Watch Trailer

Chicago PD [S03 : E08] with Sinhala Subtitle | මයික්‍රෝ චිප්. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් නොවැම්බර් මස 11 වන දින විකාශය වු තුන්වන අදියරේ අට වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Forget My Name කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු. ගිය සතියෙන්… ගිය සතියේදි අපේ පොලිස් කණ්ඩායමට ලැබුනේ අතුරුදහන් වෙච්ච පාසල් සිසුවෙක් ගැන හොයන්න. පස්…

Chicago PD SE3P1

මෙන්න එහෙනම් නොවැම්බර් මස 11 වන දින විකාශය වු තුන්වන අදියරේ අට වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Forget My Name කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියෙන්…

ගිය සතියේදි අපේ පොලිස් කණ්ඩායමට ලැබුනේ අතුරුදහන් වෙච්ච පාසල් සිසුවෙක් ගැන හොයන්න. පස්සේ සියදිවි හානි කරගෙන මියගොස් සිටියදි ඔහුන් දරුවගේ සිරුර හොයා ගත්තා. එත් ඔහුන්ගේ සැකය වුනේ මෙය මිනිමැරුමක් යන්නයි. බුද්ධි නිළදාරින් සිදුකල සුක්ෂම පරික්ෂණයකින් පසුව ඔහුන් සොයාගත්තා මෙයට පිහිණුම් උපදේශකයා වගකියය යුතුයි කියලා. 

අද කොටසෙන්…

අද වෙන්නේ නම් ‍අපේ පොලිස් කණ්ඩායමට හොර මත්ද්‍රව්‍ය තොගයක් ගැන අල්ලන්න ලැබෙන තොරතුරකිනුයි. නමුත් කුඩු හොයන්න යන නිළදාරින්ට ලැබෙන්නේ වෙන දෙයක් එකෙන් පෙන්ටගන් එකට සම්බන්දතාවයක් තියෙන සමාගමක වෙන හොර වැ‍ඩක් ගැන බලන්නයි වෙන්නේ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම නමවෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

 

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

192 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

9A1D8FC736C273F8C7444248FCAAFA35C16DFC60

304 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

F0E56AC736FFC3CC743A5351A73379CD5212321A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

504 downloadsDownload Chicago-PD-S03-E08.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

504 downloadsDownload Subtitles55 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. bobby

    ඔයාගේ මහන්සියට අපගේ ස්තුතිය

    ජය වේවා

  3. sajeevi

    Thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Sandeepa

    නියමයි සහෝ... එ්ත් මට හිතාගන්න බෑ මේක බානව අඩු අැයි කියල. පලවෙනි සීසන් එකේනම් මටත් එපා වුනා. එ්ත් දැන් මේක එල... තැන්කූ නලියා..

  6. Ishara

    elamiri machan