Watch Trailer

Chicago PD [S03 : E09] with Sinhala Subtitle | ගං පතුලේ ඛේදවාචකය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් නොවැම්බර් මස 18 වන දින විකාශය වු තුන්වන අදියරේ නම වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Never Forget I Love You කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු. ගිය සතියෙන්… ගිය සතියේදි නම් ‍අපේ පොලිස් කණ්ඩායමට හොර මත්ද්‍රව්‍ය තොගයක් ගැන අල්ලන්න තමයි…

Chicago PD SE3P1

මෙන්න එහෙනම් නොවැම්බර් මස 18 වන දින විකාශය වු තුන්වන අදියරේ නම වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Never Forget I Love You කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියෙන්…

ගිය සතියේදි නම් ‍අපේ පොලිස් කණ්ඩායමට හොර මත්ද්‍රව්‍ය තොගයක් ගැන අල්ලන්න තමයි ඔත්තුව ලැබුනේ එත් ගිහිං බැලුව තිබුනේ අතත් මැණික් කටුව ගාවින් කපලා වෙන් කරලා දලා, මරාදලා තිබුන කෙනෙක්ගේ මළ කදක්. එහෙම වුනා කියලා පොලිස් කණ්ඩායම වැඩේ අතහැරියේ නැහැ. කුඩු ඇල්ලිල්ල පැත්තක තියලා මේ මිනිමැරුම ගැන‍ හෙව්වා. එවගේම එක ඔහු මරන්න හේතු වුනේ ආයතනේ ඇති මයික්‍රෝ චිප් වගයක් නිසයි. ඒ වැ‍ඩ කරපු සමාගමේම කෙනෙක් මේකට අහුවුනා. එත් මැරුන කෙනාගේ බිරිදදත් මෙකට සම්බන්ධයි කියලත් දැන ගන්නවා. කොහෙමින් ‍කොහොම හරි වරද කරුවන්නට දඩුවම් ලැබුනා.

අද කොටසෙන්…

අද අපේ පොලිස් කණ්ඩායමට පැවරෙන්නේ අමානුෂික විදිහට ගෙල කපා මරා ගඟකට විසි කරන ලද සුරූපි කාන්තාවකගේ අභිරහසක් විසදන්නයි. එයා කොහොමද ගං පතුලෙන් නතර වුනේ කියලා තමයි අද හොයන්න යන්නේ. වැඩි විස්තර බලලම දැන ගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම දහාවෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

189 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

140212D8CD14E2B0F3B136A82CCC302F02524719

282 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

4766B7C9C8CAAD199E45824526418A13DC2108D6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

565 downloadsDownload Chicago-PD-S03-E09.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles

565 downloadsDownload Subtitles53 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Iraj Asela

    Thanks

  3. R.D

    බොහොම ස්තුතියි නලින් සහෝ ...........

  4. bobby

    I got it. Thank you Nalin. All the Best.

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sajeevi

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.