මනෝවේදියාගේ කතා මාලාවේ තෙවනි සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේදී මුලින්ම ලරෝශ්ගේ නිවස කොල්ලකන කෙනෙක්ව හමුවෙනවා. ඒත් පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවෙනවා. ඒත් එතැනින් ජේන්ගේ කාර් එකත් ඒ එක්කම පිටවෙලා යනවා පෙන්වනවා. නමුත් මේ අතරතුර මිනීමැරීමක් පිලිබඳ වාර්ථා වුනු තැනකට ජේ…

මනෝවේදියාගේ කතා මාලාවේ තෙවනි සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේදී මුලින්ම ලරෝශ්ගේ නිවස කොල්ලකන කෙනෙක්ව හමුවෙනවා. ඒත් පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවෙනවා. ඒත් එතැනින් ජේන්ගේ කාර් එකත් ඒ එක්කම පිටවෙලා යනවා පෙන්වනවා. නමුත් මේ අතරතුර මිනීමැරීමක් පිලිබඳ වාර්ථා වුනු තැනකට ජේන් යනවා. ඉලෙක්ට්‍රෝනික් බඩු කඩයක් තුල ටෙඩ් ෆිෂර් නම් තැනැත්තෙක්ව මරලා දාලා තියෙනවා.
හැමෝම මිනීමැරුම පිලිබඳ ගජරාමෙට වැඩ කරද්දී, වෙනදා වගේ නැතිව ජේන් මේ කතාංගයේදී පොඩ්ඩක් විකාර වෙලා ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒත් ලිස්බන් මේක ගැන දන්නේ නෑ. ජේන් බොහෝම යන්තමින් තමයි විමර්ශණයට අවධානය යොමු කරන්නේ. විමර්ශණය අතරේ ලොකු පටලැවිලි තොගයක් වෙනවා. ඒක නිසාවෙන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට මිනීමරුවා හොයාගන්න බැරි වෙනවා. ඒත් ජේන් මොන විකාර වැඩේ කලත් මිනීමරුවා අල්ලගන්නවා.
කතාව බලලාම දැනගමු මිනීමරුවා අල්ලන විදිය සහ ජේන්ට තියෙන ගැටළුව විසඳන්න එයා අදින අංචි තොගය ගැන. එයා ඒවාට විකාර වැඩ ගොඩක් කරනවා. ඒවා බලන අතරේ මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!! __/|\__
126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,103 downloadsDownload The.Mentalist.S03E20.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
Panchi
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sajeevi
thanks
Ashan
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..Sach
සබට තුති !!!!!!!
prabhath
thanks saho
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල එල එලෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!DulangaSugeeth
බොහෝම ස්තූතියි සබට….. ජය
LakshanD
ස්තූතියි සහෝ ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx aiya sub walata