Watch Trailer

Nightwing: The Series (2014) [S01] Complete TV with Sinhala Subtitles|ඩෙත්ස්ට්‍රෝක්… [සිංහල උපසිරසි සමඟ]

DC comics පිස්සෝ වෙනුවෙන් ඔන්න තවත් කතාමාලාවක් අරගෙන ආවා. මොකද මං හිතාගෙන ඉන්නේ DC Comicsලගේ දෙන්න බැරි වුන හැම චිත්‍රපට හා කතාමාලා සියල්ල පුළුවන් විදිහට ලබාදෙන්න. හැබැයි මේක නම් ඇනිමේෂන් එකක් නෙවෙයි. මේකත් ඔයාලා බලන අනෙක් කතාමාලාවන් වගේම තමා. මේකත් අර මං කලින් ගෙනාපු Vixen කතාමාලාව වගේම mini සීරිය…

Nightwing The Series

DC comics පිස්සෝ වෙනුවෙන් ඔන්න තවත් කතාමාලාවක් අරගෙන ආවා. මොකද මං හිතාගෙන ඉන්නේ DC Comicsලගේ දෙන්න බැරි වුන හැම චිත්‍රපට හා කතාමාලා සියල්ල පුළුවන් විදිහට ලබාදෙන්න. හැබැයි මේක නම් ඇනිමේෂන් එකක් නෙවෙයි. මේකත් ඔයාලා බලන අනෙක් කතාමාලාවන් වගේම තමා. මේකත් අර මං කලින් ගෙනාපු Vixen කතාමාලාව වගේම mini සීරියස් එකක්. මේක 2014 විකාශය වුන නිසා සමහර අය නම් බලලත් ඇති. නමුත් බලපු/නොබලපු හැමෝම වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි සුදානම. වෙනදා වගේම මේ කතාමාලාව උපසිරැසි ගැන්වීමට අවසර ලබා දුන් සමීර චතුරංග සහෝට ස්තුතියි. ඒවගේම ඉතිං මං කිව්වම නයිට්වින්ග් ගැන සුපිරිම ලිපියක් දීපු සමන් ප්‍රසාද්[පූසා] සහෝටත් ගොඩක් ස්තුතියි බං.

Nightwing [නයිට්වින්ග්] ගැන සම්පුර්ණ ලිපිය මෙතනින් ගිහින් බලන්න. Warner Bros, DC Comics කියන එකතුවෙන් මේ නිර්මාණය වුන කතාමාලාව අන්තර්ජාලයේ විකාශය වූවක්. ඒවගේම මෙම සමාගම් දෙකම සදහන් කරලා තියෙනවා “මේ කතාමාලාව කිසිදු ලාභයක් බලාපොරොත්තු වීමකින් තොරව ප්‍රේක්ෂකයන් වෙතට තිලිණ කරන ළද කතාමලාවක් කියලා. ”  IMDb අගය 7.6/10 ලබාගෙන තියෙන මෙම කතාමාලාව  Action තනි ඝණයට ඇතුළත් වෙනවා.හැමෝම දන්නා කියන නයිට්වින්ග් කියන මේ කතාමාලාව කිසිදු කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. මේකේ කොටස් 6 වර්ග කරලා තියෙන්නේ මෙන්න මෙහෙම,

  • Episode 1 – Deathstroke     –  කාලය විනාඩි 08 තප්පර 26.
  • Episode 2 – Origins         –  කාලය විනාඩි 07 තප්පර 11.
  • Episode 3 – Descent         –  කාලය විනාඩි 10 තප්පර 02.
  • Episode 4 – Oracle          –  කාලය විනාඩි 10 තප්පර 27.
  • Episode 5 – Legacy          – කාලය විනාඩි 15 තප්පර 37.

ස්ලේඩ් විල්සන් කියන්නේ ඇමරිකානු හමුදාවේ හිටපු හොදම සොල්දාදුවෙක්. S.H.A.D.E නැත්තම්  ඉහළ මට්ටමේ සුපිරි මිනිස් ආරක්ෂක වෑයම කියන නමින් පැවතෙන කණ්ඩායම වසින් ස්ලේඩ් විල්සන්ව මේටා හමුදා ව්‍යාපෘතියට යොදාගෙන තියෙනවා. ඖෂධ වැඩි කරලා ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒවගේම විටමින් අඩංගු හෝමෝන ඉහළ දාලා ඔහුගේ සියළුම ප්‍රත්‍යාවර්ථ ක්‍රියාවන් ඉහළ දාලා තියෙනවා. ඇමරිකානු රජය තමයි මේ ස්ලේඩ් විලසන් නොහොත් ඩෙත්ස්ට්‍රෝක්ව නිර්මාණය කලේ. පස්සේ කාලයක ඔහුගේ පාලනය තොර වුණා. ඔතනින් පස්සේ ඔහුට මේ දේ කරපු හැමෝගෙන්ම පළිගන්න තීරණය කළා. ඔතනින් පස්සේ තමයි ඔහු හැම තැනකටම ගිහින් මිනි මරන්න පටන් ගන්නේ. මේක නයිට්වින්ග් සීරිස් එක වුණාට මේකට තවත් ප්‍රධාන චරිත ඇතුළත් වෙනවා. බැට්මෑන් නොහොත් බෘස් වෙයින්, බාබ්රා ගෝඩ්න්, රොබින්. ඩික් ග්‍රේසන් කියන කෙනා තමයි නියිට්වින්ග් විදිහට ඉන්නේ. මේ ඩික් නියිට්වින්ග්වෙන්න කලින් රොබින්. ( මේ සිද්දිය ඔයාලට හොදටම තේරෙයි Batman vs Robin ෆිලුම බැලුවානම්) මොකද මෙතන රොබින්ලා දෙන්නෙක් ඉන්නවා. අනික් කෙනා තමා ජේසන්. කොහොමහරි ඩික් හා බෘස් දෙන්නා ජෝකර් ගැන වැඩ වගයක් ඉන්න අතරතුරේ ජෝකර් ඇවිත් බාබ්රාට වෙඩිතියලායනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ බාබ්රා හා ග්‍රේසන් අතර ආදර පලහිලව්වක්තියෙනවා. ග්‍රේසන් හා ගොඩක් අය හිතන්නේ බාබ්රාමැරිලා කියලා. නමුත් ඇය මැරිලා නැහැ. ඇය බේරිලා නමුත් ඇයගේ දැඩි ඉල්ලීම පරිදි අවුරුදු 3 ක් තිස්සේ රහසේ සැගවිලා ඉදලා. ඒකට උදව් කරලා තියෙන්නේ බෘස්. ඩික් අයින් වෙලා යනවා. ඩික් හිටිය රොබින් කියන තත්වයට ජේසන් ව දානවා. නමුත් එකතරා සිද්දීයකදී ජේසන්, ජෝකර්ගෙන් ගුටිකාලම මැරෙනවා. නමුත් එයා හැමෝටම හොරා මරණයෙන් නැගිටලා ඇවිත් රහසේ වැඩ කරනවා. කතාව පුංචි උනාට කියන්න අපහසුයි. ඒ උනාට කතාව ලස්සනයි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො.

උපසිරැසිය අරගන්න අය අදහසක් කොටාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතිං මං අදට සමුගන්නවා. බයිස්කෝප්වාසි සියළු දෙනාටම ජයෙන් ජය..!!

Nightwing (2014) - Theatrical Trailer - YouTube

Nightwing: The Series (2014) on IMDb

Nightwing_(2014)_Wikipedia

 

 

483 MB (Complete) කොපිය මෙතනින් බාගන්න

35831D492060D543D883A9C7EE9A9BCE806CD7C5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,905 downloadsDownload Nightwing.The_.Series.S01.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                 

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,905 downloadsDownload Subtitles23 KB

23 comments

  1. Arrow

    ela bro elA

  2. S.K.Ruchiranga

    thz machoo

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!!

  4. Rasindu Perera

    නියමයි...එල...මේකට සබ් දෙයි කියලනම් හිතුවේ නැ...
    සබ් එකට තැන්ක්ස්...

  5. Hashan_#_HASH

    Pasta....!!! ela ela... :)

  6. Nimesh Sasanka

    හම්මා පට්ට...තෑන්ක් බ්‍රෝ..

  7. D Chamara

    nyamai sahooo thanks..

  8. Harsha Dissanayaka

    thanx bro

  9. #ChalinduDeshan(කිනා)

    එල එකක්.
    අවුලක් නෑ. ෆෑන් මේඩ් එකක් උනාට සුපිරියට තියෙනවා.
    ඒත් ඉතිං පොඩි පොඩි චරිත වල හැඟීම් ප්‍රකාශය අඩු මට්ටමක් හන්දා ඒ දැනෙන හැගීම එහෙම් පිටින්ම ලැබෙන්නේ නං නෑ.
    සබ ලෙසටම තිබුනා.
    බලලා ඉවර වෙලා තමා මේ කමෙන්ට් කරන්නේ.
    ජය!

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. chamath225

    Thanks !

  14. lakshitha

    thnx saho sub 1te :D

  15. rajitha

    Thank you saho.....!

  16. akalalanka

    ela bro tnx 4 sub

  17. Tharaka Lahiru

    ela

  18. tharindu

    මරු මචෝ

  19. Isuru Priyankara

    patta patta... DC MARVEL kiyala wenasak patta comic scene eke inne...thanx bro!

  20. parindyabopage

    Elama aiye Thankss,,,,Red Hood:The Series (2016) oya tv series eket sub 1 denako,,,,,

  21. ishara@

    Super

  22. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි