අද තමයි ඇලෙක්ස්ගේ පලවෙනි මෙහෙයුම. කලින් වතාවේ නිකීටා ඇලෙක්ස්ගේ ට්‍රැකර් එකේ සංඛ්‍යාත අංක දැනගන්න කියලා බර්ක්ඕෆ්ව පැහැරගත්තා. ඊට පස්සේ ඒ වැඩේ සාර්ථක වුනත්, ඇලෙක්ස්ගේ මොලේට ආසන්නයේම ට්‍රැකර් එකක් එක්ක කිල් චිප් එකක් සම්බන්ධ කරලා කියලා දැනගත්ත නිසා නිකීටා ගොඩක් කලබල වුනා. ඒත් ඒක ගැන නිකීටා ඇලෙක්ස්ට දැ…

අද තමයි ඇලෙක්ස්ගේ පලවෙනි මෙහෙයුම. කලින් වතාවේ නිකීටා ඇලෙක්ස්ගේ ට්‍රැකර් එකේ සංඛ්‍යාත අංක දැනගන්න කියලා බර්ක්ඕෆ්ව පැහැරගත්තා. ඊට පස්සේ ඒ වැඩේ සාර්ථක වුනත්, ඇලෙක්ස්ගේ මොලේට ආසන්නයේම ට්‍රැකර් එකක් එක්ක කිල් චිප් එකක් සම්බන්ධ කරලා කියලා දැනගත්ත නිසා නිකීටා ගොඩක් කලබල වුනා. ඒත් ඒක ගැන නිකීටා ඇලෙක්ස්ට දැනගන්න ඉඩ තිබ්බේ නෑ. අද කතාව තියෙන්නේ එතන ඉඳන්.
කලින් කිව්වත් වගේ අද තමයි ඇලෙක්ස්ගේ පත්වීමෙන් පස්සේ ලැබෙන පලවෙනි මෙහෙයුම. අද මෙහෙයුමේදී ජෝර්ජියාවේ බලයට පත්වෙන්න ඉන්න එරික් කුමාරයා මරන්න තමයි සූදානම් වෙන්නේ. මේ රජ කුමාරයා ඇමරිකාවට එන්නේ ආභරණ ප්‍රදර්ශණයක් පවත්වන්න. මේ ප්‍රදර්ශණ උත්සවය අතරේ තමයි මේ පහරදීම සිදු කරන්නට නියමිත වෙලා තියෙන්නේ. දැන් ඇලෙක්ස්ට නිකීටාව එලියේදිම හම්බෙන්න පුළුවන් නිසා, නිකීටාට අඩුවක් පාඩුවක් නැතුව මෙහෙයුම ගැන විස්තර දැනගන්න ලැබෙනවා. ඉතිං වෙනදා වගේම අදත් නිකීටාගේ බලාපොරොත්තුව තමයි ඩිවිශන් වලින් මේ ගෙනියන මෙහෙයුම අසාර්ථක කරවන එක. ඒ වගේම ජෝර්ජියාවේ කුමාරයාව බේරගන්න එක.
අපි බලමු නේද අද කතාව කොහොම ඉවර වෙයිද කියලා? මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,728 downloadsDownload Nikita.S01E13.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
Kulanjana Maduranga
Kulanjana Maduranga
baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
Sisira Hegoda
Thanks.
sam
baiskop siyaluma denata subama suba aluth awruddak wewa.
R.D
Thanks bro.Good work.
Wish you and your family a happy new year......Rasidu
මරු මරු,අවුරුදු දවසෙත් දුන්නා,
නියමයි sub එකට thanx...
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!chathura
උපසිරැසිට ස්තුතියි..
සුබ අලුත් අවුරුද්දක් වේවා!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pubudu
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ.........!
දැන් උදේම කරන වැඩේ මේකට සබ දීලද බලන එක.ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
lakshan
Nuwara Eliya
lakshan
(sory ban waraduna Nuwara Eliya kiyala ) බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
lakshitha
thnx saaho :D
wasantha
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........suranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......