ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 01 දින විකාශය උණ කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Get Back to Even කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල අපි 17 වන කොටසේ මොකෝ උණේ කියලා මතක් කර ගම්මු. 17 වන කොටසෙන්… කතාව වුණේ රුසෙක් කොල්ලා එයාගේ හිතවත් අසරණ තරුණියක් වෙනුවෙන් යුක්තිය සාධ…

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 01 දින විකාශය උණ කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Get Back to Even කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල අපි 17 වන කොටසේ මොකෝ උණේ කියලා මතක් කර ගම්මු.
17 වන කොටසෙන්…
කතාව වුණේ රුසෙක් කොල්ලා එයාගේ හිතවත් අසරණ තරුණියක් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කිරීමේ මහා මෙහෙයුමක් ගැනයි. ඒ වෙනුවෙන් වගකිවයුතු ඉහළ පෙළේ නිලධාරියාවත්, විප්ලව කණ්ඩායමේ නායකයන් දෙන්නවත් අපේ පොලිස් කණ්ඩායමේ දක්‍ෂතාවය නිසා අත්අඩංගුවට අරං, මියගිය යුවතිය වෙනුවෙන් සාධාරණය ඉෂ්ටකළා. 17 වන කොටස ඔහොමින් ඔහොම ඉවර වෙද්දී අපි අද බලමු 18 වන කොටසේ මොකෝ වෙන්නේ කියලා…
18 වන කොටසෙන්…
මේ කොටස ගැන කිව්වොත්, අද දවසේ අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ පැනලා ගිහින් හැංගිලා ඉන්න ට්‍රක් රියදුරෙක්ව හොයා ගන්නයි. එයා වගේම මිනීමැරුම් සිද්ධියකට සැක කරන තරුණයෙකුගේ නිර්දෝෂීභාවය පරික්ෂා කරන්නයි. තව හොල්ස්ටෙඩ් ගේ සහෝදරයත් අද කතාවට සම්බන්ධ වෙනවා. එයත් නිව්යෝර්ක් ඉදලා හදිස්සියේ තමයි මේ මල්ලිව බලන්න ඇවිල්ලා තියෙන්නේ. අවුලක්ද දන්නේ නැහැ. (ඉදිරියෙදි අලුත්ම කථාමලාවක් විකාශය වෙන්න නියමතයි හොල්ස්ටෙඩ් අයියාව ප්‍රධාන කරගෙන, නමින් කිව්වොත් චිකාගෝ මේඩ්.) අද හොදම කොටස තමයි නාඩියාත් පොලිස් රාජකාරියක් කරන්න යන එක… බල්ලන්කෝ එහෙනම් 18 වන කොටසත්.
එහෙනම් බයිස්කෝප් අඩවිය ඔස්සේ Chicago PD නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් පමාවට සමාවෙන්න කියනවා නැවතත්, මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම…
ජය වේවා. ෴
[ලිපිය: නලින් පෙරේරා]
78b8a4e4ddc1ddfd1b93402335510da469147947
141 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
343c514c3fc55df0a3c4797d73fe2c7446146c79 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
728 downloadsDownload 201508272127baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
13 comments
thisara buddhika
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kamal
Sub eka varadine
DDT
මේ සබ් එක වෙනත් ටීවී සීරීස් එකක එකක්නේ. The Strain S02 E07 සබ් එක තියෙන්නෙ.
රොයිලි
දැන් නිවැරදි කළා.
sanjeewa
tawama hari gihin na..........
sanjeewa
sub eka enakan inne natnam me wenakota balalat iwarai
ikmanatama hariyata wada karana sub eka danna
baiscope ekata ..................THANKS.Hirushan
Thanks
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තූතියි නිර්මාණි දක්වපු සහායෝගෙට!
ජය වේවා!
iraj Asela
Thanks
sajeevi
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thamath kalin sub ekamai download wenne