarai ela
Kushen
wooooooooow niyamai aaaa.mechchara kalayak wade nawatthannathuwa apiata ikmanata sub dunnata sahota godak thanks. :)8 weni season eken ikmaninma set wemu ;)
kavishka
thankz saho .... s 7 sub demu me wage.. suba pathanawa.
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
7ත් ඉක්මනින්ම එනවා නේ?
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sithum
thnx mchn!!! season 7 ekath ikmanata demu
Cena
Machan thanks..7seson ekat ikmanatama diyan machan
Chami
meke 21 22 akatama ne thibbe ai apau 22 dela thiyenne
nuwan
නියමයි කොල්ලෝ සීසන් 10ලබන සතියේ පටන් ගන්නවා....ඉක්මනට ඉතුරු ටිකත් දෙමු.........
akalanka
thankz saho sub ekata season 7 ikmanatama sub eka dandoooo
sajeevi
ස්තූතියි season 6 උපසිරැසි වලට.
ගොඩක් වෙලාවට සීසන් 5ක් 6ක් බලනකොට කතාව එපා වෙනවා.
ඒත් මේක නම් එහෙම නැහැ.
මේ හොඳට රසවිඳින්න පුළුවන් වුණේ ඔයාගේ උපසිරැසි හින්දයි.dilshan
sub 1kata thanks.wedi wediyen sub danna puluwan wewi pathanawa.
Rashmika
නියමයි MDG සහෝ.සුපිරි වැඩක් තමයි.
සිසන් 7 ත් ඉක්මනටම දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථානා කරනවා.
ජය වේවා!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nishshanka Ruwan
ස්තුතියි :)
Malaka
E22 is missing.... bt subtitle here... ? ? ? :O
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
සුපුන් ප්‍රමෝද්
මේ සීසන් එකෙත් කොටස් ඔක්කොම බාගත්ත.
සබ් ඔක්කොටම ස්තූතියි.
ජය වේවා.!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….charuka
thnx brooo..well done
mahesh
22 epo ekkk na neh
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Pasindu Malshan
thnx bro. :) (y)
Samee
උඔ නමි ඒළ කෙල්ලෙක් මචන්
Samee
උඔ නම් ඒළ කෙල්ලෙක් මචං
ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සහෝ
sasi
S06k api wenuwen hitiyata tnx u macho.
madushan.niro
thada thada bro digatama ona
ea elamRumesh Asanka
thank you
dinupa
thank u for sub bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සහෝ.... ඔය වගේ ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් දේමු...