“බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරු ඇතුළු උපසිරැසි කණ්ඩායමටත්, යන එන ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!! “ පමා උනාට සමාවෙන්න ඕනේ,ඔන්න බනින්න එහෙම එපා හොදේ,බැන්නත් ඉතින් තරහා නැ. මොකෝ වරද මගේනේ පෞද්ගලික වැඩ කිහිපයක් නිසා අධික විදිහට කාර්යය බහුල උනා එකයි මේ…

“බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරු ඇතුළු උපසිරැසි කණ්ඩායමටත්,
යන එන ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!! “
පමා උනාට සමාවෙන්න ඕනේ,ඔන්න බනින්න එහෙම එපා හොදේ,බැන්නත් ඉතින් තරහා නැ. මොකෝ වරද මගේනේ පෞද්ගලික වැඩ කිහිපයක් නිසා අධික විදිහට කාර්යය බහුල උනා එකයි මේක ගෙන්න පමා උනේ එකට මුලින්ම සමාව ඉල්ලනවා,එහෙනම් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද..?
කලින් කොටසේදී කතාවේ නායකයෝ උනේ රෝමන් සහ බර්ජස් දෙන්නා,මේ දෙන්නා හොර ජ්වාරම් කල්ලියක් තනියම අල්ල ගන්නවා සහ රෝමන් තුවාල උන වෙලේ බර්ජස් ඔහුවත් බෙරගෙන අර කල්ලියත් අල්ලගන්න සමත් වෙනවා, අද කොටසේදී වෙන්නේ මත්ද්‍රවය නිවාරණ අංශයේ නිලධාරියෙක් මාස 18 ක් තිස්සේ කල්ලියක් සමග එකතු වෙලා රහස් මෙහෙයුමක් කරමින් ඉන්නකොට හදිසියේ ඔහුගෙන් ආරංචියක් නැතිව යනවා,ඉතින් වොයිහිට් ඇතුළු බුද්ධි අංශයට තමා ඔහුට මොකද උනේ කියලා හොයලා බලන්න බාරවෙන්නේ,එක කරන්න නම් බුද්ධි අංශයේ කාටහරි අර කල්ලියට එකතු වෙන්න වෙනවා ඒ කටයුත්ත බාරවෙන්නේ ඇන්ටෝනියෝ ට ඉතින් ඇන්ටෝනියෝ අර කල්ලියත් එක්ක එකතු වෙලා අර නිලධාරියට මොකද උනේ කියලා හොයනවා ඒ අතරේ බුද්ධි අංශයට අලුතින් තාක්ෂණික නිලධාරියෙක් එකතු වෙනවා,සහ ලින්ඩ්සි සහ ජේ ගැන වොයිහිට් දැනගන්නවා ඉතින් දැන් වොයිහිට් ජේ එක්ක ඉන්නේ කැත්තට පොල්ල වගේ.එහෙනම් බලමුකෝ නේද..?
අන්ටෝනියෝට හැකියාවක් ලැබෙයිද අර නිලධාරියට මොකද උනේ කියලා හොයාගන්න..? අර කල්ලියේ අය ඇන්ටෝනියෝ ව පොලිස් නිලධාරියෙක් විදිහට හදුන ගනියිද..?? වොයිහිට් ජේ සහ ලින්ඩ්සි අතර තියන සම්බ්න්දයට මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද..? එහෙනම් අනිත් කොටසින් හම්බ වෙමු බය වෙන්න එපා ඒ කොටස ඉක්මනට ගේනවෝ. එහෙනම් හැමෝටම නැවතත් සුභම සුභ අලුත් අවුරුද්දක්!! 🙂 🙂 ජය!
1,246 downloadsDownload Chicago.PD_.S02E16.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
22 comments
නලින්
බිනර කවිශ්ක
උපසිරස ලබා දුන්නට ස්තූතියි.
ඒවගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ
අලුත් අවුරුද්දක් වේවායි පාර්ථනා කරනවා!!!
තව පුලුවන් වුනොත් Chicago Fire TV Series එකටත් උපසිරසි ලබා දේනවාද?
ඒ TV Series එක මේකටත් සම්බන්ධයි.
WE ARE WAITING !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
harsha
බයිස්කෝප් රසිකයන්ට අලුත් අව් රුද්ද හොඳයි වගේ ජයවේවා. සබට ස්තූතියි
Bhathiya
sub ekata thanks machan. puluwannam 'THE LOST WORLD TV Series,'ekata sub denna tikak
paran unata meka supirine. Jaya wewa.dila
ela ela
anith ekath ikmanata denna mchn
thnx broතිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Suba aluth awuruddak wewaVithanage Priyantha Dayakeerthi
උප සිරසියට ස්තුතියි!
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........dila
hmmmmmmm
Chicago PD S 02 eke ithuru tika danne nadda mchndila
mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
dn sahena kalayak wenawa sub dena eka nawathilaupul
plz ithuru tikak denna
NaDeeRa
ඇයි බන් මේක නැවැත්තුවේ මොනවා උනත් මේක බලන් ඉන්න පුළුවන් කතාවක් ආයේ පටන් ගන්නකො
DDT
යාළුවා ඉතිරි එපි කීපයෙ සබ් දෙන්නෙ නැතුවම වැඩේ නැවැත්තුවද, පුළුවන්නම් ඉතිරි ටිකේ සබ් දෙන්න නැවත.
Nuwan
Ponnayo wedak karanam iwarayak wenna karapiya... Keri balla
Thilina
එ්කනම් අැත්ත. මොන වැඩේ කලත් ඉවර වෙනකම් නොකලොත් කරපු ටිකෙනුත් වැඩක් නෑ. ඔයා වෙන series එක්ක කලත් කවුරැවත් බලන එකක් නෑ.
sana
mu nam maha halparuwek. wena kata hariwath karanna deepan kalakanniya
Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා ..!!! ගයානයා, එල්ස්ස් වේවා!
ජය වේවා..