ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 13 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Push the Pain Away කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 21 වන කොටසෙන්… ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට ලැබුනේ නගරයේ කෑම කඩේක වෙන බෝම්බ පිපිරුමක් ගැ…

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 13 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Push the Pain Away කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.
21 වන කොටසෙන්…
ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට ලැබුනේ නගරයේ කෑම කඩේක වෙන බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂණ කරන්නයි. ඒවගේම එකට හේතුත් ඔහුන් හොයා ගත්තා. කඩේ අයිති කාරයාම තමයි වැඩ කාරයා උනේ. ඒවගේම ඇට්වෝටරුත් ලොකු අවුලක් දාගත්තා අත්අඩංගුවේ හිටිය සැකකරුවෙක්ට බොන්න කොකා කොලා එකක් ගෙනත් දීලා. එකෙන් බර්ජර්ස්ට බුද්ධි අංශයට පත්වීමක් ලැබුනා ඇට්වෝටර් ගේ පරීක්ෂණය ඉවර වෙනකල්. තවමත් ලින්ඩ්සේ ඉන්නේ නාඩියා මියගිය එකට දුක් වේවි. ඒවගේම දැන් ලින්ඩ්සේගේ දුකට පිහිට වෙන්න ලින්ඩ්සේගේ අම්මත් කරලියට ඇවිල්ලා ඉන්නවා.
22 වන කොටසෙන්…
අද කොටස ආරම්භ වෙන්නෙත් ලින්ඩ්සේයි එයාගේ අම්මාගේයි කොටසකින්. මොන තරම් දේවල් මේ වෙනකොට වෙලා තිබුනත් බර්ජර්ස් නම් අද වැඩට එන්නේ ගොඩක් සතුටින්. ඒ මොකද අද බර්ජර්ස් බුද්ධි අංශයට වැඩ කරන පලවෙනි දවස නිසා. අද දවසේ අපේ පොලිස් කණ්ඩායමට හැප්පෙන්න වෙන්නේ අවි ගත් මංකොල්ල කරුවන් කිහිපදෙනෙක් එක්ක. මුලින්ම ඔහුන් සමාගමක හවුල්කරුවන් කිහිප දෙනෙක්ව වෙඩිතබා මරා දමනවා. පසුව නැවතත් මොහුන් ප්‍රාණ ඇපකරුවන් ළග තබාගෙන යම් ඉල්ලීමක් කරනවා. ඉල්ලීම ඉටු කරන්න සාජන්ට් හෑන්ක් වොහිට් ඉදිරිපත් වෙනවා. බලමු මේ කල්ලියට සාජන්ට් හෑන්ක් මොනවගේ වැඩක් දෙයිද කියලා.
එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින්ම අවසන් කොටසින් හමුවෙන තුරු… හැමෝටම…
88CAD1BD05A2026E1D5A6145C924D39D7B9E834D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
607 downloadsDownload Chicago-PD-S02E22-baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
5 comments
dila
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx sub ekata